සාටක වරුණ

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
ඊයෙ ඩයලොග් ටීවී එකෙයි පියෝ ටීවී එකෙයි බලය දේශපාලන වැඩසටහන නොපෙන්වා සම්බන්දතාවයට බාධා වෙලා වගේ පෙන්නපු එකෙන් හොදින්ම පෙනුනා මේ රටේ නිදහස් මාධ්යයට තැනක් නැති බවත් රටේ පෞද්ගලික අංශයටත් මේ පාලනයෙන් අයුතු බලපෑම් එල්ල වෙලා තියෙන වග. පොඩ්ඩක් පාරට බැහැල පාරෙ තියෙන මහින්දයගෙ කටවුට් ටික ගනන් කරල ඒවගෙ එකක් ගහන්න යන ගාන හොයල පොඩ්ඩක් ගාන හදල බලපල්ලා අපෙ සල්ලි මූ කොච්චර කාබාසීනියා කරනවද කියල. මේ කාලකන්නියගේ මූන හැමතැනම දකිද්දි මටනම් මාරය ආවේශවෙනව බොලවු. :growl: බලපන් කොලඹ එහෙම්පිටින්ම කාල විනාස කරල තියෙන්නෙ. ලන්කාව ආසියාවේ ආශ්චර්ය වෙනකන් බලන් ඉන්න ගොබ්බයන්ට කියන්නේ කට ඇරගෙන බලන් හිටපිය ආශ්චර්ය ෆැසිස්ට්වාදෙ රෙද්ද පල්ලෙ බේරෙනකන්. මේ පාරවත් සංවේදීව නොහිතා බුද්ධියෙන් ඡන්දේ පාවිච්චි කොරපල්ලා. එතකන් මේ පින්තූර ටික බලල අතීතය මතක් කරගනිල්ලා.. කවුද හොරා කවුද දේශ ද්‍රෝහියා කවුද කොටි සංවිධානෙ එක්ක ගනුදෙනු කරන්නෙ කවුද මේ රටේ සංස්කෘතිය සදාචාරය විනාශකලේ කවුද මිනීමරුවා කවුද මේ රටේ සල්ලි වලින් පාටි දාන්නේ කවුද විදේශ බලවේග එක්ක කටයුතු කරන්නේ ඒව ඔක්කොම තේරුම්ගනිල්ල. කුරහන් සාටකේට තවත් රැවටෙන්න එපා. :growl: :growl: :growl: :growl:

ejwlyx.jpg


azauti.jpg


hth947.jpg


xl9k6t.jpg


30j0gef.jpg


2e2fehc.jpg


95wx6r.jpg


t6uvso.jpg


jjbpj4.jpg


2vtcc4j.jpg


2psk56e.jpg


f55502.jpg


w6r3ft.jpg


4ubaq8.jpg


1621he8.jpg


dg6xqo.jpg


291m78p.jpg


qoaw75.jpg


14xdm47.jpg


2cdv0cj.jpg


fx6kc0.jpg


33bjw3t.jpg


30kgbv9.jpg


155rx3t.jpg


rig9ja.jpg


2yo8swy.jpg


okrbm9.jpg


1042d5l.jpg


2a7emgw.jpg


jv52wx.jpg
 
  • Like
Reactions: Fox Mulder89

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :(

    30kgbv9.jpg



    Meva nam mada mcn apith kollo ne meva danna epa anik eva nam patta tfs

    2a7emgw.jpg

    හරකෝ උබට පෙන්නේ නැද්ද මේ හෙලිවැල්ලෙන් නටන්නේ බෞද්දයාගේ මුදුන් මල්කඩ වෙච්ච නුවර දලදාමලිගාව ඉස්සරහ කියල.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාරට බැහැල පාරෙ තියෙන මහින්දයගෙ කටවුට් ටික ගනන් කරල ඒවගෙ එකක් ගහන්න යන ගාන හොයල පොඩ්ඩක් ගාන හදල බලපල්ලා අපෙ සල්ලි මූ කොච්චර කාබාසීනියා කරනවද කියල.

    මේ කාලකන්නියගේ මූන හැමතැනම දකිද්දි මටනම් මාරය ආවේශවෙනව බොලවු.

    මේ පාරවත් සංවේදීව නොහිතා බුද්ධියෙන් ඡන්දේ පාවිච්චි කොරපල්ලා.

    කවුද හොරා කවුද දේශ ද්‍රෝහියා කවුද කොටි සංවිධානෙ එක්ක ගනුදෙනු කරන්නෙ කවුද මේ රටේ සංස්කෘතිය සදාචාරය විනාශකලේ කවුද මිනීමරුවා කවුද මේ රටේ සල්ලි වලින් පාටි දාන්නේ කවුද විදේශ බලවේග එක්ක කටයුතු කරන්නේ ඒව ඔක්කොම තේරුම්ගනිල්ල.


    කුරහන් සාටකේට තවත් රැවටෙන්න එපා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    හරකෝ උබට පෙන්නේ නැද්ද මේ හෙලිවැල්ලෙන් නටන්නේ බෞද්දයාගේ මුදුන් මල්කඩ වෙච්ච නුවර දලදාමලිගාව ඉස්සරහ කියල.

    edit karapu photo ekak kiyala hitha ganna bari harak inne
    anika oya photo eka colombo night race eke gatta photo ekak
    kandy night race eke party eka thibbeth gatabe ground eke



    colombo+night+race+2012+%252B%252B%252B+gossip9+%25289%2529.jpg
     
    Last edited: