Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
School lamainwa balen thrajanaya karala tho game gahapiyaw kiyala thiya gannawa wagene :frown::frown:

SHop ekata witharak weradi kiyana eka sampoorna weradi :no:

LOL Hiru CIA :lol:
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Gedara game gahuwath, cafe wala game gahuwath ekama deyne wenne. mun jiwitheyta game gala nathi sukannala wenna athi. aney hukay nannane.....!!! itamadiwata HIRU CIA........:P

    School lamainwa balen thrajanaya karala tho game gahapiyaw kiyala thiya gannawa wagene :frown::frown:

    LOL Hiru CIA :lol:

    ගෙදර game ගහන එක ගැන නෙමේ කියන්නේ ඉස්කෝලේ වෙලාවේ ඉස්කෝලෙන් පැනලා game ගහන එක ගැන..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    අනේ හුකේ ... කඩේ අයිතිකාරය බලෙන් අරුන්ව ඇතුලට ඇදල දානව වගේනෙ කතාව, ඌ කරන්නෙ සාධාරණ බිස්නස් එකක් ... කඩේ ඇතුලට කඩා පැනල එතනින් කස්ටමස්ලව එලවන්නෙ කොහොමද ... ප්‍රින්සිපල් තියා මොකා ගියත්, බිස්නස් එක කරන්නෙ රටේ නීතියට අනුකුලව නම් කාටවත් බෑ ඔහොම හැසිරෙන්න ... කඩේ හිටපු කෙනා කතා කරපු හැටි ඉතාමත් සාධාරණයි ... නීත්‍යානුකූලව කරගෙන යන කඩේට බලෙන් කඩා පැනල, ගුඩ් විල් එකට හානි කරල, බිස්නස් පාඩු කළා කියල පොලිසියෙ පැමිණිල්ලක් දාන්න තිබ්බෙ ... රටේ නීතියක් තියෙනව කාටවත් බෑ තමන්ට හිතුනු හිතුනු විදිහට හැසිරෙන්න, චැනල් වලට පෙන්නන දෙයක් නැති උනාම ඔහොම තමයි ... :lol::lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ හුකේ ... කඩේ අයිතිකාරය බලෙන් අරුන්ව ඇතුලට ඇදල දානව වගේනෙ කතාව, ඌ කරන්නෙ සාධාරණ බිස්නස් එකක් ... කඩේ ඇතුලට කඩා පැනල එතනින් කස්ටමස්ලව එලවන්නෙ කොහොමද ... ප්‍රින්සිපල් තියා මොකා ගියත්, බිස්නස් එක කරන්නෙ රටේ නීතියට අනුකුලව නම් කාටවත් බෑ ඔහොම හැසිරෙන්න ... කඩේ හිටපු කෙනා කතා කරපු හැටි ඉතාමත් සාධාරණයි ... නීත්‍යානුකූලව කරගෙන යන කඩේට බලෙන් කඩා පැනල, ගුඩ් විල් එකට හානි කරල, බිස්නස් පාඩු කළා කියල පොලිසියෙ පැමිණිල්ලක් දාන්න තිබ්බෙ ... රටේ නීතියක් තියෙනව කාටවත් බෑ තමන්ට හිතුනු හිතුනු විදිහට හැසිරෙන්න, චැනල් වලට පෙන්නන දෙයක් නැති උනාම ඔහොම තමයි ... :lol::lol:

    අනේ උකේ එහෙනං මොකෝ උන් මේ වගේ බෝර්ඩ් දාගෙන ඉන්නේ??:lol::lol:

    EjfVUwe.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ උකේ එහෙනං මොකෝ උන් මේ වගේ බෝර්ඩ් දාගෙන ඉන්නේ??:lol::lol:

    EjfVUwe.jpg
    මෙහෙම එකකුත් එතන ගහලද බන් :eek:
    ඉස්කෝලෙ යුනිෆෝම් එකෙන් ඉස්කෝල වෙලාවේ ඇවිල්ල ගේම් ගහන එක නම් උච්ත නැහැ අර දෙහිවල පොට් එකේ නම් එහෙම එන්න දෙන්නෙ නැහැ ආෆ්ටර් ඉස්කුල් ආවොත් මිසක්
     
    Last edited:

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    degolloma weradi but oka occhara lokuwata news wala danna taran deyak ne ne kata karala wisaduwanm harine pissu muntat
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගේම් ගහනව කියන්නේ කොච්චර ජිවිත නාස්තිවෙන වැඩක්ද බන. රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ. පර කොල්ලෝ. ඉස්කෝලෙ කට් කරලා ගේම් ගහනවා. ඕවට සල්ලි දෙන එකේ කුඩු පොඩ්ඩක් ගැහුවනන් මොකද??? කුඩු ගහන්නේ නැතුව ගේම් ගහන කාලකන්නි
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    scl cut karanne nethuwa athi bn me dawas wala kollonta exam a nisa oya exam iwara wela yana awn wenna athi anika cut karala game gahana akata ammalath sathutu wenna one kolla wena awa nokara
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    scl cut karanne nethuwa athi bn me dawas wala kollonta exam a nisa oya exam iwara wela yana awn wenna athi anika cut karala game gahana akata ammalath sathutu wenna one kolla wena awa nokara

    :yes::yes: අපිට ඉස්සර මෙහෙම තිබ්බෙ නැ, අපි කට් කරලා වැව් වල නාන්න ගියා බොතල්, ගන්ජා , සිගරට් අරන්
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ekawarddak karanawa school time ekaydi game gana eka. namuth school ekakin amadama paninna bane machan. anika mun nithiwirodhi wada karannane.

    Oya HIRU CIA ekata barida danna Kudu Duminda kudugena eka video karala danna. :P
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ඔතන ඉතින් board එකකුත් ගහල තියෙන්නේ කඩකාරයත් පාසල් නිල ඇඳුමින් ළමයි එන එක නවත්වන්න පොඩි හරි action එකක් ගත්ත නිසානේ.

    එහෙම නැතුව උට customers ලට ගහල බැනල එලවන්න බෑනේ. මොකද ඊට පස්සේ හිරු එකේ එවුන්වත් නැත්නම් ඔය අධ්‍යාපන කාර්යාලේ එවුන්වත් එන්නේ නැනේ game ගහල මුගේ business එක ගොඩ දාන්න.

    අනික මම දන්නා තරමින් නම් 21න් පහල එවුන්ට සිගරට් දෙන එක තහනම් වගේ නිල ඇඳුමින් ඉන්න කොල්ලොන්ව cafe වලට ගන්න තහනම් නැනේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගේම් ගහනව කියන්නේ කොච්චර ජිවිත නාස්තිවෙන වැඩක්ද බන. රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ. පර කොල්ලෝ. ඉස්කෝලෙ කට් කරලා ගේම් ගහනවා. ඕවට සල්ලි දෙන එකේ කුඩු පොඩ්ඩක් ගැහුවනන් මොකද??? කුඩු ගහන්නේ නැතුව ගේම් ගහන කාලකන්නි
    මච0 නිකන් ලොකු ටොක් දෙන්නහ් කලින් හිතලා බලපන් උබත් ඔය කොල්ලාහ් කාලේහ් පාස් කරලා ආවේ.. එකාලෙට ගෙම් එකක් ගහන්න තියෙන ආසාව දන්නෙහ් කොල්ලොහ් විතරඉ උබත් උඩින් පාත් වෙලාහ් නැහැනෙහ් ?රටේ අනගතය එහෙම් පිටින්ම එවරයි නේ දැන් උබ ෆෙස්බුක් එලකිරි ඉදන් කරන්නේ රටේ අනාගතේ ගොඩ දාන් එකද ?එකොල්ලො ගෙම් ගහන් වෙලාවේ කැෆේ ගිහිල්ලා එලකිරි ආවොත් උබ ඔකමද තියන්නේ ? අපේ අවශ්‍යතාවල් වලට අපි කාලය වෙන් කරගන්නවා එක රට ගොඩ දාන්න හෝ නැතා හෝ.. ඔය වයසේ කොල්ලො කියන්නෙහ් ගෙම් එකක් ගහලා ෆන් එකේ ඉන්න කට්ටියක් නැතුව අනාගතේ ගැන බරක් / රට ගොඩ දාන්න ඔනේ කියන පදනමේ ඉන්න එවුන් නම් නෙමේ .. කැෆේ එකේ එකා වැරදි ස්කුල් ටයිම් ගත්ත එක ..... කුඩු ? අනේ මන්දා උබත් ටිකක් ලිකු ටොක් දෙන්න ගියාම කියන්නේ මොනාද කියලවත් මිටර් නැනේ ? කුඩුයි ගෙමුයි කියන්නේ දෙකක් එකේ වෙනස්ත් තෙරුම් කරන්න ඔනේ නම් කියපන් :baffled::baffled:
     
    ආයිත් පොඩ්ඩක් කියවලා බලන්න
    මන් කියල තියෙන්නේ මොකද්ද කියලා එත් ත්රෙන්නේ නැත්තම් මම කියන්නම් සහෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආයිත් පොඩ්ඩක් කියවලා බලන්න
    මන් කියල තියෙන්නේ මොකද්ද කියලා එත් ත්රෙන්නේ නැත්තම් මම කියන්නම් සහෝ
    :baffled: කියලා තියෙන දෙට තමා උත්තර දුන්නේහ් මචන් ස්කුල් කට් කරලා ගෙම් ගහනවා
    එක තමා ස්කුල් ටයිම් ගත්ත එක වැරදි කිව්වේහ්.. එයකා ඔතන ස්කුල් කට් කරලා එන එවුන්ට ඉන්න දිපු නිසා තමා මුන් කට් කර්ලා එන්න පටන් ගත්තෙහ්.. මොකද ගෙදර උන් කවදාවත් ඉස්කොලේ නොයවා ගෙදර ඉදන් ගෙම් ගහන්න දෙන්නෙහ් නැහැහ්..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    u school time eke awa kiyala gana aduwat wadiwat karan nane.u uge customers lata game gahanna denawa eccharai.yana un dana ganna ona noya inna.unge ammala dana ganda ona okunge kan 2 iranda.kada karayata nikan saththama danna epa machan u oka karanne uge paulata kanna denna.u aya udeta oka ibba dala tiyanna kiyalada pissu.uta banahalla u school unta gana adu karanawa nam nattam u ena unta tooffy anamm manam denawa nam awata