අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

if the income is 120K whts the limit ??
my computer was broke down, that's y i cant reply to pm's....sorry friends....

රත්තරං;17383461 said:use ur credit card to buy a new pc![]()
BR Copy දෙන්නම්.... ස්ටේට්මන්ට්ස් දෙන්නම්.......
Credit Limit එක කීයද.....?? 
අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.
අපූරුවට හිර කරගන් නැතුව වැඩේ කරන් යනවනං credit card එකක ප්‍රයෝජනයක් තියනවා
මෙලහකට අරු ගෙවන්න බැරි තරම් අරගෙන කරගන්න දෙයක් නැතුව ඉන්නවා ඇති. එකයි උබට එහෙම කියල තියෙන්නේ
මගෙනන් පෞද්ගලික මතය තමයි ඔය card දෙන්න බලන minimum income එක ආසන්නයේ income එකක්නන් තියෙන්නේ card එකක් ගන්න එපා
මොකද බන් මට මාසෙකට මෙච්චරක් ගෙවන්න පුළුවන් කියල plan කරගෙන card ගත්තට හදිස්සියේ බලාපොරොත්තු නොවුන expense එකක් ආවොත් ඔක්කොම හිර වෙනවා
සැලරි එක කැමති ගානක් දාලා දෙන්නම්.......BR Copy දෙන්නම්.... ස්ටේට්මන්ට්ස් දෙන්නම්.......
Credit Limit එක කීයද.....??
![]()

අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.
As there are so many promotions are move on during the yearend and Christmas season, if you are willing to put fair bid on your expenses, just PM or rep
N.B : The enjoyment of entitlement of card is only for permanent employees
membership fee (Rs. 2,500) will be waived off and an annual of Rs. 1,500/- will be charged to the card.
PM in case you decide to move on
Krishan
දැන්නම් උන්ගේ අඩුම එක gold 1.2lk ද කොහෙද limit .. කාර්ඩ් එක 2500/= yr ඩ කොහෙද. owa boru katandara putha
cc eke age terene hadisiye baduwak ganna kohe hari gihin salli madi unama tamai
badu aragena ilaga mase card ekata salli danawa nam kisima awulak na
maget seylan ekak tiyene 1 lax limit
hama masema card ekata 5 or 10 danawa card eke usage eka anuwa
tawa 10 wage tamai tiyene gewana..

Hariyata use karanawanam kisi aulak ne..
Credit card ekak gattama loan gannakota ehema case da machan?
ලිද ඇතුලේ ඉන්න මැඩියෝ වගේ කතා කියන්න එපා බන්.
debit card එකක fine print එක බලන්න. card lost වුනොත් bank එකේ කිසිම liability එකක් නැහැ. credit card එකකින් හරියට වැඩ ගන්න කෙනා දන්නවා interest ගෙවන්නේ නැතුව ලස්සනට වැඩේ කරගන්න. සල්ලි ණයට අරගෙන බැංකුවට අපහු ගෙවන්න බැරි වුනාම වරද card එකේ නෙවෙයි නේ.

රත්තරං;17349123 said:පිහියක් උනත් හරියට පාවිච්චි කලේ නැත්නම් අත කැපෙනවා.
දැනට ක්‍රෙඩිට් කාඩ් 4ක් තියෙනවා. එකක්වත් හිරවෙලා නෑ
.......
ලංකාවේ බැංකුවල මහා හිගන ක්‍රෙඩිට් කාඩ් තියෙන්නේ
හරියට පාවිච්චි කරනවනම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මේ කාලේ අනිවාරෙන්ම ලග තියෙන්න ඕනේ දෙයක්