machan loku udawwak...reply me soon....

Muttley

Active member
  • Jun 29, 2010
    882
    184
    43
    මචන්ලා මගේ GF ට ඩේන්ගු හැදිලා හොස්පිටල් එකේ ඉන්නේ. platelete count එක 33000 කට අඩුවෙලා. බයයි මචන් මොකද වෙන්නේ කියලා. එළකිරියේ ඩේන්ගු හැදුන අය ඉන්නවනම් කියපන්කො මේක හරියනවද? දවසට platelet 50000ක් වගේ අඩුවෙනවා.

    ගස්ලබු කොළ මිරිකලා බොන එක හරියනවද මචන්ලා ඩේන්ගු වලට?

    BUMP එකක් වත් දාලා හෙල්ප් එකක් දීපන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    kauru hari laga innawada ?, wathura bonna deepan hodata eeta passe ewa maninna oni, input & output
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    kauru hari laga innawada ?, wathura bonna deepan hodata eeta passe ewa maninna oni, input & output

    ඔව් මචන් අම්මා ඉන්නවා ලග. එහෙම කරනවා කියල කිව්වා. thank you!
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    mata 16000 bahalath jewathwenawa ban..
    uba bayawenna epa, kelata hodata watura powapan..
    tama Seline denawada.?
    ekmanata hoda wei ban..

    ow machan seline denawa. wathurath manala bonna denne mama dakka widiyata
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    MaxBoy SL ට නම් හැදුනා.. ඉඳපං මං උෟට ලින්ක් එක යවන්න..
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.. බය නොවී හිටපං..
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    MaxBoy SL ට නම් හැදුනා.. ඉඳපං මං උෟට ලින්ක් එක යවන්න..
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.. බය නොවී හිටපං..

    Thanks machan!!
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    baya wenna epa machan.. Saline denawa neh, una heduna dawase idan 7days giya gaman platelets wedi wenna gannawa. ethakan mahansi nowi inputs outputs measure karanna ona
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඇතුල රතු පට පැපොල් ගෙඩි හැදෙන ගහකින් පැපොල් දලු කඩලා වතුර නොදා කොටලා ඉසම මේස හැන්දක් පොවන්න.. ඉස්ම ටික උගුරටම දාලා එක පාරට ගිලින්න කියන්න. දිවෙ ගැවුනොත් එපා වෙනවා... බය නැතුව කරලා බලන්න..
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    එලකිරියෙ ඩෙ0ගු හැදුන අය නෑ යකෝ. ඩෙ0ගු හැදුන අය ඉස්පිරිතාලෙ. එලකිරියෙ ඉන්නෙ ඩෙ0ගු හැදිල හොද වෙච්චි අයයි මැරිච්චි අයයි විතරයි. බම්ප්. ගස්ලබු කොල ඉස්ම පොවප0.

    machan ගස්ලබු කොල ඉස්ම beela wadak naha kiwwalu.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    ඇතුල රතු පට පැපොල් ගෙඩි හැදෙන ගහකින් පැපොල් දලු කඩලා වතුර නොදා කොටලා ඉසම මේස හැන්දක් පොවන්න.. ඉස්ම ටික උගුරටම දාලා එක පාරට ගිලින්න කියන්න. දිවෙ ගැවුනොත් එපා වෙනවා... බය නැතුව කරලා බලන්න..

    doctorsla wadak naha kiwwalu galabu isma beela
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Thanks machan!!
    මම ලින්ක් එක යැව්වා මචං.. පොර තවම ඕෆ් ලයින්.. ඩොක්ටර් කෙනෙක්ටත් ලින්ක් එක යවන්න හිටපං.. ඔන්ලයින් හිටියොත් හෙල්ප් කරයි..
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    doctorsla wadak naha kiwwalu galabu isma beela



    ඩොකා ල එහෙම තමයි කියන්නෙ.. මම අත්දැකීමෙන් කියන්නෙ... බය නැතුව කරල බලන්න... මොකුත් නොකර ඉන්නවට වඩා මෙහෙම හරි කරලා බලන්න.. පස්සෙ පසු තැවෙන්නෙ නැතුව..
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Machan baya wenna epa uba kiuwa wage hodata bonna deepan habai eth wadiya denne epa hodata manala deepan nathama wadipura bona dunnoth ekath case. enisa input outpuy mange karala deepan. ube gf ta deela athi input out put messure karanna koluayak eka fil karala karapan. Hodata rest karawapan.

    Papol kola dunanataa wulak na math papil kola juse biuwa. gedarain hadagena yanna epa uba puluwanam la dalu tikkak aragena gihyin hospital eke di mirikala deean bonna eka thamai hoda. Budu saranai machan.

    Anika machan hoda unama hodata kanna deepan kola kada deepan. puluwanam peekudu. ( harak mas hari elu mas ) ewa hodai. Rest eka tamai godak oni