යකෝ මහින්ද ආපහු ආවොත් මම නං වෙන රටක් හොයාගෙන යනවා බං.. මරා ආපහු ආවොතින් පොඩි මිනිස්සුන්ගේ රීරි මාන්සෙත් උරා බීලා තමයි නවතින්නේ.. රටට ආදරයක් තියනවා නං මේ යකාව ගෙදර යවන්න එකතු වෙයල්ලා.. බලහන්කො රටේ නීතියක් තියනවද කියලා.. මරා සහ වටේ ඉන්න චක් ගෝලයො නොසෑහෙන්න හොරකං කරනවා.. අපි හම්බු කරන තුට්ටු දෙකට බදු ගහනවා.. කන බොන දේට නොසෑහෙන්න බදු ගහනවා.. සල්ලි ටිකක් ඉතුරු කරොත් ඒකටත් බදු.. අඩු තරමේ රටටවත් සෙතක් වෙනවා නං හිත හදාගෙන ඉන්න පුළුවන්.. එහෙමත් නෑනේ.. අපේ සල්ලි බුරුතු පිටින් නාස්ති කරනවා.. සංවර්ධනේට කියලා ලෝකෙටම ණය වෙලා එව්වයිනුත් කොමිස් ගහනවා.. මෙච්චර දේවල් වෙලත්, ඇහැට කනට දකින්න ඇහෙන්න තිබිලත්, කොච්චර පැහැදිලි කරලත් මේ රටේ ඉන්න ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙත් නැත්තං හොඳම දේ තමයි පුළුවන් එවුන් තම තමන්ට පුළුවන් විදිහට යන්න පූළුවන් රටක් හොයාගෙන යන එක.. අඩු තරමේ ගන්න පඩියට කාල බීල හරි ඉන්න පුළුවන්.. ඡන්දෙ දෙන මීහරක් ටිකට කෙලවෙලා පස්ස බිම ඇනිච්ච කාලෙක හරිහමන් එකෙක්ව පත් කරගන්න ඕන කියල හිතිච්ච කාලෙක ආපහු ඇවිල්ලා රටට සුභවාදී වෙනසක් වෙනුවෙන් මගේ මට්ටමෙන් මහන්සි වෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ..