මුල්ම පරිගනකය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔයාලාට මුලින්ම පරිගනකයක් ලැබුනෙ කොහොමද,
    ගත්තෙ කොහොමද, ගත්ත ගනන්, මුල්ම පරිගනකයෙ විස්තර වගේ එවා අපිට කියන්න. :yes::yes:
    මුල්ම පරිගනකයෙ ඉදන් අද වෙනකන් පරිගනක ගත්තු විදියත් වෙනස්වුන විදියත් යලුවො එක්ක බෙදාගමු.
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොම්පියුටර් එක තාත්තා අරන් දුන්නෙ.. මුල්ම කොම්පියුටර් එක ගත්තෙ 1998 දී.. 350 Mhz ද කොහෙද ප්‍රොසසර් ස්පීඩ් එක 32 MB රැම් එකක් තිබුණෙ.. 8MB ද කොහෙද VGA.. ගණන් නම් මතක නැහැ බං.. කොහොම හරි බර ගාණක් උනා ඒ කාලෙ..:)

    ඊට පස්සෙ කොම්පියුටර් හතර පහක්ම අරන් තියෙනවා.. ගෙදර එකක් වේලෙනවා.. ඔව්වයි ගණන් මතක තියන් ඉන්නෙ නෑ මචං..:no:

    ඒක නෙමේ අපිට කියන්න කිව්වෙ උඹ ගාව සෙට් එකක්ම ඉන්නවද..? :baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම මුලින්ම පරිගනකයක් දැක්කේ 2000 වර්ශයේ. එකත් අයිය කෙනෙක්ට ගෙනාපු එකක්. එතකොට පරිගනක පට්ට ගනන්. එයාගේ මර්ගයෙන් ටික ටික ඉගෙනගෙන 2001 වර්ශයෙදි මමත් එකක් ගෙනාවා. ඒකේ තිබ්බ පහසුකම් දැක්කම දැන් නම් ඇඩෙනවා. එත් ඉස්සර දැන් වගේ නෑනේ.


    1. මුල්ම පරිගනකය (2001 වර්ශයෙ ඒකත් පවිච්චි කරපු එකක් 18500ක් වුනා:growl:)

    Pentium 2
    350Mhz
    32mb Ram
    2Gb hard
    8mb vga
    cd rom
    15inch ctr monitor
    windows 98
    ඔහොම තමයි මුල්ම පරිගනකය... ඇඩෙනව නේද :sorry:

    2. කොල්ලා ගේම අතරියෙ නෑ 2003දි ගෙනාවා බ්‍රැන්ඩ් නිව් එකක් 40000 ක් වුනා :growl:

    1000Mhz Amd
    128mb Ram
    40GB Hard
    64Mb Vga
    Dvd rom
    17inch Ctr Monitor
    Windows xp

    3. ඔහොම ටික කාලයක් ඉදලා 2005 දි ගෙනාවා තුන්වෙනි පරිගනකයත්. 50000ක් වුනා :growl:

    Pentium 4 2Ghz
    160 Hard
    256mb Vga
    256Mb Ram
    Dvd Writer
    19inches Ctr Monitor

    ඔයටික සැරින් සැරෙට වෙනස් කරලා අලුත් කෑලී දාලා සැහෙන්න කාලයක් පාවිච්චි කලා.
    අන්තිමට

    Pentium 4 3Ghz
    160Hard
    512Mb Vga
    512Mb Ram
    Dvd Writer
    19inches ctr

    හදාගෙන හුග කාලයක් පවිච්චි කලා.

    4. හතර වෙනි පරිගනකයට ටිකක් හොද එකක් ගත්තා 2013 අවුරුද්දෙදි. දැනට නම් මේක හොදටම ඇති. දැන් ඉස්සර වගේ ගේම්ස් ගහන්න වෙලාවකුත් නෑනේ.
    65000ක් වගේ ගියා.

    Intel Pentium G645 2.90Ghz*2
    4Gb DDR3 Ram
    320 Hard
    1GB VGA GT620
    DVD Writer
    22inches LED Monitor
    Windows 8.1

    දැන් තියෙන PC එකනම් අව්ලක් නෑ. අව්ලක් නැතුව Battle field 4, COD Ghost, FarCry3, GTA IV, MaxPayne 3, HitMan Absolution ගැහුවා. පස්සේ ඔනවුනොත් වෙන එකකට යනවා.

    ඔන්න ඔහොමයි මගේ පරිගනක වල පරිනාමය සිදුවුනේ. :yes:

     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අයියා ගෙනාවේ, 93MHz Processor, 8mb RAM, 400MB HDD :) පට්ට බරයි බන් එක :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම මචන් පොඩි කාලෙ ඉඳන්ම තාත්තා එක්ක එකතු වෙලා වත්තෙ පැල හිටවනවා...
    9.gif
    .ඔහොම හිටවලා තිබුන තේක්ක ගස් 6ක් විකුනලා තමයි මුල්ම කොම ගත්තෙ..:dull::dull::dull::dull:

    Dual core 2.6Ghz
    2GB RAM
    1GB VGA
    160HDD

    ඕකෙ ගේම් ගහලම VGA එක පිච්චුනා...ආයෙ VGA ගන්න සල්ලි නැති නිසා පොඩි රෙදි කඩේක මාස දෙකක් වැඩ කරලා VGA එක අරන් කඩේට පොල්ල තිබ්බා....:lol::lol::lol::lol:
    ..මේවා ඉතින් ඉස්කෝලෙ යන කාලෙ සීන්....

    දැන් නම් දෙයියනේ කියලා i7 ලැපක් බස්සන් ඉන්නවා:):):)



     
    Last edited:

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    ගෙනාව නෙවෙයි............ මම 1992 අවුරුද්දට අපේ ලොකුඅම්මලගේ ගෙදර ගියා අම්මත් එක්ක , එයාල පිළියන්දල ටවුන් එක අසල හිටියේ , මම අම්ම එක්ක බස් එකේ ගියේ ගිහින් පිළියන්දල බැහැල ඒ ගෙදරට යන ගමන් අම්ම මට උපදෙස් මාලාවක් දෙනවා මෙහෙම " ලොකුඅම්මලගේ ගෙදරට කොම්පියුටර් එකක්ගෙනල්ලලු තියෙන්නේ ඉස්සරහ කාමරේලු හැබැයි ඒ පැත්ත පළාතේ වත් යන්න එපා ඔය කොම්පියුටර් වල එක එක වයිරස් තියනවලු ඕවා එහෙම බෝ කරගන්නවා නෙවෙයි ඔන්න ...මට බැ දොස්තරලා පස්සේ බඩගාන්න "

    අදත් මතක් වෙද්දී හිනා .............
    ඔන්න තත්වේ

    දැන් මගේ පොඩි එකාට සෙල්ලම් කරන්නත් කැඩිච්ච ලැපක් දීල තියෙන්නේ උ එකට චුත් දානවා ( තාම අවුරුද්දැයි මාස 4ක් )
    ඔන්න වෙනස ......... හිනාවෙන්න වගේම හිතන්නත් ගොඩක් තියනවා මගේ කතාවේ

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙනාව නෙවෙයි............ මම 1992 අවුරුද්දට අපේ ලොකුඅම්මලගේ ගෙදර ගියා අම්මත් එක්ක , එයාල පිළියන්දල ටවුන් එක අසල හිටියේ , මම අම්ම එක්ක බස් එකේ ගියේ ගිහින් පිළියන්දල බැහැල ඒ ගෙදරට යන ගමන් අම්ම මට උපදෙස් මාලාවක් දෙනවා මෙහෙම " ලොකුඅම්මලගේ ගෙදරට කොම්පියුටර් එකක්ගෙනල්ලලු තියෙන්නේ ඉස්සරහ කාමරේලු හැබැයි ඒ පැත්ත පළාතේ වත් යන්න එපා ඔය කොම්පියුටර් වල එක එක වයිරස් තියනවලු ඕවා එහෙම බෝ කරගන්නවා නෙවෙයි ඔන්න ...මට බැ දොස්තරලා පස්සේ බඩගාන්න "

    අදත් මතක් වෙද්දී හිනා .............
    ඔන්න තත්වේ

    දැන් මගේ පොඩි එකාට සෙල්ලම් කරන්නත් කැඩිච්ච ලැපක් දීල තියෙන්නේ උ එකට චුත් දානවා ( තාම අවුරුද්දැයි මාස 4ක් )
    ඔන්න වෙනස ......... හිනාවෙන්න වගේම හිතන්නත් ගොඩක් තියනවා මගේ කතාවේ

    ඔය වගේ සීන් එකක් පත්තරේකත් ගියානේ.. තාත්තා පුතාට අත් දෙක සෝදන්නෙ, නාන්නෙ නැතුව මැෂින් එක ගාවට එන්න දෙන්නෙ නැහැලු.. වෛරස් යනවා කියලා..
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    1.ඔයාලාට මුලින්ම පරිගනකයක් ලැබුනෙ කොහොමද,ගත්තෙ කොහොමද,
    2.ගත්ත ගනන්,
    3.මුල්ම පරිගනකයෙ විස්තර වගේ එවා අපිට කියන්න. :yes::yes:
    4.මුල්ම පරිගනකයෙ ඉදන් අද වෙනකන් පරිගනක ගත්තු විදියත් වෙනස්වුන විදියත් යලුවො එක්ක බෙදාගමු.
    :)

    1. තාත්තා අරන් දුන්නා.

    2. මතක විදියට 50ක් විතර. 2007දී.

    3. Pentium 4 3.0 Ghz
    512MB DDR2 RAM
    160GB HDD
    DVD RW
    Windows XP

    4. Core i3 3.1 GHz
    4GB DDR3 RAM
    2TB HDD
    DVD RW
    Windows 7\8.1
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    First one
    Power Machintosh 5400 all in one.
    120 MHz PowerPC 603e processor
    16 MB of RAM, 1.6 GB hard drive
    4X or 8X CD-ROM
    Worked in My sister in low's communication typing and simple photo
    editing using Photoshop 4.5 da koheda :)
    around 96-98 dont remember the year
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    p2 used එකක් බන් 17 වගේ ගානක් මතක හැටියට 2000 ද කොයිද
    අදුරන එකෙක් සල්ලි උවමනාවට විකිණුව එක.
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    P1 එකක්
    මතක විදිහට
    800mhz
    64mb ram
    8mb vga
    15in ctr
    4gb hard
    windows 98
    මම හිතන්නේ අවරුදු 5ක් විතර ඇද්දා ඊටපස්සේ පුංචිගේ ලොකු එකාට දුන්නා ඌ මාසයක් පාවිච්චි කරලා program files ටිකමකල ඉඩ අපරාදේ කියල ඒකෙ කතාව එතනින් ඉවරයි තම තියෙන්නේ පස්සේ ගත්ත desktop එක update කරකර අදිනව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර සවුත් නෙට් කියන උන් තමා ගාල්ල හොල්ලගෙන හිටියෙ කොම්පියුටර් වලින්.. ඒ නිසාම උන් එකකට එකක් ගාණ තියන් විකුණුවා කොම්පියුටර්.. ඉතිං අපේ මිනිස්සුත් ගණන් වැඩි නම් හිතන්නෙ ඒවා හෙන කොලිටියි කියලනේ.. පස්සෙ Sell X කොම්පියුටර් කඩාපාත් උනා කොහේද ඉඳලා.. දැන් උන් බ්‍රාන්ච් තුන හතරක්ම ඕපන් කරලා තියෙන්නෙ.. තව අලුතින් මාස්ක් කියලා ශොප් එකකුත් දැම්මා.. උන් තමා දැන් කොම්පියුටර් වලින් ගාල්ල හොල්ලගෙන ඉන්නෙ.. අරුන්ට යන එනමං නෑ.. පවු බං..:yes:

    PC House එකේ උන්ගෙ කඩේ කුඩු කරලා ගාල්ලෙන් පැන්නුවා.. උන් ආයෙම ආවෙ නෑ..:lol: නීට් එකකත් උනේ ඒ සන්තෑසියම තමා.. :yes:
     

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    Palweni eka gaththe 2002 or 2003

    Gaana nam danne na

    Processor 1.5Ghz AMD AthlonXP
    Ram - 256 or 512MB (mathaka na)
    VGA - 32MB
    HDD - 40GB
    Monitor - 15" CRT

    Windows XP
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    අම්මගෙන් ඉල්ලුව ශේප් එකේ. මෙන්න මේකක් තමා ගත්තේ ඒ දවස් වල

    Intel Pentium III
    256 RAM
    15" CRT Moniter
    Windows 2000
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    in 2006 cost around 50,000/- (Just after A/Ls. Amma/Thaththa sponsored and did upgrades and replacements by myself);

    P 4 2.6Ghz - Upgraded to 3.x Ghz dual core
    256 MB DDR 2 Ram - Upgreded to 1GB --> 2GB
    64MB VGA - Upgraded to ATI HD46XX
    Intel Motherboard - Replaced with Foxconn in 2009
    15 inch CRT - Upgraded to 19 inch Dell LCD
    80GB SATA HDD - Upgraded to 80+120GB
    CD Writer - Upgraded to 2 DVD Writers
    Power supply replaced in 2008
    Keyboard and mouse replaced several times and currently using Imation pair
    Dialup 64k modem Replaced with Wi-Fi dongle
    Stereo speakers - Upgraded to Microlab M-280
    Windows XP - Upgraded to Windows 7


    in 2010 bought a laptop for 90,000/- (Final year in BIT. Amma Sponsored);

    Dell Inspiron 15 (n5010)
    i5 2.6Ghz 1st gen
    4GB DDR3
    1GB intel HD VGA (OB)
    DVD writer
    500GB HDD
    Windows 7 - Upgraded to Windows 10 :cool:


    Oh... Ayya bought me a 1TB WD external HDD :yes:

    Still using both machines. :love::love: Wife and I declare war against each other and play Age of empire using both :yes::yes::yes::yes:
     
    Last edited: