අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට නම් රිදුන් නැ ඒකට නම් ටිකක් අමාරු වෙයි,ඔව් ඔව් කියල තියෙනව ................ ඔනෙ නැ ඔය ඇති,

    හා :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :oo:
    මේක නම් මගෙනුත් වෙනවා ,,,
    ඕක මගේ තියන ප්‍රධාන දුර්වලතාවයක්
    හැබැයි උත්තර නැතිවුනහම නෙවෙයි මට කුණුහරප කියවෙන්නේ
    ඇත්ත පේන්න තියෙද්දී කියලා කියලා එපා උනහම මට කුණුහරප ලොරියක් කටට එනවා
    :(

    :lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    වැඩ කරද්දී තමා මඩ වදින්නේ. මදිනවට බයේ දේශපාලනේ කරන්න බැහැ. JVP එකට උනේ ඒ්ක. එදා උන් පක්ශේ ගැන හිතල තීරනේ ගත්තේ. මිනිස්සු ගැන හිතල නෙවේ. අනික 2005 දි මහින්දයා මුන්ට එන්ඩ කිවුවා එකතු වෙලා ර‍ට කරන්න. මුන් ඒකටත් බැහැ කිවුව‍ා. ඒ නිසායි මහින්දයාට UNP එකේ සෙට් එකක් ගන්න උනේ. මුන්ට අඩුම තරමේ මහින්දයාත් එක්ක වැඩ කරන්න තිබ්බා.
    කට්ටිය කොච්චර වැඩකරලද කිව්වොත් ෆයිල් ගොඩගැහිල. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    1. gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :(

    1. gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :(
    2. gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :(
    3. gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :(
    4. gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :(
    5. gedara giya .. eta passe niwadu dapu dawas tike wada goda gahuna.. dan thama free :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. :eek: