කොල්ලනේ මට දැනගන්න ඕනෙ torrent site සේරම pirates bay වගෙ තහනම් ඒවද නැත්නම් legal torrent site තියනවද?

torrent kiyana jathiyama illegal bolaw...![]()
salli deela ganna one ewa torrent ekak widiyata ho wena widihakata net eke share karanawanam eka illegal![]()

මේක වැරදියි මචන්. ටොරන්ට් ඉලීගල් නෑ. උඹ copyrighted දෙයක් බානව නම් ටොරන්ට් හරහා, ඒකයි ඉලීගල්. උඹට පයිරේට් බේ එකේ තියෙන සිංහල ධර්ම දේශනාවක් බාගන්න ඕන නම් කිසිම අවුලක් නෑ බාපන්. උඹට කොහෙන් හරි ඒක බෑව එකට copyright infringement ලෙටර් එකක් එනව නම් උඹට පුළුවන් උන්ට විරුද්ධව නඩු කියාගෙන යන්න. Copyright කරලා නැති ඕන දෙයක් ටොරන්ට් වලින් බාන්න පුළුවන්. කිසිම ප්රශ්ණයක් නැහැ. 

![]()

ow machan eka thama yatin man ara widihatath qwe![]()
ලංකාවෙ නම් ගොඩක් copyright කේස් නෑ English/Hindi/Tamil ෆිල්ම් බෑවට. කොහෙත්ම අවුලක් නෑ කීහැකි. ඉතින් මෙහෙට බලපාන්නෙ නෑ වගේ තමා ඔය copyright materials සීන්.
සිංහල ෆිල්ම් එකක් වගේ ඔන්න තියේටර්ස් වල යනකොටම ඩීවීඩී වගේ ආවම ටොරන්ට් වලින් බාන උන්ට අවදානමක් එන්න පුළුවන්.![]()
ලංකාවෙ නම් ගොඩක් copyright කේස් නෑ English/Hindi/Tamil ෆිල්ම් බෑවට. කොහෙත්ම අවුලක් නෑ කීහැකි. ඉතින් මෙහෙට බලපාන්නෙ නෑ වගේ තමා ඔය copyright materials සීන්.
සිංහල ෆිල්ම් එකක් වගේ ඔන්න තියේටර්ස් වල යනකොටම ඩීවීඩී වගේ ආවම ටොරන්ට් වලින් බාන උන්ට අවදානමක් එන්න පුළුවන්.