අනාගතය ගැන සහ දිනුවයින් පස්සේ නියතව ම සිදුකරන වැඩ පිළිවෙල ගැන ඉතාමත් නිවැරදි සහ පැහැදිළි පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි.
මන් ද මම මහින්නදට ඡන්දය නොදෙන්නට තීරණය කොට ඇති මුත්, මෛත්රීට ඡන්දය දෙනවා යනුවෙන් තීරණය කොට නැති නිසාය. එය තීරණය වන්නේ ඉතාම විශ්වසනීය, නියත අනාගත දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇත් නම් පමණි!
