අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට කියන්න බැහැ ඉ ලගට උව කිච කරන්න ගනි ආයෙ වලි පටන් ගනි:frown:
    මම නම් ඒව කරන් නැ මේ ලාමක *න්ටින්ගෙ පොටො එක දානව විතරයි,

    r5b8farm782pblifg.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් හිතුවේ උව පොදු අපේක්ෂකයාට වත් උස්සල කියලා..........කොමද රැස්වීම වල අම්මට හු### කැ# බල්ලාගේ ### අල්ලාහ් කියාගෙන එකනොට :
    :lol::lol::lol::lol:
    ඌ කොයි වෙලාවෙත් අම්මා මතක් කරගත්ත ගමන්මයි..
    ගෙදරත් ඕවා අනිවා කියවෙනවා ඇති බං..
    ඌගෙ ඔක්කොම හොඳයි.. අම්මා මතක් කරන එක තමා මට පේන්න බැරි..
    යකෝ මං මේ එළකිරියෙ වේසි, උට්ටො, සුට්ටො, කැකිරියො කියලා කියන ඒවා ඔෆීස් එකේ උන් එක්ක කතා කරනකොටත් කියවෙනවා..
    මං මේ බයේ ඉන්නෙ කෙල්ල එක්ක කතා කරද්දි වේසි කියලා කියවේද කියලා..
    :(

    :lol::lol:

    :lol::lol: යටින්ම තියෙන ටික දැක්කෙ නැද්ද සහො

    මට පුදුම හිතුනා මෙ තරම් අපිට ආදරය කරන මිනිස්සු ඉන්නවා දැක්කාහාම :lol: අරුනයා මටත් එවුවා බන් උගෙ පාස්පොර්ට් කොපියක්
    අවංකවම..:(
    අරුණයත් දැනුත් කොහේ හරි හිටන් බලාගෙන ඇති බං..
    උඹට එවලා තියෙන්නෙත් මේකෙ දාපු අනුන්ගෙ පාස්පෝට් එකම තමා..
    පිස්සු හුත්තා..:lol:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැකල තමයි කිව්වේ සහෝ :lol:

    ඇයි මේ දවස්වල අපිට ආදරේට අලුතෙන්ම Account හදාගෙන එන කට්ටියව අමතක උනාද? :)

    ඔව් දෙපැත්තටම ඉන්නවා:cool: උබ දකින උන්වත් ත්‍රෙඩ් එකෙ දාපන් අපිත් ලොල් එකක්වත් දාන්නම් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    rata inna un ekka lankawe dan thiyena thathwe gana katha karala wadak naha ban..

    එහෙම කියන්න එපා රට ඉන්න උන් ලංකාවෙ තත්වෙ දන්නවා මොකද පවුල් වල උන් ඉන්නෙ ලංකාවෙනෙ රට ඉන්න උන් ලංකාවෙ ඉන්න උන්ව අමතක කරලා ඉන්නවා නෙමෙ ගොඩාක් උන් දවසට පැයක් දෙකක් කතා කරන උන් ඉන්නෙ උබලා බලන ටිවිම අපිත් බලනවා උබලා බලන පත්තරම අපිත් බලනවා අනිඅ අපි හම්බ කරන සල්ලි ලංකාවෙ ඉන්න අය වියදම කරන්නෙ එතක්ජොට අපි දන්නවා ජිවත් වෙන්න කියක් යනවාද කියලා :eek::eek: අනික පිට රට ඉන්න එකා යුඇන්පි ශි ලංකා කියලා නැහැ රටෙ ඉන්න එකාට වැඩිය ලංකාව ගැන කැක්කුමක් ආදරයක් තියෙනවා පිට රටවල ඉන්න උන්ට මෙහෙ පදිංචියටම ආපු අය ගැන නෙමෙ රැකියාවක් කරලා ලංකාවට යන්න බලන් ඉන්න උන් ගැන කිවුවෙ මෙ මතෙට රට ඉන්න ගොඩාක් උන් එකග වෙයි අහලා බලපන් රට ඉන්න උන්ගෙන්:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විශ්වාසෙන් කියන්නෙ කොහොමද කුකුලො.. :sorry:
    පිංතූර දාන්නෙපා බං.. හරි නෑනෙ..:(
    මිනිහ තමා,;) ඒව දිට්ටදම්මවේදනීය කර්ම, 47 කරෙත් ඔකනෙ, අනුන්ගෙ ෆොටො දාගෙන රැගුව,දැන් කල කම් පල දෙන කාලෙ ඌට.:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol::lol:
    ඌ කොයි වෙලාවෙත් අම්මා මතක් කරගත්ත ගමන්මයි..
    ගෙදරත් ඕවා අනිවා කියවෙනවා ඇති බං..
    ඌගෙ ඔක්කොම හොඳයි.. අම්මා මතක් කරන එක තමා මට පේන්න බැරි..
    යකෝ මං මේ එළකිරියෙ වේසි, උට්ටො, සුට්ටො, කැකිරියො කියලා කියන ඒවා ඔෆීස් එකේ උන් එක්ක කතා කරනකොටත් කියවෙනවා..
    මං මේ බයේ ඉන්නෙ කෙල්ල එක්ක කතා කරද්දි වේසි කියලා කියවේද කියලා..
    :(

    අවංකවම..:(
    අරුණයත් දැනුත් කොහේ හරි හිටන් බලාගෙන ඇති බං..
    උඹට එවලා තියෙන්නෙත් මේකෙ දාපු අනුන්ගෙ පාස්පෝට් එකම තමා..
    පිස්සු හුත්තා..:lol:

    :lol::lol::lol: ඉන්නවා ඉන්නවා දැනුත් :lol::lol::lol: මරා ගෙන කන්න කෙන්ති ඇති
     
    thanujaka

    Well-known member
  • මම නම් ඒව කරන් නැ මේ ලාමක *න්ටින්ගෙ පොටො එක දානව විතරයි,

    r5b8farm782pblifg.jpg

    ආ බං එරෝසන්..
    බොට ෂුවර්ද මේ ඌ මයි කියල..
    මෙච්චර ලාමක ටින්ටින් එකෙක් වෙන්න බෑනේ බන් ඌ...
    අර V8 එකක් ඇතුලේ ඉදන් අල්ලට බැන බැන දාපු වීඩියෝ එකේ උගේ වොයිස් එක අනුවනං ඌ මෙච්චර පොඩි එකෙක් වෙන්න බෑ බං...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: ඉන්නවා ඉන්නවා දැනුත් :lol::lol::lol: මරා ගෙන කන්න කෙන්ති ඇති
    නැත්තං.. කරන්න දේකුත් නෑ බං.. ඉල්ලං පු# ටිංකිරි ගාගත්තෙ ඌමනේ.. ඉවෝක් ගැනයි, ලැප්ටොප් ගැනයි පකේ ටෝක් දෙන්න ගිහින්.. ඒ මදිවට අනුන්ගෙ පාස්පෝට් එකකුත් දැම්මා.. හිරේ දාන්නත් පුළුවන් ඕකා අහුවුනොත්..:lol:

    ආ බං එරෝසන්..
    බොට ෂුවර්ද මේ ඌ මයි කියල..
    මෙච්චර ලාමක ටින්ටින් එකෙක් වෙන්න බෑනේ බන් ඌ...
    අර V8 එකක් ඇතුලේ ඉදන් අල්ලට බැන බැන දාපු වීඩියෝ එකේ උගේ වොයිස් එක අනුවනං ඌ මෙච්චර පොඩි එකෙක් වෙන්න බෑ බං...:dull:
    වොයිස් එකෙන් බෑ බං මිනිස්සුන්ගෙ වයස මනින්න..:(

    මිනිහ තමා,;) ඒව දිට්ටදම්මවේදනීය කර්ම, 47 කරෙත් ඔකනෙ, අනුන්ගෙ ෆොටො දාගෙන රැගුව,දැන් කල කම් පල දෙන කාලෙ ඌට.:):)
    ඔව් බං ඌ නම් සෑහෙන්න බලු වැඩ කලා මේකෙ මෙම්බර්ස්ලගෙ පිංතූර බුකියෙන් අරන් එළකිරි දාලා නෝන්ඩි කරලා.. චරිත්ට කරපු වැඩෙන් තමා මට ඌ එක්ක මල පැන්නෙ.. උගේ වයිෆ්ටත් අනං මනං කැත කතා කියලා තිබුණා.. එහෙම උනාම මොකාට උනත් අවුල් යනවනේ බං.. වලිය චරිත් එක්ක නම් ඌ එක්කම ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.. අම්මටයි, උගේ ගෑනිටයි බැනලා වැඩක් නෑනෙ.. අනික අරුණ පකයා වගේ අනුන්ගෙ පිංතූර දැම්මට ගූ බයේ ජීවත් වෙන්නෙ.. පිංතූරයක් තියා මෙලෝ මල දානයක් නෑ උගෙ.. ඌ ඒ තරම් බයයි.. එහෙම බය එකා අනුන්ගෙ පිංතූර දාලා රඟන එක වැරදියි.. මේ මම, ගයියා වගේ හිටියා නම් ඉවරනේ..:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආ බං එරෝසන්..
    බොට ෂුවර්ද මේ ඌ මයි කියල..
    මෙච්චර ලාමක ටින්ටින් එකෙක් වෙන්න බෑනේ බන් ඌ...
    අර V8 එකක් ඇතුලේ ඉදන් අල්ලට බැන බැන දාපු වීඩියෝ එකේ උගේ වොයිස් එක අනුවනං ඌ මෙච්චර පොඩි එකෙක් වෙන්න බෑ බං...:dull:

    ow ban me aruna wenn baha
    aruna 30 age vage ekak
    meka hujja kollk ne

    අරුණ මුලින්ම අම්ම මතක් කරලා බන්නේ මුස්ලිම් උන්ට. එතකොට අපේ කට්ටිය හිනා උනා. විනොදෙට ගත්ත. එකේ වැරැද්දක් කිව්ව්ව නම් කෙනෙක් උගෙත් අම්මට බැන්න. කොලුම වැරැද්ද කලේ හැමදේටම හරි කියපු උන් තමයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ බං එරෝසන්..
    බොට ෂුවර්ද මේ ඌ මයි කියල..
    මෙච්චර ලාමක ටින්ටින් එකෙක් වෙන්න බෑනේ බන් ඌ...
    අර V8 එකක් ඇතුලේ ඉදන් අල්ලට බැන බැන දාපු වීඩියෝ එකේ උගේ වොයිස් එක අනුවනං ඌ මෙච්චර පොඩි එකෙක් වෙන්න බෑ බං...:dull:
    :no:
    ඌ නෙවෙයි බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බං ඌ නම් සෑහෙන්න බලු වැඩ කලා මේකෙ මෙම්බර්ස්ලගෙ පිංතූර බුකියෙන් අරන් එළකිරි දාලා නෝන්ඩි කරලා.. චරිත්ට කරපු වැඩෙන් තමා මට ඌ එක්ක මල පැන්නෙ.. උගේ වයිෆ්ටත් අනං මනං කැත කතා කියලා තිබුණා.. එහෙම උනාම මොකාට උනත් අවුල් යනවනේ බං.. වලිය චරිත් එක්ක නම් ඌ එක්කම ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.. අම්මටයි, උගේ ගෑනිටයි බැනලා වැඩක් නෑනෙ.. අනික අරුණ පකයා වගේ අනුන්ගෙ පිංතූර දැම්මට ගූ බයේ ජීවත් වෙන්නෙ.. පිංතූරයක් තියා මෙලෝ මල දානයක් නෑ උගෙ.. ඌ ඒ තරම් බයයි.. එහෙම බය එකා අනුන්ගෙ පිංතූර දාලා රඟන එක වැරදියි.. මේ මම, ගයියා වගේ හිටියා නම් ඉවරනේ..:lol:

    මව්පිය ගුණ වර්ණනාවනම් මේකේ ගොඩක් එවුන්ගේ හැටි.....අදාළ දේ ගැන තර්ක කරන්නේ නැහැ කුණුහරප වලින් දිනන්න හදනවා

    චරිත් කියන්නේ කව්ද කියල නම් දන්නේ නැහැ හැබැයි ඌ අර ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් දාල ජරා කතා කියල තියනවනම් දැක්ක.......ඕව ඉතින් උපන්ගෙයි වැරදි..ඔයිට වඩා මරාගත්ත එවුන් මේකේ හිටියනේ හැබැයි ඔය වගේ වැඩ කරේ නැහැ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ උනත් අයියෙ මූණට කියන එක හරි නෑනෙ..:(
    :oo::(
    උබ දන්නවනේ මල්ලී මගේ මුනට එකයි පුකට එකයි නැහැ කියලා
    (විහිළුවක් බල්ලෝ කරේ උබ එහෙම උනාට කෙල්ල එහෙම නැහැ කියලා මම දන්නවා)