kiyak hari ithuru karaganneth kondata koka pennala maru wechcha dawasata thamai.![]()

ow ban. mamath hena amaruwen salli ekathu karala game cd gaththa ban issara.පැටියා;17401494 said:ඒක තමා බං දැං ඉස්කොලෙ යන එවුංට තෙල වැඩියි. දෙමවුපියො කිසි ගානක් නැතුව ආදරේට සල්ලි දෙනව ඉතිං කොල්ලො පිස්සු කෙලිනව![]()

ow ban. mamath hena amaruwen salli ekathu karala game cd gaththa ban issara.
e unata pissu natana eunta thama salli hambenneth wadi pura![]()

...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..ජන්තු අයියා;17401655 said:අපිත් ඉස්සර ඉන්ටෙර්නෙට් කැෆේ එකක් කළා..හැබැයි පාසල් වෙලාව ඇතුලත යුනිෆෝම් පිටින් ගන්නේ නෑ එකෙක්වත් ඇතුලට..හිටපු ගමන කියාගෙන එනවා අද විභාගේ නිසා කලින් ඉවර උනා,ස්පෝර්ට් මීට් නිසා කලින් ආවා වගේ කතන්දර ගොඩයි..ඒ මොනවා උනත් 1.30 න් පස්සේ තමයි ඇතුලට ගන්නේ...
සමහර උන් නම් පිස්සුවෙන් වගේ ගේම් ගහනවා..කීබෝඩ් මරනවා(ඔරිජිනල් HP කී බෝඩ් දාලා තිබ්බේ)..ඒත් සමහර උන් ආපු ගමන් බොරුවට ගේම් ගහනවා වගේ පෙන්නලා කරන්නේ වැල බලන එක අපිට හොරෙන්...සමහර උන් අතේ ගහලත් යනවා යකෝ...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..
එපාම උනා වැඩේ..නතර කළා කැෆේ කෙලිය..
මේක අලවල තියෙන්නෙ පොලිසියෙන් ඇවිල්ල නෙමෙයි, කඩකාරයම තමයි .... ඉතින් පොයින්ට් එක මොකක්ද උඹේ ...

Duminda Silva Kudu vikunana ewa wahaganna boruwata GAME gahana pot walata kadan paninawa. Hariyata mun kadan paninne Badu gahana thanakata kada paninawa wagene.

ඉතින් බන් ඉස්කෝලෙ යන උන් ඉස්කුල් යුනිෆෝම් එකෙන් ගියේ මොකෝඉතින් පොයින්ට් එක තමා ඒක..කඩ කාරයාම ඒ විදිහට අලවලා ඉස්කෝලේ කොල්ලෝ යුනිෆෝම් එක පිටිං ඉස්කෝලේ වෙලාවේ ඇතුලට ගත්තේ මොකෝ?![]()
ජන්තු අයියා;17401655 said:අපිත් ඉස්සර ඉන්ටෙර්නෙට් කැෆේ එකක් කළා..හැබැයි පාසල් වෙලාව ඇතුලත යුනිෆෝම් පිටින් ගන්නේ නෑ එකෙක්වත් ඇතුලට..හිටපු ගමන කියාගෙන එනවා අද විභාගේ නිසා කලින් ඉවර උනා,ස්පෝර්ට් මීට් නිසා කලින් ආවා වගේ කතන්දර ගොඩයි..ඒ මොනවා උනත් 1.30 න් පස්සේ තමයි ඇතුලට ගන්නේ...
සමහර උන් නම් පිස්සුවෙන් වගේ ගේම් ගහනවා..කීබෝඩ් මරනවා(ඔරිජිනල් HP කී බෝඩ් දාලා තිබ්බේ)..ඒත් සමහර උන් ආපු ගමන් බොරුවට ගේම් ගහනවා වගේ පෙන්නලා කරන්නේ වැල බලන එක අපිට හොරෙන්...සමහර උන් අතේ ගහලත් යනවා යකෝ...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..
එපාම උනා වැඩේ..නතර කළා කැෆේ කෙලිය..

ජන්තු අයියා;17401655 said:අපිත් ඉස්සර ඉන්ටෙර්නෙට් කැෆේ එකක් කළා..හැබැයි පාසල් වෙලාව ඇතුලත යුනිෆෝම් පිටින් ගන්නේ නෑ එකෙක්වත් ඇතුලට..හිටපු ගමන කියාගෙන එනවා අද විභාගේ නිසා කලින් ඉවර උනා,ස්පෝර්ට් මීට් නිසා කලින් ආවා වගේ කතන්දර ගොඩයි..ඒ මොනවා උනත් 1.30 න් පස්සේ තමයි ඇතුලට ගන්නේ...
සමහර උන් නම් පිස්සුවෙන් වගේ ගේම් ගහනවා..කීබෝඩ් මරනවා(ඔරිජිනල් HP කී බෝඩ් දාලා තිබ්බේ)..ඒත් සමහර උන් ආපු ගමන් බොරුවට ගේම් ගහනවා වගේ පෙන්නලා කරන්නේ වැල බලන එක අපිට හොරෙන්...සමහර උන් අතේ ගහලත් යනවා යකෝ...කවර් කරලාත් නෙමෙයි තියෙන්නේ..
එපාම උනා වැඩේ..නතර කළා කැෆේ කෙලිය..

kellai kollai awith wela balana ewath thibuna
mage yaluwek cafe ekak kala godak welawata mamth innawa,ethakota thama owa set une apita![]()

kellai kollai awith wela balana ewath thibuna
mage yaluwek cafe ekak kala godak welawata mamth innawa,ethakota thama owa set une apita![]()
අපිත් ලයිව් ශෝ දැක්කා ඒ කාලේ හොදට..අපෝ ඔව්.. ඒක මාත් දැකලා තියෙනවා.. ඉස්සර මගේ යාලුවෙක්ගෙ DVD Shop එකක් තිබුණා.. එයා කලින් Cafe එකකුත් කලා.. අන්තිමේ ඔය සීන් නිසා තමයි ඌ වැඩේ අතෑරලා දැම්මෙ.. නිකන් ලෙඩ කන්නෙ මොකද කියලා..
හැබැයි මං අර කලින් කිව්වා වගේ Galle Zone එකේ නුවන් බුවාට නම් බඩු බනිස් උනා.. ඌ ගාල්ලෙ සංඝාරාමෙ ක්ලාස් එක හරියෙ කැෆේ එකක් කලා සුපිරියට.. එතනට කට්ටියත් එනවා.. මොකද ක්ලාස් තියෙන හරියනේ.. අනික ගාල්ලෙ ටවුන් එක කිට්ටුවම.. ඊට වඩා නුවන් හෙන ෆේමස් ඉස්සර Galle Zone සයිට් එක කරන කාලෙ..
ඌ කැෆේ එක හදලා තිබුණෙ බොක්ස් විදියට.. ඇතුළට ගිහින් දොර වහගන්න තියෙන්නෙ.. කාටවත් පේන්නෙ නෑ.. ඕක අස්සට කෙල්ලො කොල්ලො ගිහින් අහවල් වැඩෙත් කරනවා.. පස්සෙ සංඝාරාමෙ හාමුදුරුවරු, ක්ලාස් වල දෙමාපියො එහෙම පැමිණිලි කරලා තිබුණා.. චෙක් කරන්න එනකොට බඩු බනිස් උනා මූට.. නඩුත් ගියා..
ඒ අස්සෙ මූ වැල විකුණලා.. කැරිම වැඩේ කියන්නෙ Spy Cam ගහලා බොක්ස් අස්සෙ.. කෙල්ලො කොල්ලො ගියාම වෙන සීන් රෙකෝඩ් කරනවා.. පාහර බල්ලෙක් ඌ.. පකයා අන්තිමේ ගාල්ල දාලා ගියා.. නඩු ගොඩකුත් එක්ක..
දැන් පොරට ජයයි හැබැයි.. කැරි වැඩ කරන උන්ටම තමා හරියන්නෙ.. මියුසික් ඩොට් එල්කේ එක කරන්නෙ පොරනේ..

ජන්තු අයියා;17402896 said:අපේ එකේ පෙන්නම තඩි CCTV හයි කරලා තිබ්බේ මේ හොරුන්ගෙන් බේර ගන්න..ඒ උනාට බං කපල් ආවම උන්ට කැමරා පෙනී පෙනී කිසි ගානක් නෑ.උන්ට ඒවා කාමර වගේ පේන්නේ නැතුවද මන්දා...ඉතින් අපි මක් කරන්නද..ඒත් අපි හවසට උන්ගේ සීන් DVR එකෙන් මකලා දානවා..අයි බං නිකන් හරි රෑට හොරෙක් පැනලා බඩුත් එක්කම DVR එක ගලවන් ගිහින් බැලුවොත් නිකන්ම දේශීය අලුත් වීඩියෝ ටික අතේ..හෙන ගහන අපරාද ඒවා..ඔය කැෆේ එකෙන් දැකපු සමහර ඒවා මෙතන කියන්නත් බැරි තරම්.
ඒත් කමක් නෑ බඩු යනකම්ම ගහනවා අවුලක් වෙන එකක් නෑ කියලා හිතන්.. ඒපාර එළකිරියෙ එවුන් නම් ත්‍රේඩ් එකක් දාලා වැලපෙනවා.. සමහර එවුන් වහ කාලා මැරෙනවා.. තවත් සමහර එවුන් සරමෙන් බෙල්ලෙ වැළලාගන්නවා.. හෙන විකාරයි බං..
ලව් සික් එක හැදුනම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා අමතක වෙනවා බං.. ඔය හුඟක් උන් බොක්ස් අස්සෙ යන්නෙ කිස් එකක් දෙන්න හිතාගෙන.. ඒත් බං හුකලමනේ නවත්තන්නෙ..ඒත් කමක් නෑ බඩු යනකම්ම ගහනවා අවුලක් වෙන එකක් නෑ කියලා හිතන්.. ඒපාර එළකිරියෙ එවුන් නම් ත්‍රේඩ් එකක් දාලා වැලපෙනවා.. සමහර එවුන් වහ කාලා මැරෙනවා.. තවත් සමහර එවුන් සරමෙන් බෙල්ලෙ වැළලාගන්නවා.. හෙන විකාරයි බං..

lagadi hoda ewa watune nane
diazkolla giyata passe godak adu una..
dan pathiranayath wadiya athal denne na![]()