illan kanda velava haritha?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    1507781_845503725502226_6839000533705368678_n.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    umbalaa hambayonta harima aathall nedaa mahinda paradinakotaa..
    umbalata namila dena ekek raja karanna nedaaa ona..
    hari balamuu apiiiii kavuda dinannee kiyalaaa... :rofl::rofl:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකයි මමනම් කියන්නේ දෙපාරකට වඩා ජනාදිපති කෙනෙක් තියාගන්න ඕන නැහැ..මොකද හොරා කන එක වැඩි වෙනවා..උපරිම දෙකයි..ඒක හින්දා මේ පාරනම් මහින්දට චන්දෙ දෙන්න කියලා කියන්න එපා ඕන්..දෙන්නේ නම් නැහැ..:no::no::no:
    ඔය සිද්දිය නිසා තමයි මචො, ශ්‍රී ලන්කා කාරයන්ට මල පැන්නේ.. උන්ට චාන්ස් එකක් දෙන්නේම නැතුව රාජපක්ශයම කෙලිනවනේ. ඔය නිමල් සිරිපාල බඩාත් ආසා නැත කිරි කිරි කැලි ටිකක් දාගෙන ප්ලේන් පිටින් උස්සගෙන රට ගිහින්, කොමිස් කුට්ටි විදේශ නය කුට්ටි වගේ ඒවා බාගෙන, පොරගේ දෙමව්පියන් වෙනුවෙන් තවත් සිල්වා කෞතුකාගාරයක් වගේ දේවල් ගමේ හදාගන්න. මොකැ ඌ කියලා ඉටි පන්දම් හදුන්කූරු කනවයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය සිද්දිය නිසා තමයි මචො, ශ්‍රී ලන්කා කාරයන්ට මල පැන්නේ.. උන්ට චාන්ස් එකක් දෙන්නේම නැතුව රාජපක්ශයම කෙලිනවනේ. ඔය නිමල් සිරිපාල බඩාත් ආසා නැත කිරි කිරි කැලි ටිකක් දාගෙන ප්ලේන් පිටින් උස්සගෙන රට ගිහින්, කොමිස් කුට්ටි විදේශ නය කුට්ටි වගේ ඒවා බාගෙන, පොරගේ දෙමව්පියන් වෙනුවෙන් තවත් සිල්වා කෞතුකාගාරයක් වගේ දේවල් ගමේ හදාගන්න. මොකැ ඌ කියලා ඉටි පන්දම් හදුන්කූරු කනවයි..

    :lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය සිද්දිය නිසා තමයි මචො, ශ්‍රී ලන්කා කාරයන්ට මල පැන්නේ.. උන්ට චාන්ස් එකක් දෙන්නේම නැතුව රාජපක්ශයම කෙලිනවනේ. ඔය නිමල් සිරිපාල බඩාත් ආසා නැත කිරි කිරි කැලි ටිකක් දාගෙන ප්ලේන් පිටින් උස්සගෙන රට ගිහින්, කොමිස් කුට්ටි විදේශ නය කුට්ටි වගේ ඒවා බාගෙන, පොරගේ දෙමව්පියන් වෙනුවෙන් තවත් සිල්වා කෞතුකාගාරයක් වගේ දේවල් ගමේ හදාගන්න. මොකැ ඌ කියලා ඉටි පන්දම් හදුන්කූරු කනවයි..

    :lol:

    silva lokkata echchara dura yanna baha ninda yanawane hama thissema