- Film type Roll film 120
- Picture size 6x6cm
- Weight 430g
- Lens Meniskus 1:8
- Shutter simple "safety pin" shutter
- Shutter speed approximately 1/30sec
- Viewfinder Galilei,no parallax markings
- Mfg Gevaert/Bilora/Germany
මේ එකාලේ මේ කැමරාවෙන් ගහපු ඡායාරූපයක්,පුද්ගලයෙක් ඡායාරූපයේ පෙනි සිටින නිසා යට කොටස ඉවත් කලා...
මේක 1950 ස් ගනන් වල ආපු ජර්මන් කැමරාවක්,සැලකිල්ලක් නැති නිසාම ජරා ජිරණ වෙලා ගිහින්,පැරණි දෙවල් ආසා කරන අයට නිකන් බලන්න දැම්මෙ...
දැන් බඩු වගේ නෙමෙයි අද රොලක් දැම්මත් බඩු වැඩ
...
Last edited:




