Do you want a Seylan Credit card????

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.
    :yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සැලරි එක කැමති ගානක් දාලා දෙන්නම්....... :P BR Copy දෙන්නම්.... ස්ටේට්මන්ට්ස් දෙන්නම්....... :yes: Credit Limit එක කීයද.....?? :rofl:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

    ඕවා බොරු කතා බන්. ලෙඩ විමානයක් වෙන්නේ පාවිච්චි කරන්න දන් නැති උනාම :yes: අපූරුවට හිර කරගන් නැතුව වැඩේ කරන් යනවනං credit card එකක ප්‍රයෝජනයක් තියනවා :P මෙලහකට අරු ගෙවන්න බැරි තරම් අරගෙන කරගන්න දෙයක් නැතුව ඉන්නවා ඇති. එකයි උබට එහෙම කියල තියෙන්නේ :D මගෙනන් පෞද්ගලික මතය තමයි ඔය card දෙන්න බලන minimum income එක ආසන්නයේ income එකක්නන් තියෙන්නේ card එකක් ගන්න එපා :no: මොකද බන් මට මාසෙකට මෙච්චරක් ගෙවන්න පුළුවන් කියල plan කරගෙන card ගත්තට හදිස්සියේ බලාපොරොත්තු නොවුන expense එකක් ආවොත් ඔක්කොම හිර වෙනවා :yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    සැලරි එක කැමති ගානක් දාලා දෙන්නම්....... :P BR Copy දෙන්නම්.... ස්ටේට්මන්ට්ස් දෙන්නම්....... :yes: Credit Limit එක කීයද.....?? :rofl:

    මමත් ඔයාගේ staffලු ඈ :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    අපො එපා,මගේ යහඑවෙක් වැඩකරනවා නෙෂන් ට්‍රස්ට් එකේ ක්‍රෙඩිට් කර්ඩ් එකෙ උනම් මට කියන්නේ "මචෝ උබ කවදාකවත් නම් ක්‍රෙඩිට් කර්ඩ් නම් ගන්න එපා" ලෙඩ විමනයක්ලු.

    Amexනම් වාතයි කියල ගොඩක් එවුන් කියනවා ... එක ගැන නම් හොයල බලපන් හොඳට.....

    As there are so many promotions are move on during the yearend and Christmas season, if you are willing to put fair bid on your expenses, just PM or rep



    N.B : The enjoyment of entitlement of card is only for permanent employees

    :D membership fee (Rs. 2,500) will be waived off and an annual of Rs. 1,500/- will be charged to the card.

    PM in case you decide to move on
    Krishan

    මට නම් මුන් රස්සාව කරන්න කලින්ම classic කාර්ඩ් එකක් දුන්න 60000/= limit එකට ...
    එකට ගරු කිරීමක් වශයෙන් මම මේක තම තියාගෙන ඉන්නවා ...
    එකෙන් සැහෙන්න වැඩකලා .. කෙල්ලෙක්ව රටත් යැව්වා, :) දැන්නම් උන්ගේ අඩුම එක gold 1.2lk ද කොහෙද limit .. කාර්ඩ් එක 2500/= yr ඩ කොහෙද.

    owa boru katandara putha

    cc eke age terene hadisiye baduwak ganna kohe hari gihin salli madi unama tamai

    badu aragena ilaga mase card ekata salli danawa nam kisima awulak na

    maget seylan ekak tiyene 1 lax limit
    hama masema card ekata 5 or 10 danawa card eke usage eka anuwa
    tawa 10 wage tamai tiyene gewana..
    :yes::yes::yes:
    :yes::yes::yes:

    Hariyata use karanawanam kisi aulak ne..

    Credit card ekak gattama loan gannakota ehema case da machan?

    එහම වෙන්නේ නෑ වෙලාවට settle කලොත් ... නැත්තම් CRIB එකේ තමා

    ලිද ඇතුලේ ඉන්න මැඩියෝ වගේ කතා කියන්න එපා බන්.
    debit card එකක fine print එක බලන්න. card lost වුනොත් bank එකේ කිසිම liability එකක් නැහැ. credit card එකකින් හරියට වැඩ ගන්න කෙනා දන්නවා interest ගෙවන්නේ නැතුව ලස්සනට වැඩේ කරගන්න. සල්ලි ණයට අරගෙන බැංකුවට අපහු ගෙවන්න බැරි වුනාම වරද card එකේ නෙවෙයි නේ.
    :yes::yes::yes::yes:
    රත්තරං;17349123 said:
    පිහියක් උනත් හරියට පාවිච්චි කලේ නැත්නම් අත කැපෙනවා.

    දැනට ක්‍රෙඩිට් කාඩ් 4ක් තියෙනවා. එකක්වත් හිරවෙලා නෑ

    .......

    ලංකාවේ බැංකුවල මහා හිගන ක්‍රෙඩිට් කාඩ් තියෙන්නේ

    හරියට පාවිච්චි කරනවනම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ මේ කාලේ අනිවාරෙන්ම ලග තියෙන්න ඕනේ දෙයක්


    නෑ යකෝ BOC 10lak එකක් තියෙනවා

    ම ලඟත් BOC
    සම්පත්
    Saylan
    HSBC
    තියෙනවා ... හොඳම සම්පත් .... BOC නම් offers අඩුයි .. එ උනාට credit limit වැඩි නිසා installment plan වලට යන්න පුළුවන් ....


    හැබැයි පුතෝ වෙලාවට ගෙව්වේ නැත්තම් උඹට බඩුව ගත්තා දවසේ ඉඳන්ම දවස ගැනේ ඉන්ටෙරෙස්ට් එකයි ... late payment fee අරව මේවා හට හුට මරක් වදියි ... එක නිසා සල්ලි නැත්තම් කාර්ඩ් ගන්න එපෝooooo

     
    Last edited: