LIVE පොදු අපේක්ෂකයා මමයි - මෛත්‍රී
LIVE පොදු අපේක්ෂකයා මමයි - මෛත්‍රී
ස්ථිර වශයෙන්ම ජනපතිවරණය ජය ගන්නවා.
පොදු අපේක්ෂකයා මමයි. මාව පත්කර ගැනිමට ස්තූතියි.
එක්සත් ජාතික පකෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ රාශියක් සමග සාකච්චා කළා.
දීර්ඝ කාලයක් පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මම අණ්ඩව වසර 47ක් සේවය කළා.
මෛත්‍රී සියල්ල පිළිගනී.
එම්.පී.බි.එස්. ගුණවර්ධන පැමිණියේය.
වසන්ත සේනානායක පැමිණියේය.
දුමින්ද සිල්වා පැමිණියේය.
රජිව් විජේසිංහ, චන්ද්‍රකා බණ්ඩානායක කුමාරතුංග, අර්ජුණ රනතුංග පැමිණයේය.
මෛත්‍රීපාල සේනානායක මහතා හා රාජිත සේනනාරත්න මහතා පැමිණියේය.
පිරිසිදු නායකත්වයක් මෛත්‍රී පාලනයක් යනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට සියලු කටයුතු සූදානමින් සිටියි. මෛත්‍රීපාල සේනානයක මහතා දැන් නගරශාලාවට පැමිණෙමින් සිටියි.
කොළඹ නව නගරශාලාවේ පැවැත්විමට නියමිත මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සියලු දෙනාම සූදානමින් සිටියි.