මමත් යූස් කරන්නෙ sony මචන් උබ කියන විදිහෙ අව්ලක් නම් වෙලා නෑ.![]()
![]()
ඔව් බන්... මු වැහෙන්න යන කොම්පැනි එකකට කඩේ යනවා... ඇත්ත කියුවාම පිළිගන්නේ නෑ....
මමත් SOnyම තමා.... X8 -> Go -> SP-> Z Ultra -> Z1 -> Z2 මමත් යූස් කරන්නෙ sony මචන් උබ කියන විදිහෙ අව්ලක් නම් වෙලා නෑ.![]()
![]()
මමත් SOnyම තමා.... X8 -> Go -> SP-> Z Ultra -> Z1 -> Z2
ඔව් බන්... මු වැහෙන්න යන කොම්පැනි එකකට කඩේ යනවා... ඇත්ත කියුවාම පිළිගන්නේ නෑ....මමත් SOnyම තමා.... X8 -> Go -> SP-> Z Ultra -> Z1 -> Z2



LG G3
![]()
meka mokad abanz.
Finaly Decide Sony or HTC. HTC Japan neda. hodaida badu
or 50-60 iphone 5- s eka ganna puluwanda
උබ ඔය දැම්ම ඔක්කොම... 2014-04, 2014-05 මාසේ නිව්ස්... Sony Z2 වල හීට් වෙන්නේ Cam කරලා තියනකොට නෙමේ.... 4K ඕන කලාම.... 1080p x 4.. Lumia වල 4K නෑනේ හීට් වෙන්නවත්... S5, G3 ඕවා ඔක්කොම හීට් වෙනවා. 4K ON කළාම....
අලුත් update එකෙන් පස්සේ කිසිම හෙනයක් නෑ.... පරණ නිව්ස් ඒවානේ ඔය,... over heat යන නිසා තම .314 update එක දුන්නේ. ඊට පස්සේ 23.x.x.x.x. එක දුන්නේ.... එකෙන් සම්පුර්ණයෙන්ම හැදුවා....
Lumia වගේ පොඩි ෆෝන් එකක් නෙමේනේ. Spec උනත් බලහන්. .. heat pipe ඉදලා ආවේ එකයි..
![]()
LG G3
![]()
meka mokad abanz.
Finaly Decide Sony or HTC. HTC Japan neda. hodaida badu
or 50-60 iphone 5- s eka ganna puluwanda
.. SONY එකක් ම ගනින් එකෙන්ම..
HTC - Thaiwan
Dialcom, ideabeam.com eken balanna sony.
Sony Agents la kauida ban inne lankawe. shop tikaka kiyapan. softlogic. abanz?
yako singer mobitel wala 105 ne ban pissu hadei. mata me tiyenne 50-60 or 65 wage danna puluwan. e wage ganna ona.
yako singer mobitel wala 105 ne ban pissu hadei. mata me tiyenne 50-60 or 65 wage danna puluwan. e wage ganna ona.