Post some good photos you have taken!

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    gT6dnb9.jpg
    meka uba dan inna ekkda natnam net eka tibba pic ekkda damma:oo::oo::oo::baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mokadda raththarane oya photo eka

    පලවෙනි එකනම් ඔය ඉන්න ගමන් ගහපු එකක්. දෙවෙනි එක ෆීක්වන්සි මැචින් බේ එකක පිටිපස්ස බන්. ටෙස්ටින් කමිශනින් යනකොට රිපෝර්ට් හදන්න ඕනේ නිසා පොඩි කේස් එකකට ගත්ත පොටෝ වලින් එකක්. ඔෆිස් එකේ ඉන්න ගමන් ආතල් එකට දැම්මේ. ඕවා තමයි ජීවිතේ