This is the 2nd Phase whom has confirm to support Maitiripala Sirisena, will be join two weeks time -
Lasantha Alagiyawanna, Pandu Bandaranayake, Thilanga Sumathipala, pramitha bandara tennakoon, Wijeya Dahanayake, Mervin Silva, P Dayarathna, Jagath Balasuriya, W. B. Ekenayake, Jeewan Kumarathunge, Felix Perera, P A Suriyarchchi, Premalal Jayesekara, Chamika Buddadasa, Nandimitra Ekanayake, Lohan Ratwatte, Piyasena Gamage, mazur Muhurdeen.
පසුගිය 19වනදා රාත්‍රිය වනවිටත් මන්ත්‍රී ධූර 160ක් සහිතව 2/3 බලයක් තිබූ ආණ්ඩුවට මේ වනවිට ප්රකාශිතව මන්ත්‍රී ධූර හතක් අහිමිව තිබේ. ආණ්ඩුව හැරගොස් සිටින අය අතර මුලින්ම සිටින්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. මේ අනුව ආණ්ඩුව හැර ගොස් සිටින මුළු සංඛ්‍යාව 9කි. තව මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුව හැර ගිය හොත් තුනෙන් 2 බලය අහිමි වේ.
- See more at: http://www.infosrilankanews.com/2014/11/cab_22.html#sthash.vQ5OSpac.dpuf
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු විපක්ෂයට එක්වීමට නියමිත බවත්, ඉන් 20 දෙනෙකු අද ආණ්ඩුවෙන් ඉවත් වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට බාධා එල්ල වූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ. අද දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු සහ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තොරතුරු ඇතුළත් අයවැය - 2015 විශේෂාංගය.
Source: Hiru News
Rep කපන කට්ටිය නමත් දාලාම කපන්න... බත් කන හරක් බලන්න අසයි.
Last edited:







