Nov 24, 2014
789
64
0
හායි. මම අලුතෙන්. ජනාදිපතිවරනෙත් ලග එන නිසා තමා මේක හදාගෙන ආවෙ. මේකෙ ඉන්න සෑහෙන පිරිසක් බටහිර අදිරාජ්‍යයවාදීන් විසින් මෙහෙයවන එක්සත් ජාතික පක්ශයෙන් ඉදිරිපත් කරපු පොදු අපේක්ශකයගෙ සුරංගනා කතා වලට රැවටිලා ඉන්නෙ කියල දැකපු නිසයි මේක හදාගෙන ආවෙ. ඇත්ත නමින් ඇවිත් මේව ගැන කතා කරන්න බෑ. ඒ තරමටම වයිරය පිරිල. එන්න අපි රටේ අනාගතය ගොඩනගමු.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    yawning__1220901657_91071.jpg
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Thamange attha nama nokiya,
    Thaman hena Buddhist Porak kiyala ratatama Boru kiyana...
    Ratema Janathawa Rawattana
    Apema Rajek...:lol::lol::lol::lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    හායි. මම අලුතෙන්. ජනාදිපතිවරනෙත් ලග එන නිසා තමා මේක හදාගෙන ආවෙ. මේකෙ ඉන්න සෑහෙන පිරිසක් බටහිර අදිරාජ්‍යයවාදීන් විසින් මෙහෙයවන එක්සත් ජාතික පක්ශයෙන් ඉදිරිපත් කරපු පොදු අපේක්ශකයගෙ සුරංගනා කතා වලට රැවටිලා ඉන්නෙ කියල දැකපු නිසයි මේක හදාගෙන ආවෙ. ඇත්ත නමින් ඇවිත් මේව ගැන කතා කරන්න බෑ. ඒ තරමටම වයිරය පිරිල. එන්න අපි රටේ අනාගතය ගොඩනගමු.

    සට සට ගාල වැටුනෙ නැද්ද?
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ජනහිතකාමී පොදුජන නායකත්වය
    දැහැමි දේශපාලනය
    ඔහු අපේ නායකයා
    එදත් අදත් හෙටත්
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
    මනුස්සකම ඇති ඔබත් එක්වන්න
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද විජයග්‍රහණයට රට සුදානම්
    ස්ථිරයි ප්‍රත්‍යක්ෂයි
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පක්ෂයක් හො කෙනෙක්ව අල්ලාගන්නේ නැතුව මද්‍යස්තව බාලාපන්.

    1. පලමුව බාලාපන් සරත් පොන්සෙකාව පොදු අපෙක්ෂකයා ලෙස දමලා රනිල් ඌට මොකද කලේ.
    2. දෙවෙනුව මේ පාර මෛත්‍රි දින්නොත් රනිලට මොකද වෙන්නේ. මෛත්‍රි විදායක ජනපටි ක්‍රමය අයින් කරයිද? නැත. රනිල්ව අගමැති කරයිද නැත. මෛත්‍රි උගෙ එකෙක්ව අගමැති ලෙස දාමා ගනිවී.
    3. රනිල් මොඩයෙක්ද? නැත. ඌ ජනාදිපති වරණය ලන්වුනාම මෛත්‍රිට සරත්ට දුන්නා වගෙ කැපිල්ල දෙන්න පටන් ගනී. හැබැයි, මෛත්‍රිත් hardcore politician කෙනෙක්. එබැවි මේදෙ කෙසෙ handle කරයිද දන්නේ නැහැ.
    4. ඉදලා බලමු.
    කවුරු කැමතී වූවත් නූවත් මහින්දම තමයි මම හිතන හැටියට එන්නේ. එසේ වුනොත්, මේ පාර හිරෙ ලගින්නේ චන්ද්‍රිකා.

    ඇත්ත තිත්තයි සීනී පැනි රහයි කියලා හිතාගනින්.
     
    • Like
    Reactions: Kalu_Banda
    Nov 24, 2014
    789
    64
    0
    උම්බල නම අල්ලං මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට බනින්නෙ, ඇයි පාරවල් පේන්නැද්ද ? යුද්දෙ පේන්නැද්ද ? උම්බල අන්ද වෙලාද ඉන්නෙ ? මද්‍යස්තව හිතපං.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    යකෝ මහින්ද ආපහු ආවොත් මම නං වෙන රටක් හොයාගෙන යනවා බං.. මරා ආපහු ආවොතින් පොඩි මිනිස්සුන්ගේ රීරි මාන්සෙත් උරා බීලා තමයි නවතින්නේ.. රටට ආදරයක් තියනවා නං මේ යකාව ගෙදර යවන්න එකතු වෙයල්ලා.. බලහන්කො රටේ නීතියක් තියනවද කියලා.. මරා සහ වටේ ඉන්න චක් ගෝලයො නොසෑහෙන්න හොරකං කරනවා.. අපි හම්බු කරන තුට්ටු දෙකට බදු ගහනවා.. කන බොන දේට නොසෑහෙන්න බදු ගහනවා.. සල්ලි ටිකක් ඉතුරු කරොත් ඒකටත් බදු.. අඩු තරමේ රටටවත් සෙතක් වෙනවා නං හිත හදාගෙන ඉන්න පුළුවන්.. එහෙමත් නෑනේ.. අපේ සල්ලි බුරුතු පිටින් නාස්ති කරනවා.. සංවර්ධනේට කියලා ලෝකෙටම ණය වෙලා එව්වයිනුත් කොමිස් ගහනවා.. මෙච්චර දේවල් වෙලත්, ඇහැට කනට දකින්න ඇහෙන්න තිබිලත්, කොච්චර පැහැදිලි කරලත් මේ රටේ ඉන්න ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙත් නැත්තං හොඳම දේ තමයි පුළුවන් එවුන් තම තමන්ට පුළුවන් විදිහට යන්න පූළුවන් රටක් හොයාගෙන යන එක.. අඩු තරමේ ගන්න පඩියට කාල බීල හරි ඉන්න පුළුවන්.. ඡන්දෙ දෙන මීහරක් ටිකට කෙලවෙලා පස්ස බිම ඇනිච්ච කාලෙක හරිහමන් එකෙක්ව පත් කරගන්න ඕන කියල හිතිච්ච කාලෙක ආපහු ඇවිල්ලා රටට සුභවාදී වෙනසක් වෙනුවෙන් මගේ මට්ටමෙන් මහන්සි වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ..
     
    • Like
    Reactions: WICKILEAKS