෴.:EK පික්චර් පිස්සෝ:.෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
HNY නම් අනිද්ද බලන්න යන්න ඉන්නෙ
තන්හා රති රඟා එකත් බලන්න ඉන්නෙ

හැපී නිවු ඉයර් එක ඩාන්ස් ෆිල්ම් එකක් කියල තමා ආරංචිය නම්




Me Song Eka Nam Pattama Lassanai

:yes::yes::love::love::love:
 

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අම්මෝ එතරම් නම් බලල නැහැ හි හි Homefront [2013] එක බලල තියෙනවද තවත් පට්ටම ෆිල්ම් එකක් අරුගේ

    :yes::yes::yes: ජේසන් වීරය වගේම ජේමිස් අයියත් නියමෙට දුශ්ට චරිතෙ කරනව බන්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :D

    :D

    :yes::yes: බලපන් එල

    එකෙන්ම මචෝ

    :yes::yes:

    බලපන් ඉගෙන ගන්නත් බලන්නත් ආස හිතෙනවා
    අපි නොදකින ලෝකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
    ඉගෙන ගන්න ළමයින්ට එහෙම පට්ට බන්

    Camp.X-Ray.2014 බැලුවේ කවුද මෙතන කොහොමද ෆිල්ම් එක

    :no:
    eke BrRip eka thama nane :confused:. HDRip ekak da koheda thibba dakka.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    HNY නම් අනිද්ද බලන්න යන්න ඉන්නෙ
    තන්හා රති රඟා එකත් බලන්න ඉන්නෙ

    හැපී නිවු ඉයර් එක ඩාන්ස් ෆිල්ම් එකක් කියල තමා ආරංචිය නම්




    Me Song Eka Nam Pattama Lassanai
    :love::love:Sira
    Ow ow dance ekaklu :yes:

    Hoda copyak awa gaman balanna one:D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    දීපිකා කරපු ෆිල්ම්ස් සෙට් එකම වගේ නැගල ගියා

    දීපිකාගෙ ඩිම්පල් වල ලක් එක තමා

    deeps.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ජේසන් කාරයා සුපිරි ඇක්ටින් බන්

    :yes:

    man gawa minihage podi collection ekakuth thiyenawa :D

    Code:
    Blitz (2011)
    Cellular [2004]-720p-BRrip-x264-StyLishSaLH
    Ghosts of Mars (2001)
    Homefront (2013)
    Killer.Elite.2011.Bluray.720p.x264.YIFY
    Lock Stock And Two Smoking Barrels.1998.1080p.BluRay.x264.anoXmous
    London.2005.DVDRip.x264-VLiS
    Mean Machine (2001)
    Parker (2013)
    Revolver (2005)
    Safe (2012)
    Snatch (2000)
    The Bank Job (2008)
    The Italian Job (2003)
    The Mechanic (2011)
    13 2010
    Chaos_2005_720p_BRRip_Ali_Baloch_Silver_RG_Chaos_2005_720p_BRRip_Ali_Baloch_Silver_RG.mkv
    The Transporter (2002)
    Transporter 2 (2005)
    Transporter 3 (2008)
    War (2007)
    Crank (2006) [1080p]
    Crank High Voltage (2009) [1080p]
    Death Race UNRATED (2008)