෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය


    තවත් පට්ටම හැබැයි අජපල් සීන් තියෙන සිරිස් එකක්
    අපේ නුවන් බුවා සහෝගේ ගෙදරදී තමයි මුලින්ම
    දැක්කේ පස්සෙ සේරම බලා බැලුවා
    ලොල් පට්ටම ආතල් වැඩ කරන්නේ
    තනියම බලපන් කන බොන ගමන් බලන්න හොඳ නැහැ :P
    11.gif
    ela ela balanna ooni..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Sonakshi Sinha :shocked:

    2_1414574352_640x640.jpg

    මේකි ඉස්සර පට්ටම මහතයි නේ..:shocked:
    Sonam Kapoor ;)

    4_1414574465_640x640.jpg

    මේකි නම් ඉස්සර මහතයි කියලා අහලා තියෙනවා:yes:...අහුවෙන හැමදේම කනවලු.:P.මොනවා උනත් ලස්සන නිලිය..:love:.තාත්තාත් එල නලුවා..:yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia


    මේකි ඉස්සර පට්ටම මහතයි නේ..:shocked:


    මේකි නම් ඉස්සර මහතයි කියලා අහලා තියෙනවා:yes:...අහුවෙන හැමදේම කනවලු.:P.මොනවා උනත් ලස්සන නිලිය..:love:.තාත්තාත් එල නලුවා..:yes:

    :yes::yes::yes:
    anika patta lassana hinawak thiyenne :yes::love::love::love::D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    සිරාවටම විශ්‍රාම අරන්ද ඉන්නේ..පට්ට එල එල..
    11.gif

    දැන්වත් පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කර ගන්නව නම් හොදයි..:D

    ඒ උනාට බන් එයාගෙ ජිරිබිරිස් ඇක්ටින් මේන්ස්ට්‍රීම් ‍ෆිල්ම් වලට වඩා හොඳයි. :rolleyes:;)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එල බැලුව බන් පට්ට කියල නම් ට්‍රේලර් එක පේනවා
    ට්‍රේලර් බලල ෆිල්ම්ස් ගැන රේට් කරන්න අමාරුයි බන්

    දැන් හරි බන් වහැල කෙස් එකක් ලු බොක්ස් එක උදේ උන් හැදුවා
    දැන් හරි


    රේට් කරන්න නෙමෙයි නිකන් අපිට කැමති හිතෙන විදිහෙ ‍ෆිල්ම් එකක්වත්ද කියල පොඩි අදහසක් ගන්න. :yes:


    එළ එළ.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ උනාට බන් එයාගෙ ජිරිබිරිස් ඇක්ටින් මේන්ස්ට්‍රීම් ‍ෆිල්ම් වලට වඩා හොඳයි. :rolleyes:;)

    එහෙමද ආස..:P

    හීන මුකුත්ම දැක්කෙ නෑ බන්. :(
    දුක තමයි රන්ජනී..:(
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හිනා කාල මැරෙනවා යකෝ කතාවට
    හැබැයි එක කරන්නත් නිළියක් වෙන්නම එපැයි රඟ පාන්න
    ෆුල් අට්‍රක්ට්‍රිව් වෙන්න ඕනා

    සිරාවට උන් දෙන්නගෙ ලුක් එක හොලිවුඩ් නිළියො පරාදයි :rolleyes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    තවත් පට්ටම හැබැයි අජපල් සීන් තියෙන සිරිස් එකක්
    අපේ නුවන් බුවා සහෝගේ ගෙදරදී තමයි මුලින්ම
    දැක්කේ පස්සෙ සේරම බලා බැලුවා
    ලොල් පට්ටම ආතල් වැඩ කරන්නේ
    තනියම බලපන් කන බොන ගමන් බලන්න හොඳ නැහැ :P

    :yes:
    මම ඔක්කොම බලල තියෙනව. හැබැයි කලෙක්ශන් එකේ තියෙන්නෙ ටිකයි

    Code:
    Jackass 3
    Jackass 3.5 (2011)
    Jackass Presents Bad Grandpa (2013)