ලේක් හවුස් ගොබ්බයන්ට සහල් , මාළු මාෆියාව ගැන කියන්න මෛත්‍රී ආණ්ඩුවෙන් යනකම්ම හිටිය නේ.....
අනික රතන හාමුදුරුවෝ ඉඩම අල්ලාගෙන කියල මතක් වෙන්නෙත් ආණ්ඩුවෙන් ..ගියාම.
මාරයි නේ
පසුව ලියමි ...............
කිසිම පක්ෂයකට ගැති නැති උගත් කමක් තියෙන හෝ නැති සාදාරණ සමාජයක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට මහින්දව එපා කරවන්න නයි ටී එන් , රූපවාහිනී ,ලේක්හවුස් සහ අනෙකුත් රාජ්‍ය මාධ්‍ය වල පළවුණු මේ වගේ නිවුස් සැහෙන්න වැඩ කොටසක් කරා ... බොරුද මම කියන්නේ ???

කට්ටිය එකා දෙන්නා පනින කොට සිළුමිණ පත්තරේ සිරස්තල
මර්වින් සිල්වා - කැලණියේ භීෂණයට තිත ආරක්ෂක ලේකම් සීරුවෙන්
එස් බී දිසානායක - ශිෂ්‍ය මර්දනය අවසන් උසස් අධ්‍යාපනයට නව එළියක්
රෝහිත අබේගුනවර්දන - වරායේ බදු පන්නන පාතාලය බිද වැටෙයි ,දුම්රිය මගීන්ගේ ආබරණ සුරැකෙයි
කුමාර වෙල්ගම - බස් රථවලින් ගැසූ කොමිස් හසුවෙයි .. සොරකම් කමිටුවක්....
දුමින්ද සිල්වා - කුඩු මාෆියාව හසුකර ගනී .... භාරත ඝාතන නඩුවෙ චූදිතයන්ට දඩුවම්
ජොනි - එතනොල් මාෆියාව අදින් අවසන්...මතට තිත දිගටම....
ෆීලික්ස් - හරක් මස් ඌරු මස් මාෆියාවට තිත'
පවිත්‍ර දේවි - විදුලි මාෆියාවතිත මහින්ද චින්තනයෙන් රටම එලිය වේ
රාවුෆ් හකීම් - "මුස්ලිම් අන්තවාදයෙන් රට අරාජික වෙන්න දෙන් නෑ" ජනපති අවදාරණය කරයි.


ලබන මාසෙ අන්තිම වෙනකොට ෆුල් ආතල් එකට තියෙන ඡ්න්ද හටන..ජනතාවට කොරන්න තියෙන ආසාවනෙ![]()



Oh they knew it. President had allowed them to do so.
Why didn't he take an action ? That's why we need to change the unlawful President Mahinda !
