පොළිස් දඩ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මචන්ලා....... මෝටර් සයිකලයේ Insurance එක දවසකින් පැනලා කියලා මාව උසාවි දැම්මා
    දඩය කීයක් විතර වෙයිද...?
    :rolleyes:
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo

    sure da ban 1500/=k kiyala

    අමර කැරියෝ බං........11/11/2014 වෙනිදා expired වෙලා තියෙන්නේ..
    ඊයේ රෑ 8 විතර ගහක් අස්සේ ඉදලා එක පාරටම පැනලා ඇල්ලුවා..
    කිසිම excuse එකක් නෑ.......
    අපි තප්පරේටම බලනවා කිව්වා....(අම්මගේ රෙද්ද)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනි මරලත්....ඇප දෙන රටේ විහිළු කරන්න එපා බං :yes:

    ඒ යකෝ ආණ්ඩුවට කහිනා උන්ට.....:D:D
    උබ මොකෙද්ද උබ බයික් එකක යන එකෙක් නේ උබ හිරේ
     
    blue_in_rio

    Well-known member
  • sure da ban 1500/=k kiyala

    අමර කැරියෝ බං........11/11/2014 වෙනිදා expired වෙලා තියෙන්නේ..
    ඊයේ රෑ 8 විතර ගහක් අස්සේ ඉදලා එක පාරටම පැනලා ඇල්ලුවා..
    කිසිම excuse එකක් නෑ.......
    අපි තප්පරේටම බලනවා කිව්වා....(අම්මගේ රෙද්ද)

    ඉතින් යකෝ තෝ ඇහුවෙ නැද්ද, "ලැජ්ජා නැද්ද රාළහාමි, මේ හැංගිමුත්තන් කරන වයසක්ද ? " කියලා ....... :dull::dull:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    sure da ban 1500/=k kiyala

    අමර කැරියෝ බං........11/11/2014 වෙනිදා expired වෙලා තියෙන්නේ..
    ඊයේ රෑ 8 විතර ගහක් අස්සේ ඉදලා එක පාරටම පැනලා ඇල්ලුවා..
    කිසිම excuse එකක් නෑ.......
    අපි තප්පරේටම බලනවා කිව්වා....(අම්මගේ රෙද්ද)

    waradda ubene ban.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    sure da ban 1500/=k kiyala

    අමර කැරියෝ බං........11/11/2014 වෙනිදා expired වෙලා තියෙන්නේ..
    ඊයේ රෑ 8 විතර ගහක් අස්සේ ඉදලා එක පාරටම පැනලා ඇල්ලුවා..
    කිසිම excuse එකක් නෑ.......
    අපි තප්පරේටම බලනවා කිව්වා....(අම්මගේ රෙද්ද)

    uba ai nawatuwe
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Umba waradda karala policiyata baninna epa........!!! insurance eka iwara wenna masekata kalin withara Renewal notice eka awanawa. umba aka renew nokara pare paddama umba harida?? nikan baila ganna epa machan...........waraddak karanan piliganin. usawiyen 2000k or 3000k athara ganak dada gahai. itapasse Insurance eka renew karala awilla thamai licences eka ganna wenne.
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    eeye alluwanam thama godin bera ganna puluwan. mokada thama usavi dala nathi nisa. polisiyata gihin andapan usavi danna epa kiyala. pagawak deela license eka ganin. eka thama lesima wade.

    neethiye hatiyata nam usavi dannama ona. mokada insurance nathuwa padala hapunoth 3rd party ekata wandi ganna kramayak nathi nisa. ekai neethiya thadata thiyenne. dadayak gahanna baa insurance nathi ekata.

    eth me lankawe neethi thiyenne pothe witharai ney. umba rata hadanna yanne nathuwa katahari pagawak deela license eka aragena wade shape kara ganin. Usavi giyoth dada gewanna ona. lawyerta gewanna ona. rasthiyadu wenna ona. okkoma charter tika ekathu wunama balapan 5000 tath wadi wei.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    sure da ban 1500/=k kiyala

    අමර කැරියෝ බං........11/11/2014 වෙනිදා expired වෙලා තියෙන්නේ..
    ඊයේ රෑ 8 විතර ගහක් අස්සේ ඉදලා එක පාරටම පැනලා ඇල්ලුවා..
    කිසිම excuse එකක් නෑ.......
    අපි තප්පරේටම බලනවා කිව්වා....(අම්මගේ රෙද්ද)

    එහෙම ගහක් අස්සේ ඉඳන් පැනල නවත්තපු ගමන් අහපං වැරැද්ද මොකක්ද කියල
     
    thilina_88

    Member
    Jul 3, 2009
    56
    2
    0
    eeye alluwanam thama godin bera ganna puluwan. mokada thama usavi dala nathi nisa. polisiyata gihin andapan usavi danna epa kiyala. pagawak deela license eka ganin. eka thama lesima wade.

    neethiye hatiyata nam usavi dannama ona. mokada insurance nathuwa padala hapunoth 3rd party ekata wandi ganna kramayak nathi nisa. ekai neethiya thadata thiyenne. dadayak gahanna baa insurance nathi ekata.

    eth me lankawe neethi thiyenne pothe witharai ney. umba rata hadanna yanne nathuwa katahari pagawak deela license eka aragena wade shape kara ganin. Usavi giyoth dada gewanna ona. lawyerta gewanna ona. rasthiyadu wenna ona. okkoma charter tika ekathu wunama balapan 5000 tath wadi wei.

    uba police gihin kiyapan usavi danna epa. dada koloyak puluwan nam ganna balapan. ehema natanam pagavak dila berenna balapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කොහෙ පොලිසිද බන්, සාමාන්යෙන් ඔහොම කරන් නැ මෙහෙ උන් නම්.මගෙ බිට් සයිලන්සරේ කීපාරක් ඇල්ලුවද ගලවන්ඩ කියල යවනව,හදල පෙන්නන්ඩ කියල කොලේ ලියල දෙනව,උබල හින්ද මල්ලි අපියි බැනුම් අහන්නෙ කියල එත් යන්ඩ කියනව,කිසි දවසක ලියන් නැ ,හෙල්මට් නැතුව තුන දාල ගිහින් අල්ලල තියෙනව ඒත් ලියන් නැ බන්, මට නම් ඔහොම පොලිසි පුදුමයි........................
     
    Oct 2, 2014
    164
    22

    uba anduwe loku kukkekne :rofl: ballo atharath tharui pati athi ubata unta wadaa loku tharuwak aththe :rofl: joke hode
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    sure da ban 1500/=k kiyala

    අමර කැරියෝ බං........11/11/2014 වෙනිදා expired වෙලා තියෙන්නේ..
    ඊයේ රෑ 8 විතර ගහක් අස්සේ ඉදලා එක පාරටම පැනලා ඇල්ලුවා..
    කිසිම excuse එකක් නෑ.......
    අපි තප්පරේටම බලනවා කිව්වා....(අම්මගේ රෙද්ද)

    උඹේ යාළුවෙක් ඔත්තුව දීල...:rofl::P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් උසවියට තව දින තිනවනම් පොලිසියට ගිහින් දඩ කොලයක් ලියගන්න ට්‍රයි එකක් දිපන්..
    එහම වුනොත් දඩෙ අඩුයි.. 1000ද කොහෙද.
    දඩකොලෙ ගත්තොත් එකෙ ගාන තියෙනවා.
    දඩ කොලේ ගෙවද්දි තැපැල් කන්තොරුවටත් ගානක් දෙන්න ඔනා. :yes:

    දඩ කොලයක් ලියාගන්න බැරිවුනොත් නම් උසාවි තමයි.
    2000ක් 2500ක් දඩ ගහයි.
    :yes:
     
    Last edited: