Windows 8-සිංහාසනේ G** ගියා බොලවු
මචන්, මගෙ PC එකට අලුතින් වින්ඩෝස් 8 දාලා තියෙන්නේ.
ඒත් බන් මට දැන් මගේ ඩොන්ගල් එකෙන් නෙට් සර්ෆ් කරන්න බෑ!!!
කනෙක්ට් වෙලා තත්පරයයි දෙකයි ආයෙමත් ඩිස්කනෙක්ට් වෙනවා!!!
Mobile Partner අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ......!!!
ඩොන්ගල් එක Huawei e173!!!
පුලුවන් හෙල්ප් එකක් දීපල්ලා! අඩුම තරමේ බම්පියක් වත් දාපල්ලා!!!!

ඒත් බන් මට දැන් මගේ ඩොන්ගල් එකෙන් නෙට් සර්ෆ් කරන්න බෑ!!!

කනෙක්ට් වෙලා තත්පරයයි දෙකයි ආයෙමත් ඩිස්කනෙක්ට් වෙනවා!!!
Mobile Partner අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ......!!!ඩොන්ගල් එක Huawei e173!!!

පුලුවන් හෙල්ප් එකක් දීපල්ලා! අඩුම තරමේ බම්පියක් වත් දාපල්ලා!!!!