MY3 on Sirasa Satana Program @7.30PM

after

Member
Sep 5, 2009
3,692
486
0
10428691_806008256126101_5752293224756763840_n.jpg

Ven. Athuraliye Rathana thera, Maithreepala Sirisena, Anura Kumara Dissanayaka and Dr.Rajitha Senarathne will be on 'SIRASA SATANA' tonight 7.30PM
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ai megollo satanata enne? kattiyama eka patthaka ney da? sataney mona kiyai da danne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනාගතය ගැන සහ දිනුවයින් පස්සේ නියතව ම සිදුකරන වැඩ පිළිවෙල ගැන ඉතාමත් නිවැරදි සහ පැහැදිළි පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි.
    මන් ද මම මහින්නදට ඡන්දය නොදෙන්නට තීරණය කොට ඇති මුත්, මෛත්‍රීට ඡන්දය දෙනවා යනුවෙන් තීරණය කොට නැති නිසාය. එය තීරණය වන්නේ ඉතාම විශ්වසනීය, නියත අනාගත දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇත් නම් පමණි!
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අනාගතය ගැන සහ දිනුවයින් පස්සේ නියතව ම සිදුකරන වැඩ පිළිවෙල ගැන ඉතාමත් නිවැරදි සහ පැහැදිළි පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි.
    මන් ද මම මහින්නදට ඡන්දය නොදෙන්නට තීරණය කොට ඇති මුත්, මෛත්‍රීට ඡන්දය දෙනවා යනුවෙන් තීරණය කොට නැති නිසාය. එය තීරණය වන්නේ ඉතාම විශ්වසනීය, නියත අනාගත දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇත් නම් පමණි!

    My thoughts exactly... :yes: