෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Eva Green ta "300 rise of an empire" nm maru gahillak gahanne :lol::lol:
    ai meki inna thrille tv series ekak ynwa eketh ehema wage.

    Eva Green nm isssara laalla wage dn nm hadila hodata :D :D
    emily blunt nm sira :)

    ;)
    එයා Penny Dreadful & Camelot කියන tv series වල විතරනෙ හිටියෙ දෙකම මංගාව තියෙනව ඒත් තාම Penny Dreadful බැලුවෙ නැ. උඹ බැලුවද?

    ලෑල්ල වගෙ :rolleyes: The Dreamers (2003) බලපන් එයාගෙ 1st movie එක. ඒකෙ ලෑල්ලද කඳුද කියල හොඳට පේනව ;)

    මෙයාගෙ Clone (2010) movie එකේ පොඩි incest සීන් එකක් වගෙ එකකුත් තියෙනව :shocked::yes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :no::no::no:
    මචන් ෆිල්ම් දෙක තුනක් ඩිරෙක්ට් ලින්ක් හදලා බා ගන්න ඕනේ...
    හොද සයිට් එකක් කියහන්කෝ....filestream wage ekak...:D

    අපි torrent පප්පලා

    Randy, Enigma & Baba gen poddak ahala balapan. :nerd:

    ටොරන්ට් එකක් ඩිරෙක්ට් බාන්න මේකනන් පාවිච්චි කරල තියෙනව
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡


    මේ දවස් ටිකේ බැලුවේ මේ ෆිල්ම් ටික මචෝ:)
    සමහර විට උබ බලලා ඇති..:baffled:

    yevadu.
    maryan
    the time traveler's wife
    another cinderella story
    rise of the planet of the apes
    dawn of the planet of the apes
    මතක ඔය ටික විතරයි...:oo:

    race gurram හොදයිලු මචන් ඒකත් හොයාන බලපන්...:rolleyes:

    තව ෆිල්ම් ටිකක් මල් බබා හරි කෝසල හරි කියයි මචන්..ඒ දෙන්න තමා වැඩිපුරම ෆිල්ම් බලන්නේ..:rolleyes:
    ආ අමතක උනානේ...Gun woman(2014)කියලා එකකුත් බැලුවා..උබ පොඩි එකෙක් නම් ඒක නොබලා ඉන්න එක තමා වඩාතම හොද?:P

    oya deka erenna anith serama balalla thiyenne race guram ekath hodai balapan :yes:

    උඹ කැමති genreයක් කියපන් පොඩි අයිඩියා එකක් දෙන්න. :)

    ona ekak telegu walata godak asai hebei godak ewa balala thiyanawa ban English ona ekak but nt drama
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    oya deka erenna anith serama balalla thiyenne race guram ekath hodai balapan :yes:



    ona ekak telegu walata godak asai hebei godak ewa balala thiyanawa ban English ona ekak but nt drama

    ubata telugu language ekenma thiyena hoda ekak set unaada? mama hewwa set une na ban :(

    මචන් මේතියෙන්නෙ දැනට මේ ත්‍රෙඩ් එකේ මම බලපුවගෙන් පොස්ට් කරපු ‍ෆිල්ම් සෙට් එකක්. උඹට සමහරවිට අල්ලලයයි :yes:

    22 Bullets (2010)
    A Beautiful Mind (2001)
    A Man Apart (2003)
    August Rush (2007)
    Be Cool (2005)
    Delhi Belly (2011)
    Gangs of New York (2002)
    Get Shorty (1995)
    Ghost Ship (2002)
    Gladiator (2000)
    Reign of Assassins (2010)
    Safe Haven (2013)
    Snatch (2000)
    The Adjustment Bureau (2011)
    The Book of Eli (2010)
    The Fugitive (1993)
    The Ghost and the Darkness (1996)
    The Last Legion (2007)
    The Last of the Mohicans (1992)
    The Man from Nowhere (2010)
    Titan A.E. (2000)
    Trainspotting (1996)
    Unforgiven (1992)
    War of the Arrows (2011)
    xXx (2002)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ;)
    එයා Penny Dreadful & Camelot කියන tv series වල විතරනෙ හිටියෙ දෙකම මංගාව තියෙනව ඒත් තාම Penny Dreadful බැලුවෙ නැ. උඹ බැලුවද?

    ලෑල්ල වගෙ :rolleyes: The Dreamers (2003) බලපන් එයාගෙ 1st movie එක. ඒකෙ ලෑල්ලද කඳුද කියල හොඳට පේනව ;)

    මෙයාගෙ Clone (2010) movie එකේ පොඩි incest සීන් එකක් වගෙ එකකුත් තියෙනව :shocked::yes:

    ade hodatama hadila thibbe 300 rise of the empire eke thama :D
    penny dredfall eka wikarayak bn.
    mata nm melo rahak na.episode 5k withara baluwa.epa una.
    uba tv sereis pappekda? :D
    ehenm machn balapn ray donavan :D
    wolverine eke uge aiyata inna eka thama main character eka.
    pattai kathawa.episode 4k withara baladdi ubata set wei series eka :yes:
    camelot balala na.hodai kiyala hithuna.hard ekak gannakn tv series aluthen bawe na
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Eva Green

    :love::love::love: Eva Green :love::love::love:

    Born: 6 July 1980 (age 34)


    මෙයාව ඉස්සෙල්ලම දැක්කෙ The Dreamers (2003) එකෙන් අන්තිමට දැක්කෙ 300: Rise of an Empire (2014) එකෙන්. මෙයාගෙ අලුත්ම Sin City: A Dame to Kill For (2014) එකත් ඉක්මනට බාගන්න ඕනෙ. ඒකෙ මේයා විතරක් නෙමෙයි කෑලි ගොඩක් ඉන්නවනෙ :rolleyes:

    ඊට අමතරව මේවත් බලල තියෙනව

    • Kingdom of Heaven (2005) :yes:
    • Casino Royale (2006) :yes:
    • The Golden Compass (2007) :D
    • Clone (2010) aka Womb :shocked:
    • Dark Shadows (2012) :cool:
    • Camelot (2011) TV Series :nerd:
    • Penny Dreadful (2014– ) TV Series


    Hearts4.jpg


    931ef34b8066544c329e2050d848dffc.jpg


    600full-eva-green.jpg


    evagreen.jpg


    EGM1F.jpg


    eva-eva-green-878086333.jpg


    full-eva-green-1478455659.jpg


    158009-eva-green-637x0-2.jpg


    110514-eva-green-594.jpg


    article-2139126-12DD5265000005DC-682_634x485.jpg


    vf1007evagreen02-605xXx80.jpg


    eva-green-isabelle-L-m8aPMr.jpeg


    Captura-de-pantalla-2014-03-26-a-las-13.jpeg


    Eva-Green_Marc-Hom_GQ_11May12_pr_b_426x639_1.jpg


    sin-city-eva-green-poster-1__140529181318.jpg


    Eva-Green-Hot+2012+0.JPG


    0a8cb77d55af9573c6cf05538504deb0_RNrzjyUePdhpAsBwHjLxfHrmKsFzGq.jpg


    eva-green-in-gotu_602144_m.jpg


    hearts-3d-graphic.gif




    Sorry! for the Image Size :sorry:

     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ade hodatama hadila thibbe 300 rise of the empire eke thama :D
    penny dredfall eka wikarayak bn.
    mata nm melo rahak na.episode 5k withara baluwa.epa una.
    uba tv sereis pappekda? :D
    ehenm machn balapn ray donavan :D
    wolverine eke uge aiyata inna eka thama main character eka.
    pattai kathawa.episode 4k withara baladdi ubata set wei series eka :yes:
    camelot balala na.hodai kiyala hithuna.hard ekak gannakn tv series aluthen bawe na

    :D
    මමත් පස්සෙ එපියක් දෙකක් බලන්න ඕනෙ. 4වෙනි ජේමිස් බණ්ඩාත් ඉන්නවනේද Penny Dreadful එකේ.:nerd:

    Enigmaවගෙ 60+ episodes per week නන් දැන් බැලෙන්නෙ නෑ. ඒඋනාට මමත් Ongoing TV series කීපයක් follow කරනව. අඩුම තරමෙ download වත් කරනව

    Code:
    [U][B]English[/B][/U]
    
    Arrow S03E01 - EXX
    Brooklyn Nine Nine S02E01 - EXX
    Castle S07E01 - EXX
    Constantine 2014 S01E01 - EXX
    Elementary S03E01 - EXX
    Forever 2014 S01E01 - EXX
    Grimm S04E01 - EXX
    Once Upon a Time S04E01 - EXX
    Person of Interest S04E01 - EXX
    Resurrection US S02E01 - EXX
    Scorpion S01E01 - EXX
    Sleepy Hollow S02E01 - EXX
    Supernatural S10E01 - EXX
    The Big Bang Theory S08E01 - EXX
    The Blacklist S02E01 - EXX
    The Flash 2014 S01E01 - EXX
    White Collar S06E01 - EXX
    Atlantis 2013 S02E01 - EXX
    Criminal Minds S10E01 - EXX
    Gotham S01E01 - EXX
    Haven S05E01 - EXX
    Hell on Wheels S04E01 - EXX
    Homeland S04E01 - EXX
    Kingdom S01E01 - EXX
    Madam Secretary S01E01 - EXX
    Marvels Agents of S H I E L D S02E01 - EXX
    Stalker S01E01 - EXX
    The 100 S02E01 - EXX
    The Walking Dead S05E01 - EXX
    Z Nation S01E01 - EXX
    
    [U][B]Korean[/B][/U]
    
    Birth of a Beauty (KOREAN) 2014 S01E01 - EXX
    Blade Man (KOREAN) 2014 S01E01 - EXX
    High School Love On (KOREAN) 2014 S01E01 - EXX
    Misaeng (KOREAN) 2014 S01E01 - EXX
    Modern Farmer (KOREAN) 2014 S01E01 - EXX
    Mr. Back (KOREAN) 2014 S01E01 - EXX
    Pinocchio (KOREAN) 2014 S01E01 - EXX
    Pride and Prejudice (KOREAN) 2014 S01E01 - EXX
    
    කොරියන් සෙට් එකනන් ඩේට මදි හින්ද 1st Dec වෙනකන් නතර කරා :(

    මම ඒක බාන්නත් හදල අතහැරල දැම්ම ආයෙ පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ :D

    එළ එළ ඉක්මනටම HDD එකක් ගන්න ලැබේවා! :D:D
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    :no::no::no:
    මචන් ෆිල්ම් දෙක තුනක් ඩිරෙක්ට් ලින්ක් හදලා බා ගන්න ඕනේ...
    හොද සයිට් එකක් කියහන්කෝ....filestream wage ekak...:D

    English ewa nam kiyapan...direct link dennam
     
    මටත් ඕක තිබ්බ අලුත් ජාතියක් බලන්න පටන් ගත්තාම :yes: . හින්දි, ඉංග්‍රීසි, දෙමළ, තෙලුගු, කොරියන් :baffled:. දැන් ඔය ලෙඩේ තියෙන්නෙ ටීවි සීරීස් වලට :baffled:.
    ow bn TV series balilla thamai anith lede... :baffled::baffled:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    oya deka erenna anith serama balalla thiyenne race guram ekath hodai balapan :yes:



    ona ekak telegu walata godak asai hebei godak ewa balala thiyanawa ban English ona ekak but nt drama

    එහෙනම් උබ මට වැඩිය තෙලුගු බලන එකෙක්...:yes:
    බලපු හොද එව්වා දෙක තුනක් කියපන්කෝ...:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    English ewa nam kiyapan...direct link dennam

    උබ ඩිරෙක්ට් ලින්ක් හදලා දෙනවාද මචන් අර රැන්ඩි වගේම....:shocked:
    මම සමහර වෙලාවට රැන්ඩියට කියලත් ලින්ක් හදා ගන්නවා.:yes:.මේ පාර බාන්න හැදුවේ ටිකක් නරක එව්වා ටිකක්:dull:..තේරෙනවනේ ඉතින්..;).ඒ නිසා මමම තනියම හොරෙන් බා ගන්න හැදුවේ කාටවත් නොකියා...:lol:
    ආයේ හොද එව්වා බාන්න ඕනෙ වෙලාවට උබට කියන්නම් මචෝ...:)