පෝරිසාදයා;17409938 said:ඉතින් මූ විධායක ජනාධිපති නේ ඇයි මූට බැරි වුනේ සහල් මාලු මාෆියාව පරදලා සාධාරණ මිලට ඕවා දෙන්න?
අඩු මිලට දෙයි මේන් කියල
ලේක් හවුස් ගොබ්බයන්ට සහල් , මාළු මාෆියාව ගැන කියන්න මෛත්‍රී ආණ්ඩුවෙන් යනකම්ම හිටිය නේ.....
අනික රතන හාමුදුරුවෝ ඉඩම අල්ලාගෙන කියල මතක් වෙන්නෙත් ආණ්ඩුවෙන් ..ගියාම.
මාරයි නේ
පසුව ලියමි ...............
කිසිම පක්ෂයකට ගැති නැති උගත් කමක් තියෙන හෝ නැති සාදාරණ සමාජයක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට මහින්දව එපා කරවන්න නයි ටී එන් , රූපවාහිනී ,ලේක්හවුස් සහ අනෙකුත් රාජ්‍ය මාධ්‍ය වල පළවුණු මේ වගේ නිවුස් සැහෙන්න වැඩ කොටසක් කරා ... බොරුද මම කියන්නේ ???
