෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    359_cover.png


    :rolleyes:


    උබලා නම් ඉතින් බකමූනෝ වගේ රෑ තිස්සේ ඇහැරිලානේ ඉන්නේ.:Pමම දැකලා තියෙනවා උබලා පාන්දර දෙක තුනටත් කමෙන්ට් දාලා තියෙනවා.:D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඇයි බන් උබ ඒ ත්‍රෙඩ් එකේ කියලා තිබ්බේ මටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා කියලා..:rofl:

    ඒහෙම කිව්ව පමණින් මෑන්ස් බාල අපරාධ කාරෙයෙක් වෙන්නෙ නැ බන්, නේද? :rolleyes::D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    උබලා නම් ඉතින් බකමූනෝ වගේ රෑ තිස්සේ ඇහැරිලානේ ඉන්නේ.:Pමම දැකලා තියෙනවා උබලා පාන්දර දෙක තුනටත් කමෙන්ට් දාලා තියෙනවා.:D

    giphy.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    The Last Legion (2007)

    Colin Firth, Ben Kingsley, :love:Aishwarya Rai:love:

    4413_NpAdvSinglePhoto.jpg






    Synopsis

    "Circa 460 A.D. Mira was born in a warrior-family in Kerala, India, was well versed in martial arts and self-defense, so much so that she was recruited by the Spanish royalty and re-located to Constantinople. From there she was instructed to assist Roman Commander Aurelius to plan the escape of 12-year old Romulus Augustus Caesar from a prison in Capri after his parents had been killed by the leader of the Alliance in turmoil-stricken Rome that has seen the deaths of five emperors in five years. Mira, Aurelius, and a Priest, Ambrosinius, along with a handful of loyal soldiers were successful in the escape plan and deliver Romulus to Roman Senator Nestor. What the crew do not realize is that their task is not over yet, for Nestor is all set to betray Romulus, leaving them with no alternative but to flee to Britannia, where they will be forced to confront a seemingly invincible Vortygn, whose main aim is to obtain a powerful sword that was meant for defense and defeat"........IMDB

    කොමන් මෑන් එකෙත් ඉන්නව නේද මේ තට්ටයා
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒකි නෙවේද ඉන්නේ....:sorry:
    මම ඒ වගේ ෆිල්ම් එකක් බැලුවා මචන් හරිද මේ නිලියම තමා හිටියේ...ඒ ෆිල්ම් එක හොයා ගන්න නෑනේ...:oo:

    නෑ බන් මම ඒක බලල නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Natalie%20Martinez%20hot%20for%20Esquire-07.jpg


    :love::love::love::love::yes:

    මම මෙයාව ඉස්සෙල්ලම දැක්කෙ Death Race (2008) ෆිල්ම් එකෙන්

    දැන් වැඩිපුර දකින්නෙ Under the Dome (TV Series 2011 - ) එකෙන්
    පෙම් රැල්ල නැඟී ගල් තල්ලෙ වදී
    මේ ශෝභන සන්ධ්‍යා වේ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    රංගනී සුරංගනී සුරංගනී
    සුරංගනී සුරංගනී සුරංගනී
    සුරංගනී
    සුරංගනී....සුරංගනී
    සුරංගනී
    සුරංගනී
    සුරංගනී......සුරංගනී සුරංගනී
    සුරංගනී සුරංගනී.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබලා නම් ඉතින් බකමූනෝ වගේ රෑ තිස්සේ ඇහැරිලානේ ඉන්නේ.:Pමම දැකලා තියෙනවා උබලා පාන්දර දෙක තුනටත් කමෙන්ට් දාලා තියෙනවා.:D
    උඹල තමා කලින්ම නිදාගෙන කොට්ට වලට වඳ දෙන්නෙ :P