Windows 8-සිංහාසනේ G** ගියා බොලවු

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    8.1 මටනම් අව්ලක් නෑ.
    8 ,10 ටෙක්නිකල් ප්‍රිවීව් නම් අවුල් වගේ
    හැබැයි ප්‍රොෆෙෂනල් වැඩ කරන ගොඩක් මැෂින් වල දාන්නේ 7

    මොකක් දාන්නත් කලින් සිංහාසනේ හෝදලා හිටු.
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    8.1 මටනම් අව්ලක් නෑ.
    8 ,10 ටෙක්නිකල් ප්‍රිවීව් නම් අවුල් වගේ
    හැබැයි ප්‍රොෆෙෂනල් වැඩ කරන ගොඩක් මැෂින් වල දාන්නේ 7

    මොකක් දාන්නත් කලින් සිංහාසනේ හෝදලා හිටු.
    :DMama Win 8.1 walata yanna yanne!!:yes:
     
    Nov 26, 2014
    8
    0
    0
    8 nam awulak nathuwa wada!!!:yes:
    Windows 10 Slow wei da ban?:(

    මෙහෙමයි මචන් වින්ඩෝස් 10 එක මයික්‍රෝසොෆ්ට් එකේ අය කියන විදියට ගොඩක් ස්පීඩ් කියලා තමා කියන්නේ.එත් මචන් මම දාලා බැලුවේ නෑ බන්.මගේ ඔරිජිනල් වින්ඩෝස් නිසා බලන්න විදියක් නෑ.මට දාපු එකෙක් ගෙන් විස්තරයක් සෙට් උනොත් කියන්නම්.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :):):)
    :):):)
    :):):)
    8 nam awulak nathuwa wada!!!:yes:
    Windows 10 Slow wei da ban?:(

    මෙහෙමයි මචන් වින්ඩෝස් 10 එක මයික්‍රෝසොෆ්ට් එකේ අය කියන විදියට ගොඩක් ස්පීඩ් කියලා තමා කියන්නේ.එත් මචන් මම දාලා බැලුවේ නෑ බන්.මගේ ඔරිජිනල් වින්ඩෝස් නිසා බලන්න විදියක් නෑ.මට දාපු එකෙක් ගෙන් විස්තරයක් සෙට් උනොත් කියන්නම්.
    Machan, Windows 10 enne next January kiyala ape ekek kiwwa!!!
    Version eka honda nam katha 2kna kelinma maru wenawa windows 10 walata
    !!!
    :yes:
    8 එකට වඩා 8.1 එක ගොඩක් හොදයි. කිසිම අවුලක් නෑ.
    Aniwa machan! mama adama Windows 8.1 DVD eka genawa!!:yes:
    (thawa tikakin yanna ready wenawa!:))
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් හිතන්නේ උඹේ ඩොන්ගල් එකේ අවුලක්...
    ඔහොම වෙන්න බැහැ os එකේ වරදකින්.. මම දන්න විදිහට...
    මම windows 8, 8.1 use කරලා තියනවා. ඔහොම අවුලක් නැහැ.
    ගොඩක් ඉස්සර linux වලනම් ඔහොම අවුල් තිබ්බා.. එත් දැන් නැහැ.

    වෙන ඩොන්ගල් එකක් ගහලා බලපන්... :)
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මන් හිතන්නේ උඹේ ඩොන්ගල් එකේ අවුලක්...
    ඔහොම වෙන්න බැහැ os එකේ වරදකින්.. මම දන්න විදිහට...
    මම windows 8, 8.1 use කරලා තියනවා. ඔහොම අවුලක් නැහැ.
    ගොඩක් ඉස්සර linux වලනම් ඔහොම අවුල් තිබ්බා.. එත් දැන් නැහැ.

    වෙන ඩොන්ගල් එකක් ගහලා බලපන්... :)
    Machan, e Dongle ekenma thamai me connect wela inneth. (wena Win xp PC ekakin)
    Eth ban thamath awula thiyenawa!!:no:
    Mage Anith PC eka 64bit, eth mage mobile partner eka 32bit.
    seen eka mekada??

     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන්, මගෙ PC එකට අලුතින් වින්ඩෝස් 8 දාලා තියෙන්නේ.:yes:

    ඒත් බන් මට දැන් මගේ ඩොන්ගල් එකෙන් නෙට් සර්ෆ් කරන්න බෑ!!!:no:

    කනෙක්ට් වෙලා තත්පරයයි දෙකයි ආයෙමත් ඩිස්කනෙක්ට් වෙනවා!!!:sorry: Mobile Partner අලුත්ම වර්ෂන් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ......!!!
    ඩොන්ගල් එක Huawei e173!!!:D

    පුලුවන් හෙල්ප් එකක් දීපල්ලා! අඩුම තරමේ බම්පියක් වත් දාපල්ලා!!!!
    :sorry:


    Machan best performance walata power management eka change karapan