block sites බලන්න

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවේ වාරණයට ලක්ව ඇති සියළුම ප්‍රවෘත්ති වෙබ් අඩවි බැලීම සදහා මෙම tools එක පාවිච්චි කරන්න. ඉතා සරල මෘදුකාංගයක් වන මෙය කලයුත්තේ open කිරීම පමණි.

    මෙතනින් Download කරගන්න. http://ultrasurf.us/download/u.zip

    1924349_10152363698010806_7020438827045836682_n.jpg
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    නිකන් open කරන්න විතරයි තියෙන්නෙ. Automaticaly proxy IP එකක් එයා දාගන්නවා. ලොකු heavy software එකක් නෙවෙයි.

    mokakda ban me? kohomada oka wada karanne kiyalath dapanko...:P tfs