Peoples Bank එකට ආව 😲 I'm shocked!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,699
    18,426
    113
    අතුරුගිරිය සෙට් එකක් ම ඉන්නවනෙ මේකෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,109
    12,650
    113
    38
    Baya una... heta anidda dihata gym eka gawadi hambemu.

    You are having a massive negative mindset by thinking that you can never overcome your dreams.
    උබ උබවම පහතට දාගෙන. උබ කියල තියන දේ දැක්කහම මට හිතෙන්නෙ උබ ඉන්නෙ අපි අසරණ මිනිස්සු අපි වගේ අයට කවුරුවත් උදවු කරන් නෑ. හැමදාම අපිට අඩු සැලකිලි වගේ හෙන පහල mindset එකක. ඕක උබේ ඔලුවෙන් අයින් කරන් වැඩ කරනකන් හැමදාම උබ ඔතනම තමා.

    හරි ඇදුම පැලදුම බලල සලකනව කියමුකො. ඒක උන්ගෙ වැරද්දක් එතකොට. සලකන්නෙ ඒ විදිහට නං එතනට ඒ සලකන විදිහට යන්න. එක ඇදුමක් තිබ්බ නන් ඇති ඔය වැඩේඩ. හොද ගැලපන casual ඇදුමක් ගනින් shirt with denim or good T shirt with denim වගේ. ඒකටම ගැලපෙන පොඩ් shoes දෙකක් ගන්න අඩු ගානකට. පොඩි perfume එකක් අරගනින්. යන තැනට පොඩ්ඩක් කොන්ඩෙ කපල ඔලුව පීරල ජෙල් ටිකක් ගාල perfume එක දාගෙන පලයන්. කාටවත් හොයන්න බෑ කොහෙ ඉදන් ආවද කියල. Appearance එකෙන් වැදගත් කියල පේනව. එච්චරයිනෙ ඕන වෙන්නෙ.

    අනිත් එක බන් ඔය වැදගත් කම පොඩ්ඩක් පේනකොට ඒ පේන කෙනා දිහාට ටිකක් බර වැඩි වෙන්නෙ ඒක මනුස්ස ස්වභාවය. ඒක මේ ඒ බලන මනුස්සයගෙ තියන තක්කඩි කමට කරන එකක්ම නෙමේ.

    නිකන් උබම හිතපන්. කවුරුහරි එකෙක් එනව දාඩිය පෙරාගෙන කිහිලි අස්සෙ දාඩිය ඇදුමෙන් ඇලිල පේන. දාඩිය ගද ළඟට දැනෙන ඇදුමත් කහට ගෑවිල කිලුටු ගතියට පේන වගේ කියල. මම මේ එහෙම මනුස්සයෙක්ව පහතට දාල කතා කරනව නෙමේ. ඒක ඒ මනුසයගෙ නැති බැරි කම වෙන්න පුළුවන්. හැබැයි එහම ආවොත් එයා ගැන දැනෙන හැඟීමයි තව හොදට ඇදල කරල වැදගත් පාටට ඉන්න කෙනෙක් ගැන දැනන දේයි වෙනස්නෙ. ස්වභාවයෙන්ම priority එක අනිත් පැත්තට යනව.

    ඉතින් තමන්ටම දැනෙනව නං ඒ විදිහට තැනකට ගියහම ඔයාට පොඩ්ඩක් වෙනස් කියල, ඔයා ඒ මිනිස්සුන්ව වෙනස් කරන්න කතා කරල වැඩක් නෑ. ඔයා වෙනස් වෙන්න. ඒ තැනේ හැටියට පිළිවෙලට ගියහම හරිනෙ. ඕකට එක ඇදුමකුයි එක shoe pair එකකුයි එක perfume එකකුයි තිබ්බ නං ඇති. කවුරුවත් අහන්නෙ නෑ ඔයා හැමදාම ඇදන් එන්නෙ මේ ඇදුම නේද ඔයා දැම්මෙ මේ perfume එක නේද කියල.
    ඉතින් ඕක තමා සමාජීය විදිහට ඔය ප්‍රශ්නෙ ගැන බැලුවොත් ප්‍රශ්නෙ ස්වභාවයයි ප්‍රශ්නෙට තියන විසදුමයි.

    ඕකට ආගමානුකූල උත්තරේකුත් මට දෙන්න හිතෙනව. ඕක ඔයාට යන යන තැන වෙනව නං දකින දකින හැම මනුස්සයම ඔයාට පහතට දාල කොන් කරනව වගේ පේනව නන්. ඒක උබ කරල තියන අකුසල් වල ප්‍රශ්නයක්. තව පිං කරපන්. මේක තව විස්තර කරන්න බෑ මෙහෙම. ඉතින් ඕකයි ප්‍රශ්නෙ.
    ------ Post added on Mar 18, 2025 at 4:42 PM
    මට Pvt bank වලින් වලින් එහෙම සලකලා නැහැ බන් මට බැංකුවේ සේවකයෝ මචන් කියලා කතා කරන්නේ ඒ තරම් මම එක්ක උන් හොදයි. Manager උනත් මට පට්ටම විදියට සලකනවා. එන්න කලින් Call කරලා එන්න කියලා තියෙන්නේ මට Personal අංක පවා දීලා තියෙනවා හවස 3 පස්සේ උනත් එන්න කියලා තියෙන්නේ මට, Corporate account එකට Manager කෙනක් දීලා තියෙනවා එයාට කියලා කරගන්න අපිට වැඩක් නම් ඕනේ වෙලාම නැහැ.

    මට එක රජයේ බැංකුවකින් කෑගහලා තියෙනවා බන් උන් ගියාට අපිව ගනම් ගන්නේ නැහැ උන් උන්ගේ වැඩ , මම ඒවා එළකිරි එකේ කිව්වාම මේකේ හුත්තලා තමයි ඔය කතාව කිව්වේ මම ඇත්ත කියල හිතුව මේකේ හුත්ලා කිව්වේ සපත්තු දෙකක් දාලා කොට් එකක් දාලා කාර් එකකින් පලයන් කියලා ගිහින් ඉංග්‍රීසියෙන් කතා කොලොත් තමා කියල උන් දෙකට නැවෙන්නේ

    මම කොහොමත් සරලව අදින කෙනක් වැදගත් විදියට යනවා වාහානයක් තියෙනවා මටම නමුත් රජයේ බැංකු වලින් නම් මට ඔය කියන තරමේ පිළිගැනීමක් ලැබිලා නැහැ. Pvt බැංකු නම් කිසිම අවුලක් නැති තරම්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,317
    20,901
    113
    අතුරුගිරිය ජනහද දිනූ මහජන බැංකු ශාඛාව.
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ඔය බැංකු වල සලකන හැටි කෙනාගෙන් කෙනාට වෙනස් ඔයාට ඔහොම සැලකුවට වෙන කෙනක්ට එහෙම නොවෙන්න පුළුවන්. උන් අපේ ඇදුම් පැළදුම් එතනට යන වාහන අනුව බලලා හැසිරෙන්නේ කතා කරන්නේ (අත්දැකීමෙන් කියන්නේ) ඒ වගේම Account එකේ හොදට සල්ලි තියෙනවා නම් හොදට් සල්ලි එනවා නම් උන් කොහොමත් ඔහොම කතා කරනවා.
    මෙතනදි ඔක වැරදියි
    මගේ එකවුන්ට් එකක් අතුරුගිරිය බ්‍රාන්ච් එකේ නෑ
    ඇත්තම කිව්වොත් මම රජයේ රැකියාවක් කරන්නේ එතනින් එහාට කියන්න දෙයක් නැනේ 25 අපි සල්ලි කාරයෝ ඉට පස්සේ අන්ත හිගන්නෝ
    පොඩි ග්‍රොසරියක් දැන් රන් කරනවා...
    කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියා ඩිඑෆ්සිසි එකට අවුරුදු ගානකට කලින් ක්‍රිබ් එකේ මාස තුනක් ඇරියස් එකක් පෙන්නුවා කියලා හැට දාහක් දාන්න කිව්වා කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න
    බි ඔසි එකට ගියා ඉන්කම් ටැක්ස් ෆයිල් එක ඔපන් කලාද කියලා ඇහුවා එක් අප්ටු ඩේට් ද කියලා ඇහුවා බිආර් එක ඇහුවා ලෝකේ නැති ලෙඩ
    මම ඇත්තටම පිපල්ස් බැන්ක් එක ගැන හිතුවේ නැ
    ඩිඑෆ් සිසි තමයි බැලුවේ
    නිකමට වගේ තමයි අතුරුගිරියේ එකට ගියේ
    මුලදි කිව්වා 60 ක් ඔනේ කියලා 25ක් කරන්ට් එකවුන් එකට 35 ධන යෝජන මාසෙට 5000 ගානේ දාන්න ඔනේ කිව්වා
    මම කිව්වා ලගදි ඔපන් කලේ ඔච්චර හිර කරලා තියන්න බැ කියලා... පස්සේ පොර 40ට කරලා දෙන්නම් කිව්වා එකත් පසනල් කරන්ට් එකවුන්ට් එකක්... කරන්ට් එකට හදුන්වා දෙන කෙනා විදියට කෙනෙකුත් කියලා එයාට කොලුත් කරලා වැඩේ කරලා දුන්නේ
    තව මම අගහරුවාද ගියා චෙක් පොත ගන්න එතන ලේඩි කිව්වා සිස්ටම් අවුල් ගියා බ්‍රහස් පතින්දා එන්න කියලා
    මම එලියට එනකොට මැනෙජ් දොර ලග හිටියේ වැඩේ හරි නේද් කියලා ඇහුවා මම කිව්වා බ්‍රහස්පතින්දා එන්න කිව්වා කියලා මාව කතා කරන් ඇතුලට ගියා ලෙඩි ගෙන් ඇහුවා වැඩේ ඇයි පරක්කු කියලා ලේඩි කිව්වා සිස්ටම් වැඩ කලේ නැ කියලා
    මගේ කුණු හරුප අහගන්න එපා මට බොරු කියන්න එපා තාම දැම්මේ නැ නේද ආයි මෙහෙම වෙන්න බෑ කිව්වා....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,712
    113
    පෘථිවිය
    ඊයේ මාත් ගියා මහජන බැංකුවට වැඩකට.

    ස්ටාෆ් එක නං හරිම හොදයි.
    අහ් දෙන්න එකතුවෙලා බැංකුව ට ලකුණු දාන්නේ බෝනස් ද එහෙම නැත්නම් ලඟදි මහජන බැංකු හොඳම ශාඛාව හොයනවද ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අම්මගෙ වැඩකට අතුරුගිරිය peoples bank එකට ආව. Surprisingly වැඩ කරන ladies ල ටික නිකන් private hospital එකක nurse ල වගේනෙ බන්. මාර හොද වෙලා. I'm serious and really shocked. 🫨
    හෙන friendly කතා කරල අම්මට වැඩ ටික කරල දුන්න. උන්ගෙ stress අපේ පිටින් release කරන්න ගස්සන්නෙ පුප්පන්න ආවෙ නෑ.

    අනිත් සීන් එක ඒකෙ manager පොරත් සුපර්. වැඩේ ඉවර වෙලා එළියට එනකොට වාහන block වෙලා අපේ එක ගන්න බැරුව හිටියෙ. ඒ වෙලාවෙ පොර එළියෙ දොර ගාව හිටියෙ. Manager පොර ඇවිල්ල මාර help එකක් දුන්න වාහනේ එළියට ගන්න කිසි ලොකු සීන් එකක් නැතුව හෙනම smily face එකෙන්.
    අනිත් වාහන බලල ඊට පස්සෙ පොරම bank එක ඇතුලට ගිහින් අනිත් වාහන වල කට්ටිය එක්කන් ඇවිල්ල වාහන ගන්න උදව් කරල.

    ඒ විතරක් නෙමේ මම bank එක ඇතුල ඉන්නකොටත් පොර හැම තිස්සෙම එහෙට මෙහෙට ගිහින් හැම වැඩක්ම බල බලමයි හිටියෙ. නිකන් cabin එක ඇතුලට වෙලා පුටු රත් කර කර ඉන්නව දැක්කෙ නෑ. පොර ලොකුවට වයස පොරක් නෙමේ. තරුණ එක්කෙනෙක්.
    gov bank එකක service එකට satisfy උන first time.
    මේ experience එක මම විතරක් දැක්ක එකක් නෙමේ මම හිතන්නෙ. මොකද මම bank එක ඇතුලෙ ඉන්නකොට අපිට කලින් ආපු අය වැඩේ කරන් යනකොට ඒ ladies ලට thank you කිය කිය තමා ගියෙ ගොඩක් අය.

    මේකෙන් තේරුන් යන එක දෙයක් තියනව. උඩ ඉන්න ලොක්ක හොද වෙන්න ඕන. එතකොට පහළ ඉන්න අයත් ලොක්ක වගේ හැදෙන්න වෙනව නැත්තන් එතන පහළ ඉන්න උන්ට පැවැත්මක් නැතුව යනව.
    මේකෙත් manager ඇත්තටම හොදයි ඒ නිසා ඊට පහළ සෙට් එකත් නිකන්ම හොද වෙලා තියනව.
    හැම peoples bank එකකම මෙහෙම නැතුව ඇති. අනිත් ඒවත් මේ වගෙ හැදෙන්න ඕන.
    upa pepole bank d
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    රජයේ බැංකු වලින් හොදම එක peoples bank එක . NDB එකෙන් withholding tax certificate එක ගන්න සතියක් ගියා(පුදුම කට්ටක් කෑවේ.සතියක් ගිහින් ආපු එකෙත් අඩුපාඩු ) . peoples bank එකේ mail එක දාලා පැය 2න් certificate එක හම්බුනා
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050

    attha kathawa dan godak anduwe ewa hodayi. habyi godak private ewage customer frendly gathiya aduyi ho na. hoda ewath tikak thiyanawa. private hodayi hodayi kiyala weccha wadak

    රජයේ බැංකු වලින් හොදම එක peoples bank එක . NDB එකෙන් withholding tax certificate එක ගන්න සතියක් ගියා(පුදුම කට්ටක් කෑවේ.සතියක් ගිහින් ආපු එකෙත් අඩුපාඩු ) . peoples bank එකේ mail එක දාලා පැය 2න් certificate එක හම්බුනා
    NDB private bank ekak bn
    ------ Post added on May 20, 2025 at 11:41 AM
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    attha kathawa dan godak anduwe ewa hodayi. habyi godak private ewage customer frendly gathiya aduyi ho na. hoda ewath tikak thiyanawa. private hodayi hodayi kiyala weccha wadak

    NDB private bank ekak bn
    ------ Post added on May 20, 2025 at 11:41 AM
    හරි බං මම නෑ කිවේ නෑනේ :lol: