සප්ත සවරයේ මහරජාණෙනි- ආචාර්ය පණ්ඩිත අමරදේව / දුල්ෂාරා දසන්ති( මහින්ද ගැන සින්දුවක් නෙමයි)
තවත් නවක ශිල්පිනියක් හා පණ්ඩිත අමරදේවයන් ගේ හඩින් ගැයෙනා මියුරු ගීතයක්.
සංගීතය නම් බොහොම අලංකාරව තිබෙනවා. මේ ගායිකාවගේ කටහඩ නම් එතරම් අලංකාර නැති උනත් ගීතයේ සංගීතය සිතට ඇදගත්ත නිසාම ඔබ හැමෝටමත් අහන්න බෙදාගන්න හිතුවා
මෙහි ගි පද සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය- චන්ද්‍රිකා සිරිවර්දන

Last edited: