ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලීක් වෙයි – EXCLUSIVE

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලීක් වෙයි – EXCLUSIVE

    රාජපක්ෂලා රටට සැඟවූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලීක් වෙයි

    රාජපක්ෂලා හංගන්න හැදු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැන් එලියට පැමිණ තිබේ. එම රෙඩිමේඩ් මතයට අනුව රාජපක්ෂගේ සට්ටඹිරාලලා 10 දෙනා ප්‍රකාශ කොට ඇත්තේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්ද රාක්ෂයාට 3 වන වර ඉල්ලීමට කිසිදු බාධාවක් නොමැති බවත්, නමුත් 3 වන වාරය සඳහා ජන්දයක් ප්‍රකාශයට පත් කල හැක්කේ දෙවන වාරයේ කාලය සම්පුර්ණ වීමෙන් පසුව බවයි.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇසු ප්‍රශ්න දෙකට ලැබුණු පිළිතුරු මෙසේය.

    1. තමන්ට තෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? පිළිතුර – හැකිය.

    2. වත්මන් ධුර කාලයට වසර 4ක් පිරුණු පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද ? පිළිතුර - නොහැක. දෙවන වාරය සම්පුර්ණයෙන් ගත කල යුතුය.

    ඇමති නිමල් සිරිපාල පාර්ලිමේන්තුවේ කියවුයේ ඉහත පළමු කොටස පමණකි. එම කොටස අතින් ලියා දී තිබෙන්නේද මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සහිත මෙම ලේඛනය පාර්ලිමේන්තුවේ සභාගත නොකළේ මේ කුපාඩි කම ලෝකයට හෙළිදරව් වීම වැලැක්වීමටය. නමුත් සත්‍යය කිසිදා යටපත් කල නොහැකි බව රාජපක්ෂ රෙජීමය ගෙදර යාමට කලින් සිහි තබා ගත යුතුය.

    ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයේ පළමු කොටසට පදනම් කර ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනයයි. එහිදී සට්ටඹිරාලලා 10 දෙනාගේ නිර්වචනයට අනුව මහින්ද රාජපක්ෂ දෙවන දුර කාලය ආරම්භ කර ඇත්තේ 2010 නොවැම්බර් 19 දා දිවුරුම් දුන් දිනයේය. ප්‍රශ්නයේ දෙවන කොටසට පදනම් කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය හා 31 වන ව්‍යවස්ථාවේ 3වන වගන්තියයි.


    උපුටා ගැනීම:

    30. The President of the Republic.

    (2) The President of the Republic shall be elected by the People, and shall hold office for a term of six years.

    31. The election and the term of office of President.

    (3) The poll for the election of the President shall be taken not less than one month and not more than two months before the expiration of the term of office of the President in office.

    (3A)

    (i)Notwithstanding anything to the contrary in the preceding provisions of this Chapter, the President may, at any time after the expiration of four years from the commencement of his first term of office, by Proclamation, declare his intention of appealing to the People for a mandate to hold office, by election, for a further term.

    The second term of President Mahinda Rajapaksa began 19th November 2010 and expiration of the 2nd term will be 19th November 2016.

    උපුටා ගැනීම අවසන් :


    sourse- http://newsbirdsrilanka.com/2014/11/16/dirty-games/
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මූ ආර්යයෙක් කියල නේද කියන්නෙ? මන් හිතන්නෙ පාරෙයන එකෙක් මුගෙ අම්මට උකල හැදිච්ච එකෙක්........
     

    Similar threads