කවුද එකෙක් ඇහුව නේද මැස්සෙක් වෙලා පලි ගන්න එක
neda inneeega ෆිල්ම් එක නේද?මම ඕක මේ ලගදිත් බැලුවා ආයේ වතාවක්.
කවුද එකෙක් ඇහුව නේද මැස්සෙක් වෙලා පලි ගන්න එක
.සමන්තා අක්කි...

mirchi ෆිල්ම් එකේ උන්නු කෙල්ල නේද?
ටිකක් මහත් වෙලා වගේ..


ගලට ගලක් මාකටින් නේද
දැන් නිලියෝ ගල් එලියේ දාගත්තු ගමන්මයි නේ..
onna ithin patan gaththa.![]()
.බලපන්කෝ අර එලියේ දාගෙන ඉන්න හරියේ සයිස් එක..
ගලට ගලක් මාකටින් නේද
නෙට් එකේ ගල ට්රෙන්ඩ් කරන්නමයි බලන්නේ
අලියා එහෙම


ගලට ගලක් මාකටින් නේද
නෙට් එකේ ගල ට්රෙන්ඩ් කරන්නමයි බලන්නේ
අලියා එහෙම

කිති කිති කිති


ඉතින් ඇත්තනේ බන්..බලපන්කෝ අර එලියේ දාගෙන ඉන්න හරියේ සයිස් එක..



හිටපන් අරු මාව මානසිකව වැට්ටුවා
පට්ට සිදුව නේ..
prabhasගේ ෆිල්ම් එකක් ලගකදි එන්නේ නෑ නේද?