පේරාදෙණිය campus

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
පේරාදෙණිය campas ඉන්න උන් ගෙන් පොඩි උදව්වක් ඕනේ.මගේ girl friend ඉන්නේ පේරා.මට ඇවිල්ල ටිකක් නිදහසේ ,private ටික වෙලාවක් කතා කර කර ඉන්න පුළුවන් තැනක් උබලගේ campus 1කෙ තියනවද ??? කියපල්ලකෝ :) :)
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පේරාදෙණිය campas ඉන්න උන් ගෙන් පොඩි උදව්වක් ඕනේ.මගේ girl friend ඉන්නේ පේරා.මට ඇවිල්ල ටිකක් නිදහසේ ,private ටික වෙලාවක් කතා කර කර ඉන්න පුළුවන් තැනක් උබලගේ campus 1කෙ තියනවද ??? කියපල්ලකෝ :) :)
    එක උඹේ බඩුවගෙන් අහපන් .... .
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පේරාදෙණිය campas ඉන්න උන් ගෙන් පොඩි උදව්වක් ඕනේ.මගේ girl friend ඉන්නේ පේරා.මට ඇවිල්ල ටිකක් නිදහසේ ,private ටික වෙලාවක් කතා කර කර ඉන්න පුළුවන් තැනක් උබලගේ campus 1කෙ තියනවද ??? කියපල්ලකෝ :) :)
    ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න...
    මා ගෑන මතකය ගුලි කර මහවෑලියට දමන්න..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    You mean have sex with your girlfriend ?
    Oh man you would get arrested by the campus police and you would be prompted into the court.
    Judge would love you. He will sentence you to death for the crime that you done against a campus
    girl.

    That's it. Sri Lanka is a part of US government and we got victorian law here, you can't love in public, or have sex without marriage. You should be punished by Sharia law.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    oh come on man. give the poor fella a break :lol:
    ඕක බය වෙලා මැරෙයි ඕයි
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය

    oh come on man. give the poor fella a break :lol:
    ඕක බය වෙලා මැරෙයි ඕයි

    man according to our great book Holly Quran , love in public is a crime.
    He would be arrested by the campus religious police and prompted to a sharia court.
    We should mind that we are living in a sharia state.
    Sri Lanka is a part of US government and it's government. We should be very proud about
    it.
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    අඩේ මම sex කරන්න නෙමෙයි බොලව් යන්නේ.ගොඩක් කාලෙකින් හම්බ උනේ නැ.එකයි යන්න හදන්නේ. එකී තාම 1 වසරේ.එකී අල බන් .වැඩිය දන්නේ නෑලු.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අඩේ මම sex කරන්න නෙමෙයි බොලව් යන්නේ.ගොඩක් කාලෙකින් හම්බ උනේ නැ.එකයි යන්න හදන්නේ. එකී තාම 1 වසරේ.එකී අල බන් .වැඩිය දන්නේ නෑලු.

    අඩෝ අලිච්චියක්ද?
    තොට කොල්ලො *කේ ඇරල ගඟට විසි කරයි. :lol:
    ඒකිට එලියට එන්න කියල එලියෙ තැනක හම්බ වෙයන්..(පේරාදෙණිය garden එකේ වගේ)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අඩේ ටිකක් කතා කර කර ඉන්නවත් යන්න බැරිද ???

    \campus aun luv karana spot walata yanna epa.kolla campus nam kellawa akkagena anna puluwan camps ekata.kella campus nam kollowa akkagena anna ba :dull:
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo

    අඩෝ අලිච්චියක්ද?
    තොට කොල්ලො *කේ ඇරල ගඟට විසි කරයි. :lol:
    ඒකිට එලියට එන්න කියල එලියෙ තැනක හම්බ වෙයන්..(පේරාදෙණිය garden එකේ වගේ)

    එල සහෝ... :D :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අඩෝ අලිච්චියක්ද?
    තොට කොල්ලො *කේ ඇරල ගඟට විසි කරයි. :lol:
    ඒකිට එලියට එන්න කියල එලියෙ තැනක හම්බ වෙයන්..(පේරාදෙණිය garden එකේ වගේ)
    කැම්පස් වල ඉන්නවද බං කැම්පස් ලව් කරන්නෙ නැති කෙල්ලො..? :oo:
    ඒ කිව්වෙ ගමේ කොල්ලටම ලව් කරකර ඉන්න එකීලා හෝ තනිකඩව ඉන්න එකීලා..:D
    මට අවංකව උත්තරයක් දියන්කො..:yes:
     
    කැම්පස් වල ඉන්නවද බං කැම්පස් ලව් කරන්නෙ නැති කෙල්ලො..? :oo:
    ඒ කිව්වෙ ගමේ කොල්ලටම ලව් කරකර ඉන්න එකීලා හෝ තනිකඩව ඉන්න එකීලා..:D
    මට අවංකව උත්තරයක් දියන්කො..:yes:

    innawa ban ,, oona tharam innawa