Maithripala Sirisena iwarai

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    hama ekama uda dagena dagaluwata My3 wa kiyapalla balanna a manussaya kohomada rata palanaya karanne kiyala...ahasata polwa wage pratipatti tiyena minissu 1a..mata nam penne a manussaya kochara awanka kenek unat SF ta una wade wei wage
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    පව් බන් මෛත්‍රීපාලය... බලයට තන්හවට ගියා... රටට ආදරේට ගියානම් ඇයි ජනාධිපතිවරනයක් එනකන් හිටියෙ...? මීට අවුරුද්දකට විතර කලින්ම ආන්ඩුවෙන් යන්න තිබ්බනේ... මිනිස්සුත් මුන්ගෙ බොරු වලට රැවටිලා... කවුරු කොහොම කිව්වත් මේපාරත් මහින්ද දිනනවා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහ එකයි පොදු එකයි ඔය කොයි උත්තත් එකයි. පොදු එකා ආණ්ඩුවෙ ඉන්නකන් කැකිරි වැඩ කරල පොදු අපේක්ශකය වෙන්න කතා කරාම රෙද්ද කඩාගෙන දුවන් ආව... ඕක ගහපු ගැහිල්ල දන්නෝ දනිති. පොඩ්ඩක් හැඟීම්බර වෙලා ටෝක් කරාම පශ්චාත් බාගෙ දික් කරන ලොන්ත මෝල් චරිත ටිකක් ඉන්න අමුතු රටක් මේක..
    :lol:
    පව් බන් මෛත්‍රීපාලය... බලයට තන්හවට ගියා... රටට ආදරේට ගියානම් ඇයි ජනාධිපතිවරනයක් එනකන් හිටියෙ...? මීට අවුරුද්දකට විතර කලින්ම ආන්ඩුවෙන් යන්න තිබ්බනේ... මිනිස්සුත් මුන්ගෙ බොරු වලට රැවටිලා... කවුරු කොහොම කිව්වත් මේපාරත් මහින්ද දිනනවා...
    :lol:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මහ එකයි පොදු එකයි ඔය කොයි උත්තත් එකයි. පොදු එකා ආණ්ඩුවෙ ඉන්නකන් කැකිරි වැඩ කරල පොදු අපේක්ශකය වෙන්න කතා කරාම රෙද්ද කඩාගෙන දුවන් ආව... ඕක ගහපු ගැහිල්ල දන්නෝ දනිති. පොඩ්ඩක් හැඟීම්බර වෙලා ටෝක් කරාම පශ්චාත් බාගෙ දික් කරන ලොන්ත මෝල් චරිත ටිකක් ඉන්න අමුතු රටක් මේක..

    තිත්ත ඇත්ත ඕකයි. මෛයිත්‍රිපාල දිනුවොත් මහින්ද ගෙ දැන් ඉන්න සෙට් එකම ඇවිල්ල මූට හේත්තු වෙයි. මහින්ද දිනුවොත් ඕකෙ අනිත් පැත්ත. අන්තිමට බලද්දි ඔලු ගෙඩි ටික එකමයි. පාර්ලිමේන්තුවෙ වාඩිවෙන පැත්ත විතරයි වෙනස්. කවුරු දින්නත් පැරදුනත් රටට වෙනසක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් බන් මෛත්‍රීපාලය... බලයට තන්හවට ගියා... රටට ආදරේට ගියානම් ඇයි ජනාධිපතිවරනයක් එනකන් හිටියෙ...? මීට අවුරුද්දකට විතර කලින්ම ආන්ඩුවෙන් යන්න තිබ්බනේ... මිනිස්සුත් මුන්ගෙ බොරු වලට රැවටිලා... කවුරු කොහොම කිව්වත් මේපාරත් මහින්ද දිනනවා...
    ;)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕව කියන බෑ. එන නොඑන එක තීරණය වෙන්නේ වාසි පැත්ත බලල. කට්ටිය තාම කිරල මැනල බලනවා රැල්ල යන්නේ කොහාටද කියල. ඊට පස්සේ මොනවා හරි කියාගෙන ඒ පැත්තට යයි. හැමදාම උනේ ඒක තමයි.
    දිනන්නෙ කවුද කියල නම් කියන්න අමාරුයි. ඒත් පරදින්නෙ ජනතාව කියන්න නම් දන්නවා.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Mahinda maama dinanawa me paarath..karanna deyak na thawa awrudu8k ma kanna demu..api badaginne imu..
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අයවැය දිනෙව්වේ වෙන දෙයක් හින්ද නෙමෙයි බැරිවෙලාවත් අයවැය පැරදිලා ආණ්ඩුව විසිරෙව්වොත් ජනාදිපතිවරණයෙන් පස්සේ දින 100කින් විදායක ජනදිපතිකම අහෝසි කරන්න බැරි වෙනවා . මොකද එහෙම උනොත් ජනදිපතිවරණයෙන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයකට යන්න වෙනවා. එක නැතිකරගන්න තමයි අයවැය දිනෙව්වේ. වෙන කිසිම හේතුවක් නෙමෙයි.

    පව් ඕයි උබ ගෑන දුකත් හිතෙනවා ... අනේ
    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    තිත්ත ඇත්ත ඕකයි. මෛයිත්‍රිපාල දිනුවොත් මහින්ද ගෙ දැන් ඉන්න සෙට් එකම ඇවිල්ල මූට හේත්තු වෙයි. මහින්ද දිනුවොත් ඕකෙ අනිත් පැත්ත. අන්තිමට බලද්දි ඔලු ගෙඩි ටික එකමයි. පාර්ලිමේන්තුවෙ වාඩිවෙන පැත්ත විතරයි වෙනස්. කවුරු දින්නත් පැරදුනත් රටට වෙනසක් නෑ.
    මේ පාර ඒ සෙල්ලම් බෑ. මහින්ද ෆයිල් හන්ගගෙන ඉන්නෙ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,523
    5,398
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පව් බන් මෛත්‍රීපාලය... බලයට තන්හවට ගියා... රටට ආදරේට ගියානම් ඇයි ජනාධිපතිවරනයක් එනකන් හිටියෙ...? මීට අවුරුද්දකට විතර කලින්ම ආන්ඩුවෙන් යන්න තිබ්බනේ... මිනිස්සුත් මුන්ගෙ බොරු වලට රැවටිලා... කවුරු කොහොම කිව්වත් මේපාරත් මහින්ද දිනනවා...

    :rofl::rofl::rofl: ජනාධිපතිවරණය තියපු ගමන්ම දුක දැනිල තියෙන්නෙ නැත්තම් තවත් එහෙම්මම තමයි...
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    ඉතින් ඇයි මේ ෆේක් වලින් ඇවිල්ල මැරෙන්න හදන්නේ?:lol::lol::lol: