ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    අඩෝ මේක එතකොට අවුරුද්දක් විතර plan කරපු එකක්ද?
    8.gif
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මීට වඩා පක්ෂයේ අය පුලුවන් තරම් මෛත්‍රි චන්ද්‍රිකා ටීම් එකට ගන්න ඕන.තව ලොකු මාලුවෙක් ගන්න පුලුවන්නම් හරි.නිමල් සිරිපාල අගමැති කරලා පාර්ලිමේන්තුවේ බලය අල්ල ගන්න පුලුවන්නම් මහින්දට රාජ්‍ය බලය අහිමිව ප්‍රෙසිඩෙන්ෂල් එකට යන්න වෙන්නේ.එහෙම වුනොත් චන්ද ලක්ෂ විස්සක්වත් ගන්න බැරි වෙනවා
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අද parliment එකේ වෙන්න තියෙන අනාවැකි ගැනත් පොඩ්ඩක් කියපන්කො
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අද parliment එකේ වෙන්න තියෙන අනාවැකි ගැනත් පොඩ්ඩක් කියපන්කො

    අද සිට පාර්ලිමේන්තුව මාසයක් නිවාඩු යවන්න ඕඩර්ස් ඇවිල්ලා.අද කොහොමත් පිල් මාරුවක් වෙනවා.
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස - 04-04-2014, 05:00 PM

    rep+