Shocking revelations by Nandana Gunathilaka

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඉතිහාසයෙ කවර කලෙකවත් නොවූ ලෙස දූශනය අල්ලස සහ මර්ධනය අසීමාන්තිකව ඉහල ගිහින්.... මේවායේ ආරක්ශකයා විධායක ජනාධිපති... මේවා මෙහෙයවන්නෙ විධායක ජනාධිපති ----- එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාරම්භක සභාපති, හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක.....

    Note: මතක තියාගන්න තමන්ගෙම කෙනෙක්ගෙ සාක්ශී වල වලංගුබාවය වැඩි බව
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට කෙල උනා අර ෆයිල් කථාවෙන්..සරත් ෆොන්සේකාට නම් දේශපාලනයේ අත්දැකීම් නැති හින්දා වැරදි කථා කිව්වා කියන්න පුළුවන්..ඒත් මහින්ද වගේ කෙනෙක් ඔය වගේ ගොන් කතා කියනවා කියන එකනේ වැඩේ...බලයට තියෙන කෑදර කමට නොකියන දේවලුත් කියවනවා....දැන් හැමෝම දන්නවා මහින්දගේ පැත්තේ ඉන්නේ ඔක්කොම හොරු කියලා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,441
    17,416
    113
    Auckland
    මහින්දට කෙල උනා අර ෆයිල් කථාවෙන්..සරත් ෆොන්සේකාට නම් දේශපාලනයේ අත්දැකීම් නැති හින්දා වැරදි කථා කිව්වා කියන්න පුළුවන්..ඒත් මහින්ද වගේ කෙනෙක් ඔය වගේ ගොන් කතා කියනවා කියන එකනේ වැඩේ...බලයට තියෙන කෑදර කමට නොකියන දේවලුත් කියවනවා....දැන් හැමෝම දන්නවා මහින්දගේ පැත්තේ ඉන්නේ ඔක්කොම හොරු කියලා..

    :yes::yes::yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    thawa awurudu 8k denawada nadda kiyala itin..minissun theeranaya karanna one..!!

    adyapanayk nathi, denade kaala wenade balagena inna, deshpalanika washayen samajya gana danumak nathi ewn godak nam mata kiwwa udde dinna nisa aniwa denawa kiyala MR ta..lol