පේරාදෙණිය campus

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාතර ළමයා;17412643 said:
    innawa ban ,, oona tharam innawa
    මම කැම්පස් ගිහින් නෑ බං එකයි ඇහුවෙ..:yes:
    ඒක නෙමේ දැන් ඔය කස්ටිය කියලා තියෙන්නෙ යන්නෙපා කියලා ඇතුළට..
    වැරදිලාවත් ගියොත් කැම්පස් එකේ උන් කොල්ලට නෙලයිද..? :dull:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado aniwa ,bung ane amboo ,malata badinna epoooo:no::no::no:
    ඇයි බං පේරාදෙණි ගියොත් කෙල්ලෙක් ඉවරයි කියන්නෙ..? හැම කෙල්ලම එක වගේ නැහැනේ.. එහෙම සම්බන්ධතා පටන්ගන්නෙ නැති කෙල්ලොත් ඉන්නවනේ.. මොකෝ බලෙන් යාලු වෙන්නද..? බලෙන් වැඩේ කරන්නද..?

    කැම්පස් වල තියෙනවද එෆෙයාර් එකක් නැතිව සෙක්ස් විතරක් කරන සීන්..?
    පොඩ්ඩක් ඔව්වා ගැන කියපංකො.. අපි කැම්පස් ගිහින් නෑනෙ උට්ටො.. :(
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ

    ehema gahanne na ban...kolla pita ekek wela kella athule unoth gas gal asse ringanna denne na..
    sikko allanawa,ehen naththam kauru hari dakala check karoth yanna wenawa..
    okata hethuwa..godak kalekata kalin..cmpz kellek..pita kollek ekkan ohoma ringala..kellawwa..marala dalalu kiyala kathawak mama ahala thiynawa....
    I don't knw..about that well..
    ahu mulu wala ringanne nathuwa..inna puluwan..eke case ekak na..e seen ekata kalin..kolla pita unath..kella athule innawanam..lovers lane yanna puluwanlu..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    sira kathawa..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඇයි බං පේරාදෙණි ගියොත් කෙල්ලෙක් ඉවරයි කියන්නෙ..? හැම කෙල්ලම එක වගේ නැහැනේ.. එහෙම සම්බන්ධතා පටන්ගන්නෙ නැති කෙල්ලොත් ඉන්නවනේ.. මොකෝ බලෙන් යාලු වෙන්නද..? බලෙන් වැඩේ කරන්නද..?

    කැම්පස් වල තියෙනවද එෆෙයාර් එකක් නැතිව සෙක්ස් විතරක් කරන සීන්..?
    පොඩ්ඩක් ඔව්වා ගැන කියපංකො.. අපි කැම්පස් ගිහින් නෑනෙ උට්ටො.. :(

    Mama campus gihin naha :D eth mama nam hithanne owa okkoma podi deyak allan x100 karala kiyapu deyak kiyala...:yes::confused:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    sira kathawa..

    මම නෙවේ කිවේ බන්
    :P:P:P

    ඇයි බං පේරාදෙණි ගියොත් කෙල්ලෙක් ඉවරයි කියන්නෙ..? හැම කෙල්ලම එක වගේ නැහැනේ.. එහෙම සම්බන්ධතා පටන්ගන්නෙ නැති කෙල්ලොත් ඉන්නවනේ.. මොකෝ බලෙන් යාලු වෙන්නද..? බලෙන් වැඩේ කරන්නද..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ehema gahanne na ban...kolla pita ekek wela kella athule unoth gas gal asse ringanna denne na..
    sikko allanawa,ehen naththam kauru hari dakala check karoth yanna wenawa..
    okata hethuwa..godak kalekata kalin..cmpz kellek..pita kollek ekkan ohoma ringala..kellawwa..marala dalalu kiyala kathawak mama ahala thiynawa....
    I don't knw..about that well..
    ahu mulu wala ringanne nathuwa..inna puluwan..eke case ekak na..e seen ekata kalin..kolla pita unath..kella athule innawanam..lovers lane yanna puluwanlu..
    තෑන්ක්ස් මචං..

    Mama campus gihin naha :D eth mama nam hithanne owa okkoma podi deyak allan x100 karala kiyapu deyak kiyala...:yes::confused:
    මමත් කැම්පස් ගිහින් නෑ බං.. ගිහිපු උන් උත්තර දෙන්නෙත් නෑනෙ.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව දෙයක් දැනගන්න ඕනි.. කැම්පස් වල අමානුෂික රැග් දෙනවද බං.. ඔය ඇඳුම් ගලවන සීන් ඒවා මේවා තියෙනවද..?

    මට යාලුවෙක් නම් කිව්වෙ අතින්වත් අල්ලන්න බැහැ කියලා රැග් කරන උන්ට කෙල්ලෙක්ගෙ.. චෙක් කරන්න වෙනම එකෙක් ඉන්නව කිව්වා.. ඒක ඇත්තද..?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මමත් කැම්පස් ගිහින් නෑ බං.. ගිහිපු උන් උත්තර දෙන්නෙත් නෑනෙ.. :(

    බොරු කතා අයියේ. ඕවත් නිකන් කුඩ්ඩ කොහේ හිටියත් කුඩු ගහනවා නැති එකා කොහේ හිටියත් ගහන් නැ වගේ. බූට් කාපු හැම එකාම හිතන් ඉන්නේ ඔක්කොම කෙල්ලෝ එහෙමයි කියල.​

    :yes::yes::yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    තෑන්ක්ස් මචං..

    මමත් කැම්පස් ගිහින් නෑ බං.. ගිහිපු උන් උත්තර දෙන්නෙත් නෑනෙ.. :(

    තව දෙයක් දැනගන්න ඕනි.. කැම්පස් වල අමානුෂික රැග් දෙනවද බං.. ඔය ඇඳුම් ගලවන සීන් ඒවා මේවා තියෙනවද..?

    මට යාලුවෙක් නම් කිව්වෙ අතින්වත් අල්ලන්න බැහැ කියලා රැග් කරන උන්ට කෙල්ලෙක්ගෙ.. චෙක් කරන්න වෙනම එකෙක් ඉන්නව කිව්වා.. ඒක ඇත්තද..?

    :baffled: Ochchara hithanna epa ban... Oya kale ganna athal eka aye kawada gannada???? :yes: :P mata 99.99% sure owa tom pacha kiyala kage hari irisiyakara poraval ge... :oo:
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    තව දෙයක් දැනගන්න ඕනි.. කැම්පස් වල අමානුෂික රැග් දෙනවද බං.. ඔය ඇඳුම් ගලවන සීන් ඒවා මේවා තියෙනවද..?

    නීතියෙන් තහනන්, ගොන් කමට කරන එවුනුත් ඉන්නවා.
    :yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kolla pera newei nam campus eka athule love karanna yana eka case. Mokakda faculty eka? Dento meddo ehema nam echchara case naha lovers' lane eke ehema nam yanna hithannawath epa.

    Rooms one nam Gatambe ground eka gawin water pump building eka gawa pare yanna. E hariye thamai campus aya godak rooms walata yanne.
    Katha kara kara inna nam nuwara than nathi tharam ban. Garden eka overrated. Yanawanam tikak decent inna. Security guards la inne tikak oluwen umbath thadin katha karapan.

    First year nisa tikak parissamin. Kellawa danna hostel ekata enna epa passe charter karai. 1st year eke athule ekek ekka set welath wadiya natanna giyoth charter wenawa.

    Pera nam machan godak welawata athule affairs patan gannawa. Reasonable ne machan hamadama ekata inna batch eka ne.
    Pera wala sinno dannawa athi othana idala kellek virgin eliyata awoth sinhayontath pana ena kathawak.
    Baya wenna epa girl honest and determined nam ginnak naha. Mage ex-gf innawa thamath pera. Campus enna kalin patan gaththa affair eka thamai thama thiyenne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරු කතා අයියේ. ඕවත් නිකන් කුඩ්ඩ කොහේ හිටියත් කුඩු ගහනවා නැති එකා කොහේ හිටියත් ගහන් නැ වගේ. බූට් කාපු හැම එකාම හිතන් ඉන්නේ ඔක්කොම කෙල්ලෝ එහෙමයි කියල.​

    :yes::yes::yes:
    හ්ම්.. ඒක නම් ඇත්ත.. හැබැයි මචං ගමේ ලව් එක ඈත් වෙන නිසා, අලුත් මූණු මුණගැහෙන නිසා ලව් නම් බ්‍රේක් වෙනවා ඇති ගොඩක් වෙලාවට..:D ඒත් එහෙම නැති සිරා කෙල්ලොත් ඉන්නවා..:yes:

    :baffled: Ochchara hithanna epa ban... Oya kale ganna athal eka aye kawada gannada???? :yes: :P mata 99.99% sure owa tom pacha kiyala kage hari irisiyakara poraval ge... :oo:
    අනිවාර්යෙන්ම මචං..:yes:

    මගේ යාලුවෙක් පේරෙ කැම්පස් සිලෙක්ට් උනා බං.. උගේ කෙල්ලට නම් යන්න බැරි උනා.. මූට මාස දෙක තුනයි කැම්පස් එකේ ඉන්න පුළුවන් උනේ.. කෙල්ල මූ නැතුව පිස්සු කෙලිනවලු.. කන්නෙ බොන්නෙ නෑලු.. තනියම කියෝනවලු.. :rofl: මූ අන්තිමේ නැවතුණා.. දැන් බැංකුවක වැඩ..:dull: ඒකත් කරුමෙ තමා.. කෙල්ල නැති කරගන්න බෑනෙ බං..

    නීතියෙන් තහනන්, ගොන් කමට කරන එවුනුත් ඉන්නවා.
    :yes::yes::yes:
    ඒවා කැරි වැඩනේ බං.. ඉතිං කෙල්ල තනියම හිටියොත් නේහ් එහෙම වෙන්නෙ.. සෙට් පිටින් හිටියා නම් හරිනේ..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kolla pera newei nam campus eka athule love karanna yana eka case. Mokakda faculty eka? Dento meddo ehema nam echchara case naha lovers' lane eke ehema nam yanna hithannawath epa.

    Rooms one nam Gatambe ground eka gawin water pump building eka gawa pare yanna. E hariye thamai campus aya godak rooms walata yanne.
    Katha kara kara inna nam nuwara than nathi tharam ban. Garden eka overrated. Yanawanam tikak decent inna. Security guards la inne tikak oluwen umbath thadin katha karapan.

    First year nisa tikak parissamin. Kellawa danna hostel ekata enna epa passe charter karai. 1st year eke athule ekek ekka set welath wadiya natanna giyoth charter wenawa.

    Pera nam machan godak welawata athule affairs patan gannawa. Reasonable ne machan hamadama ekata inna batch eka ne.
    Pera wala sinno dannawa athi othana idala kellek virgin eliyata awoth sinhayontath pana ena kathawak.
    Baya wenna epa girl honest and determined nam ginnak naha. Mage ex-gf innawa thamath pera. Campus enna kalin patan gaththa affair eka thamai thama thiyenne.
    සිංහලෙන් කොටහන්කො වේසියෙ..