ඊයෙ ඩයලොග් ටීවී එකෙයි පියෝ ටීවී එකෙයි බලය දේශපාලන වැඩසටහන නොපෙන්වා සම්බන්දතාවයට බාධා වෙලා වගේ පෙන්නපු එකෙන් හොදින්ම පෙනුනා මේ රටේ නිදහස් මාධ්‍යයට තැනක් නැති බවත් රටේ පෞද්ගලික අංශයටත් මේ පාලනයෙන් අයුතු බලපෑම් එල්ල වෙලා තියෙන වග. පොඩ්ඩක් පාරට බැහැල පාරෙ තියෙන මහින්දයගෙ කටවුට් ටික ගනන් කරල ඒවගෙ එකක් ගහන්න යන ගාන හොයල පොඩ්ඩක් ගාන හදල බලපල්ලා අපෙ සල්ලි මූ කොච්චර කාබාසීනියා කරනවද කියල. මේ කාලකන්නියගේ මූන හැමතැනම දකිද්දි මටනම් මාරය ආවේශවෙනව බොලවු.
බලපන් කොලඹ එහෙම්පිටින්ම කාල විනාස කරල තියෙන්නෙ. ලන්කාව ආසියාවේ ආශ්චර්ය වෙනකන් බලන් ඉන්න ගොබ්බයන්ට කියන්නේ කට ඇරගෙන බලන් හිටපිය ආශ්චර්ය ෆැසිස්ට්වාදෙ රෙද්ද පල්ලෙ බේරෙනකන්. මේ පාරවත් සංවේදීව නොහිතා බුද්ධියෙන් ඡන්දේ පාවිච්චි කොරපල්ලා. එතකන් මේ පින්තූර ටික බලල අතීතය මතක් කරගනිල්ලා.. කවුද හොරා කවුද දේශ ද්‍රෝහියා කවුද කොටි සංවිධානෙ එක්ක ගනුදෙනු කරන්නෙ කවුද මේ රටේ සංස්කෘතිය සදාචාරය විනාශකලේ කවුද මිනීමරුවා කවුද මේ රටේ සල්ලි වලින් පාටි දාන්නේ කවුද විදේශ බලවේග එක්ක කටයුතු කරන්නේ ඒව ඔක්කොම තේරුම්ගනිල්ල. කුරහන් සාටකේට තවත් රැවටෙන්න එපා.