How is My German Made Antique Camera

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    • Film type Roll film 120
    • Picture size 6x6cm
    • Weight 430g
    • Lens Meniskus 1:8
    • Shutter simple "safety pin" shutter
    • Shutter speed approximately 1/30sec
    • Viewfinder Galilei,no parallax markings
    • Mfg Gevaert/Bilora/Germany


    picture.php


    මේ එකාලේ මේ කැමරාවෙන් ගහපු ඡායාරූපයක්,පුද්ගලයෙක් ඡායාරූපයේ පෙනි සිටින නිසා යට කොටස ඉවත් කලා...

    මේක 1950 ස් ගනන් වල ආපු ජර්මන් කැමරාවක්,සැලකිල්ලක් නැති නිසාම ජරා ජිරණ වෙලා ගිහින්,පැරණි දෙවල් ආසා කරන අයට නිකන් බලන්න දැම්මෙ...
    දැන් බඩු වගේ නෙමෙයි අද රොලක් දැම්මත් බඩු වැඩ :D...


    picture.php

    picture.php
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අදහස් දැක්වු හැමොටම ස්තුති :)


    ado niyamai ne.. :D
    ooken gahapu photo ekakuth daapanko :D

    තියනවා එත් මෙකේ දාන්න ටිකක් මොකද්ද වගේ,පෞද්ගලික ඡායාරූප නිසා :dull:

    ඕක වැඩකරනවද බන්??

    වැඩ කරනවා එත් මෙකට දාන්න බ්ලැක් ඇන්ඩ් වයිට් රිල් නැ..

    oka wikunapanko ganak hoya ganna puluwanne

    මේක විකුණගන කන්න තරම් අහෙනියක් නැ සහෝ හි :P:rofl::D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/