60ක්_එනවා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    This is the 2nd Phase whom has confirm to support Maitiripala Sirisena, will be join two weeks time -
    Lasantha Alagiyawanna, Pandu Bandaranayake, Thilanga Sumathipala, pramitha bandara tennakoon, Wijeya Dahanayake, Mervin Silva, P Dayarathna, Jagath Balasuriya, W. B. Ekenayake, Jeewan Kumarathunge, Felix Perera, P A Suriyarchchi, Premalal Jayesekara, Chamika Buddadasa, Nandimitra Ekanayake, Lohan Ratwatte, Piyasena Gamage, mazur Muhurdeen.

    slp3dy.jpg

    පසුගිය 19වනදා රාත්‍රිය වනවිටත් මන්ත්‍රී ධූර 160ක් සහිතව 2/3 බලයක් තිබූ ආණ්ඩුවට මේ වනවිට ප්‍රකාශිතව මන්ත්‍රී ධූර හතක් අහිමිව තිබේ. ආණ්ඩුව හැරගොස් සිටින අය අතර මුලින්ම සිටින්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. මේ අනුව ආණ්ඩුව හැර ගොස් සිටින මුළු සංඛ්‍යාව 9කි. තව මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුව හැර ගිය හොත් තුනෙන් 2 බලය අහිමි වේ.
    - See more at: http://www.infosrilankanews.com/2014/11/cab_22.html#sthash.vQ5OSpac.dpuf

    ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් 60 දෙනෙකු විපක්ෂයට එක්වීමට නියමිත බවත්, ඉන් 20 දෙනෙකු අද ආණ්ඩුවෙන් ඉවත් වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (21) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් ඔහුට බාධා එල්ල වූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ. අද දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු සහ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තොරතුරු ඇතුළත් අයවැය - 2015 විශේෂාංගය.

    Source: Hiru News

    Rep කපන කට්ටිය නමත් දාලාම කපන්න... බත් කන හරක් බලන්න අසයි.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්දගේ පස්ස හෝදන එකෙක් මහින්දයා රීලා ඉවර උනහමත් ෆොටෝ අරන්.

    මහින්දගේ පස්ස හෝදන එකෙක් මහින්දයා රීලා ඉවර උනහමත් ෆොටෝ අරන්.

    චින්තනය සරම යටින් ගලාගෙන යනව....:rofl::rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    60 k nam yana ekak ne

    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වු මෛත්‍රිපාල සිරිසේනට සහය ලබා දීම වෙනුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    - See more at: http://lankanewsalert.com/?p=25066#sthash.oFZULTfQ.dpuf

    නිව්ස් නම් තියනවා බලමු.
     
    Last edited:

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වු මෛත්‍රිපාල සිරිසේනට සහය ලබා දීම වෙනුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    - See more at: http://lankanewsalert.com/?p=25066#sthash.oFZULTfQ.dpuf

    නිව්ස් නම් තියනවා බලමු.

    මහින්දය පැන්නත් කමක් නෑ මර්වින් නම් පනින්න එපා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වු මෛත්‍රිපාල සිරිසේනට සහය ලබා දීම වෙනුවෙන් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    - See more at: http://lankanewsalert.com/?p=25066#sthash.oFZULTfQ.dpuf

    නිව්ස් නම් තියනවා බලමු.

    marvin nam ganna hoda ne :angry::angry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ බිරිදත් ඉල්ලා අස්වේ

    sureda ubata. ow ithn koti ekka inna kamathi wena ekak na ne bn. thamange husbund marapu.