උබ ලංකාවේද බන්? මේ රටේ දුමියට මොනවද කරන්න බැරි කියපන් ?මචං කවුරු හරි දන්නවද මුන්ට මෙහෙම තැන් වලට ඇවිල්ලා මෙහෙම කරන්න නීතියෙන් අයිතියක් තිය්නේවද කියලා? මෙහෙම එක එක් කෙනාගේ මුහුණවල් පෙන්නන්න පුලුවන්ද කියල? මම දන්නවා රටේ නීතියක් නැ කියලාඑත් මම අහන්නේ පොතේ තියෙන නීතියට අනුව?නැත්නම් මම මධ්‍යෙන් කියල ඕනි දෙකින් බේරෙන්න පුලුවන්ද. පොඩ්ඩක් නිතිය ගැන දන්නා එක්කෙනක් පැහැදිලි කරනවද මොකද වෙන රට වල නම් release form එකක් නැතිව එහෙම මාධ්‍යට කරන්න බෑ








