ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස


මහින්දට එරෙහිව ප‍්‍රබල ඇමතියෙක් පොදු අපේක්‍ෂක වෙන්න සූදානම්..?

z_P07-Mangala1.jpg



April 3, 2014 at 10:47 am | lanka C news

මහින්දට එරෙහිව ප‍්‍රබල ඇමතියෙක් පොදු අපේක්‍ෂක වෙන්න සූදානම්..?
ඉදිරියේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකත්වය තමාට දීමට එකඟ වන්නේ නම්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තරඟ කිරීමට තමා සුදානම් බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු එජාප ප්‍රබලයකු වෙත දැනුම්දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි එකඟත්වයක් ලබාදී නොමැති එජාප ප්‍රබලයා, එජාප නායකයාගේ අනුමැතිය ගෙන අදාළ ඇමතිවරයාගේ සමීපතම හිතවතකු හමුවීමට වහාම විදේශගතව ඇත.

රාජපක්ෂවරුන්ගේ පාලනයක් යටතේ ශ්‍රී ලංකා කාරයින්ට තැනක් නැතැයි පවසා ඇති අදාළ ඇමතිවරයා, තම සමග මැති ඇමතිවරු 22 දෙදෙනෙකු සිටින බව අවධාරණය කර ඇතැයි ද පැවසේ.

ජනාධිපතිවරණය කැඳවූ වහාම එම ඇමතිවරුන් සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට අදාළ ඇමතිවරයා එකඟත්වය
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,105
    12,075
    113
    Ohio, USA
    පොදු අපේක්ශකකමට පක්ශ නියෝජිතයෙක් පත්වෙන එක තේරුමක් නෑ... හේතුව එයාට පාර්ලිමේතුවේ කොටසක් ඉන්නව නියෝජනයට එතකොට කොහොමද එයා "පොදු" අපේක්ශකයෙක් වෙන්නේ...?

    පොදු අපේක්ශකයෙක් අවශ්‍යවෙන්නේ 17වන ව්‍යවස්ථා සංශේධනය නැවත අතිකරලා, 18වන ව්‍යවස්ථා සංශේධනය අහෝසි කරලා විධායක ජනාධිපතිකම නැතිකරන්නට විතරයි... ඒට පස්සේ පාට පක්ශවලින් පුලුවන් රට ගෙනියන එක ගැන හිතන්න...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    :lol: මහින්ද හින්ද තමයි මෙහෙම හරි ආන්ඩුව තියෙන්නෙ එහෙව් එකේ මූ මොන පඟර නැට්ටෙක්ද. එක්කො රනිල් නැත්තන් චන්ද්‍රිකා තමයි වෙන උන්ට මහින්ද එක්ක ඉල්ලුවට චන්දෙ හම්බෙන්නෙ නෑ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    ආණ්ඩුවේ දැනට සිටින කිසිම ඇමතිවරෙයෙක් , ශිරානි බණ්ඩාරනායක මේ කාටවත් ජන බලයක් නැහැ. ආවොත් අපි චන්දෙ දෙන්නෙත් නැහැ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    :lol: මහින්ද හින්ද තමයි මෙහෙම හරි ආන්ඩුව තියෙන්නෙ එහෙව් එකේ මූ මොන පඟර නැට්ටෙක්ද. එක්කො රනිල් නැත්තන් චන්ද්‍රිකා තමයි වෙන උන්ට මහින්ද එක්ක ඉල්ලුවට චන්දෙ හම්බෙන්නෙ නෑ.

    චන්ද්‍රිකාට චන්දෙ දෙනවට වඩා හොඳයි. මහින්දටම රට දෙන එක :baffled: . රනිල් රට හදන්න නියම මොලේ එත් ඔහුගේ ප්‍රතිරූපය විනාශ කරලා ඉවරයි. ප්‍රතිරූපය විනාශ නොවූ හැමෝම පිළිගන්න කෙනෙක් ආවොත් හොඳ සටනක් දෙන්න පුළුවන් :)
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka


    පොදු අපේක්ශකයෙක් අවශ්‍යවෙන්නේ 17වන ව්‍යවස්ථා සංශේධනය නැවත අතිකරලා, 18වන ව්‍යවස්ථා සංශේධනය අහෝසි කරලා විධායක ජනාධිපතිකම නැතිකරන්නට විතරයි... ඒට පස්සේ පාට පක්ශවලින් පුලුවන් රට ගෙනියන එක ගැන හිතන්න...

    බලයට කැදර නැති කෙනෙක් පොදු අපේක්ෂකයාට ගෙන එක තමයි ලොකුම අභියෝගය. මම හිතන්නේ නැහැ කව්රු දින්නත් ජනපතිධුරය නැති කරයි කියලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    සිරිසේන නෙවි බං මරවින් සිල්ව නැතිනම් මුතුහෙට්ටිගම තමයි එන්නේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට හිතෙන්නේ 2014 වසරේ ජනදිප්තිවරනයක් ආවොත් චන්ද්‍රිකා එනවා යහ පාලනයක් ඇති කරලා දූෂිතයන්ට දඩුවම් දෙන්න. 2016 වසරේ තිබුනොත් රනිල් එනවා මොකද ඒ කාලේ වෙනකොට මහින්දව පරද්දන්න පුලුවන් පොල් පිත්තකට වුනත්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැක්කනේ.මම අප්‍රේල් වල මෛත්‍රිපාල පනින එක ගැන දැනගෙන හිටියා
     
    • Like
    Reactions: Rovin

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකේ ඉන්නවා නැකත් කාරයො කියලා පම්පෝරි ගහන පෙන්දො ටිකක්.පවුසි නැකත් රාල වගේ ටිකක්.නමුත් උන්ට වඩා අනාවෙකි මම කියා ඇත.:D