මේ පාරත් මහින්ද දින්නොත්.....

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මේ පාරත් මහින්ද දින්නොත්.....

    මේ පාරත් මහින්ද දින්නොත් මිනිහ තව අවුරුදු 8ක් ඉන්නවා.

    එතකොට,

    පෙට්‍රල් ඒ වෙනකොට Rs. 200ත් පනීවි.

    - කියන්න එපා ලෝක වෙලඳ පොලේ වැඩිවෙනකොට වැඩිවෙනව කියල නම්. මිල වැඩි වෙනකොට මෙහෙත් වැඩි කලාට අඩුවෙනකොට මෙහෙ අඩු නොකල බව දන්නවනේ. අනික ඔය ආන්ඩුවෙම ඉන්නවනෙ ලෝක බැන්කුවෙ ප්ලග් ගලවන මිනිස්සු. ඉන්ධන මිල වැඩි වෙනව කියල අනික් හැමදේකමත් ගාන වැඩි වේවි. බස් ගාස්තුත් එක්ක. :shocked::shocked:

    මේ දේ තේරෙන්නෙ නෑ හැමෝටම. විෂේශයෙන්ම තාමත් ජොබ් එකක් නොකර I.T.N, Rupahavini බලන ඇත්තන්ට නම් මලාට වැටහෙන එකක් නෑ. ඒ චැනල්ස් බලන දරුවො නම් මේ ගැන වැඩිය ඔලුව වෙහෙසල හිතන්න යන්න එපා. එක පාරට ඔය බාවිතා නොකරපු අවයව බාවිතා කරන්න ගිහින් මුලු පද්දතියම උනත් ඇනහිටින්න ඉඩ තියනව. :rofl::rofl:

    ජොබ් එකක් කරන සමහරු උනත් තාම කන්නෙ බොන්නෙ ගෙදරින්නම් ජීවන වියදම දැනෙන එකක් නෑ. යුද්දෙ දින්න තමා. දින්න දින්න කියල හැමදාමත් චන්දෙ දෙන්න ඔනේද බොලව් වෙන කිසි දෙයක් නොකර?

    කියන්න එපා ආන්ඩුව සංවර්ධනය කලා කියල. මේ ආන්ඩුව නෙමේ මොන ආන්ඩුව ආවත් සංවර්ධනය කරන්න ඕනේ රට. ආන්ඩුවක් පත් කරන්නේ බතල හිටවන්න නෙමෙනේ. මේ ආන්ඩුව කරපු සංවර්ධන වලින් හයිවේ හදපු එක ඇත්තටම හොඳයි තමා. ඒත් මත්තල එයා පෝට් එක, හම්බන්තොට වරාය, රන්මිනිතැන්න සිනමා ගම්මානේ වගේ එව්ව නිකම්ම නිකම් මුදල් විනාශයන් බව පිලිගන්න අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. දැන් ඔව්ව හදල කාලයක් වෙන හන්ද කියන්න එපා කල් යනව කියල වැඩක් වෙන්න. බොරු නිව්ස් අහන්නෙ නැතුව ට්‍රිප් එකක් දාගෙන හම්බන්තොට ගිහින්ම බලල එන්නකෝ එවයේ තත්වෙ. :oo::oo:

    හිතට දුකක් නෑ අපේ මිනිස්සු මොලෙන් හිතල චන්දෙ දෙනවනම් මහින්දට උනත්, ඒත් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ තරම දැනෙන්නෙ මේ ආන්ඩුව 3නි පාරටත් ගහන්නෙ එකම බෙර පදේ හන්ද. විදේශ කුමන්ත්‍රණ, L.T.T.E කුමන්ත්‍රණ. මේවටයි අපෙ මිනිස්සු තාමත් රැවටෙන්නෙ. මේව ඇහෙනකොට හිනායනව උනත් කීදෙනෙක් මේක පිලිගන්නවද තාමත්? මොලෙන් හිතන මිනිස්සු අඩු හන්ද නෙමේද මේ? :baffled::baffled::baffled::baffled:

    ආන්ඩුවේ පච නාලිකා දෙක නොබලන මහින්දට චන්දය දෙන ඇත්තන් පමනක් මෙය තේරුම් ගන්නට උත්සාහ කරන්න. (එවැන්නන් සිටී නම් පමනී)
     
    • Like
    Reactions: chethana kalan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    hari dan oya kiyanako etakota my3pala ta chande dunnama okama hari yai kiyala da?

    naw enne nati warayata naw awilla mattala airport ekata suu gala plain goda bai da my3pala awot

    my3pala awot mokda dannawda wenne

    awurudu 3 witra yanakan oya kattiyama hodata hamaba kara gannawa
    ita pase rate oturu tika ltte ekatai tambintai wikunala dai

    mata nam degoloma epa wela tiyene
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සිරා කතාව බං අැයි බං මුන්ට මේක මෙච්චර නොතේරෙන්නේ හරිම මාන්දවිකයි
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බහුතරයක් ඔන්ලයින් ඇවිත් මේවට කඩේ යන්නෙ තමන් ජිවිතේට සතයක්වත් හම්බ නොකර අම්මා තාත්තගෙන් කන උන් හෝ පැලෙන්න සල්ලි තියන උන් බන් .....

    dp7e6v.jpg
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    hari dan oya kiyanako etakota my3pala ta chande dunnama okama hari yai kiyala da?

    naw enne nati warayata naw awilla mattala airport ekata suu gala plain goda bai da my3pala awot

    my3pala awot mokda dannawda wenne

    awurudu 3 witra yanakan oya kattiyama hodata hamaba kara gannawa
    ita pase rate oturu tika ltte ekatai tambintai wikunala dai

    mata nam degoloma epa wela tiyene

    man kiyanne na machan maththalata plane ei, waraaya naw walin pirei kiyala. ratata wadak nathi thanaka owa hadala, mona janadhipathi awath sudu ali sudu alimai.

    anika mun rata kaapu kaamata goda ganna eka lesi wenna. my3pala neme moka aawat mahindha awot tawa awurudu 8k mun rata kanawa aye goda gannama bariwenna. edatanam koi kawurut mahindhata shaapa kalawi habai parakku wadi neda?

    thambi gana katha karanna epa machan. mokada mahindhayama thama thambinta denne. kuuragala, aluthgama scene waladhi mahindha gatte kage paththada?
    mahindha buddhagamata kala deyak kiyahan?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔවා නවත්වන්න විපක්ශයෙ දැක්ම නායකත්වයක් තියෙනවාද ?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    බහුතරයක් ඔන්ලයින් ඇවිත් මේවට කඩේ යන්නෙ තමන් ජිවිතේට සතයක්වත් හම්බ නොකර අම්මා තාත්තගෙන් කන උන් හෝ පැලෙන්න සල්ලි තියන උන් බන් .....

    dp7e6v.jpg

    ane mandha ban. man puduma try ekak denne mata hambuwena padiyen wiydam karan gedarata barak nowi inna. et bike eke finance gewala ekata petrol gahuwama iawarai ban. :((

    maase 3weni sathiya patan gannakota Rs. 1000 na athe.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Local Channels බලන්නෙ නෑ ඒත මහින්දට ජන්දෙ දෙනව‍‍‍ උබ සිරසද බලන්නෙ??? :P:P
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඔවා නවත්වන්න විපක්ශයෙ දැක්ම නායකත්වයක් තියෙනවාද ?

    poddak idapan machan. taama dhakmak kiwwe nane. me anduwa karanne kohen hari ahula gatta wachana dala kagahana ekane. ranil kotiya, ranil chandrika my3pala koti hawula wage kathane ban.

    anduwe dakma? aya wayama balapan. hondata kalpana karala baluwot chanda gunduwak misak oya thiyana ewa kiyana widiyata karanna ba kiyala terenawane
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ane mandha ban. man puduma try ekak denne mata hambuwena padiyen wiydam karan gedarata barak nowi inna. et bike eke finance gewala ekata petrol gahuwama iawarai ban. :((

    maase 3weni sathiya patan gannakota Rs. 1000 na athe.

    oya kiyana katawat atta machan

    ape ammala tattala rajaye sewakayo machan

    unp andu awa srilnka andu awa habai ape pawula hamadama hitiye ekama tana

    ea atare api igena gata job kala kasada banda

    deiyane kiyala mamat laksheta asana ganak masekata hoyanwa mage ganit hoyanawa

    itin eka une mahinda mama nisa nemei api yamak apita kara gatta nisa

    mage nam adahasa

    wale watuna miniha goda enna one wala katenmai

    ea wage rate me wage awastawaka tiyenakota api palane wenas kalot mata nam hitene naraka deyak wei kiyalamai

    manda itin mama kiwe mata hitena de
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පෙට්‍රල් කොහොම වෙතත් රටේ ණය නම් හොඳටම වැඩි වෙයි කවදාවත් ගොඩගන්න බැරි විදිහට.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Local Channels බලන්නෙ නෑ ඒත මහින්දට ජන්දෙ දෙනව‍‍‍ උබ සිරසද බලන්නෙ???

    bola internet weerayo.. mangalage media unit eke un........ paw yako thopi..... reta hodata nida ganing, heena balapan. nidagena. sebehin wena dewal thope loke ne
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    oya kiyana katawat atta machan

    ape ammala tattala rajaye sewakayo machan

    unp andu awa srilnka andu awa habai ape pawula hamadama hitiye ekama tana

    ea atare api igena gata job kala kasada banda

    deiyane kiyala mamat laksheta asana ganak masekata hoyanwa mage ganit hoyanawa

    itin eka une mahinda mama nisa nemei api yamak apita kara gatta nisa

    mage nam adahasa

    wale watuna miniha goda enna one wala katenmai

    ea wage rate me wage awastawaka tiyenakota api palane wenas kalot mata nam hitene naraka deyak wei kiyalamai

    manda itin mama kiwe mata hitena de

    atta oya kiyana kathawa. mat degree ekak kara I.T. et ada I.T degreet art degree wage wela. ://

    anika hamoma igena ganna daksha nane. hama minihama jeewat wenna epai. doctors la engineers la wagema nagara sabawe kamkaruwat jeewat wenna epai. a minissu?

    koi aanduwa awat maha wenasak man balaporottu wenne na. et man kamati adu gaane tawa awurudu 50k 60kwat me rata winasa nowi tiyanawanam. me yana widiyata 10k tibbot loku deyak
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    atta oya kiyana kathawa. mat degree ekak kara I.T. et ada I.T degreet art degree wage wela. ://

    anika hamoma igena ganna daksha nane. hama minihama jeewat wenna epai. doctors la engineers la wagema nagara sabawe kamkaruwat jeewat wenna epai. a minissu?

    koi aanduwa awat maha wenasak man balaporottu wenne na. et man kamati adu gaane tawa awurudu 50k 60kwat me rata winasa nowi tiyanawanam. me yana widiyata 10k tibbot loku deyak

    :yes::yes: oya hari habai
    hita ganna ba bun monawa karnada kiyala
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,648
    5,495
    113
    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.
     
    • Like
    Reactions: mldarshana

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Local Channels බලන්නෙ නෑ ඒත මහින්දට ජන්දෙ දෙනව‍‍‍ උබ සිරසද බලන්නෙ???

    bola internet weerayo.. mangalage media unit eke un........ paw yako thopi..... reta hodata nida ganing, heena balapan. nidagena. sebehin wena dewal thope loke ne

    katada ban kaganne? :oo::oo:

    man nam ehema weerayek neme machan. ehenam balapan gihin man wena me wage thread dala or post dala tiyanawada kiyala. oya kaagahanne itin mahindage puruddatada manda :rofl::rofl: