අඩෝ තුනම එළකිරි බන්
හිනා යනවා කරන වැඩ වලට උන්
සුපිරි
මගෙ හිතට අල්ලපු හොදම කොමඩිය mr bones

මතක් වෙද්දිත් හිනා යනවා..

දෙවෙනි ෆිල්ම් එකේදි උඹට ඕනෙනන් කොක්මීට් සැන්ඩ්විච් එකක් ඕර්ඩර් කරන්න පුලුවන්![]()

අඩෝ තුනම එළකිරි බන්
හිනා යනවා කරන වැඩ වලට උන්
සුපිරි


දෙවෙනි ෆිල්ම් එකේදි උඹට ඕනෙනන් කොක්මීට් සැන්ඩ්විච් එකක් ඕර්ඩර් කරන්න පුලුවන්![]()

මේ ටික නම් බලල තියෙනවා පට්ටම සෙට් එක
kohomath uge okkoma wage ela. 
SLT ස්ලෝව් වගේ මොකෝ දන්නෙ නැහැ
මුකුත් බාන්න විදියක් නැහැ හින්දි එකක්වත්

අහල තියෙනවා බලල නැහැ
මගෙ හිතට අල්ලපු හොදම කොමඩිය mr bones
මතක් වෙද්දිත් හිනා යනවා..
සීරියස්Blitz (2011) ekath ela eka British ekak but maxxa.kohomath uge okkoma wage ela.
Lock Stock And Two Smoking Barrels (1998) British movie habai patta ban. I think this was his 1st movie.![]()
මගේ 20ට වඩා වැඩියෙන්ම තියෙනව බන්මගෙ තව 5.5GB ඉතිරි![]()
මම ආයේ සෙට් එකම බලන්න බැලුවේ

sure na
මගෙ හිතට අල්ලපු හොදම කොමඩිය mr bones
මතක් වෙද්දිත් හිනා යනවා..

අනේ මන්ද බන් අරටික ආයේ බලන්න තිබ්බ අදහස නැති වෙලා ගියාEla.
mamath ada parana (before 2001) Planet of The Apes films okkoma tika udin pallen baluwa 2014 movie eka balanna kalin.
ada rata First Blood (1982) [aka Rambo I] balanna kiyala hithuwe.sure na
අහල තියෙනවා බලල නැහැ
ලින්ක් එකක් දාල තියපන් හෙට කුඩු වෙන්න බාන්න ඉන්නෙ

ආ ඒ සෙට් එකේ පලවෙනි එක බලලා තියෙනවා අර කොකාකෝලා බෝතලයක් අහසින් වැටෙන සීන් එකනේ...පට්ට ආතල්..Mr. Bones 2 Back From The Past (2008) ekath narakama na. habai 1st eka ela.
uba okata kamathinan "The Gods Must Be Crazy" film set eka balapan. 1st 2 movies were awesome![]()

අනේ මන්ද බන් අරටික ආයේ බලන්න තිබ්බ අදහස නැති වෙලා ගියා
මම කැපෙනව සහෝ පස්සෙ සෙට් වෙමු
සුභ රාත්රියක් වේවා

සීරියස්
සෙට් වෙලා නෑ ඒ දෙක නම්
බලන්න ඕනා වෙලාවක් වෙන් කරලා
උගේ හෙනම අවුල් ඒවත් තියෙනවා නේද

මගේ 20ට වඩා වැඩියෙන්ම තියෙනව බන්
කනෙක්ෂන් අවුලක් වගේ මට පෙන්නේ
සමහර වෙලාවට ඩිස්කනෙක්ට් වෙනවා



අනේ මන්ද බන් අරටික ආයේ බලන්න තිබ්බ අදහස නැති වෙලා ගියා
මම කැපෙනව සහෝ පස්සෙ සෙට් වෙමු
සුභ රාත්රියක් වේවා
ආ ඒ සෙට් එකේ පලවෙනි එක බලලා තියෙනවා අර කොකාකෝලා බෝතලයක් අහසින් වැටෙන සීන් එකනේ...පට්ට ආතල්..


2nd movie ekath ela![]()



Achilles
ඒක බලලා නෑ බන්...
අද දවසට නිලියක් ගැන කතා කලේම නෑ..
මට නිකන් මොකක්දෝ වගේ එහෙම උනාම..


Dani Daniels



