Jquery ගැටලුවක්...!

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ෆෝම් එකක් ෆිල් කරද්දී ඩේට් එක චේන්ජ් කරන වෙලාවේදී ඒ දවසට අදාල දත්ත ටික ඒ ෆෝරම් එකේම ලෝඩ් වෙන්න හැදුවා. නමුත් ගැටලුව තියෙන්නේ ලැබෙන දත්ත ලිස්ට් එකෙන් කැමති දත්තයක් උඩ ක්ලික් කරාම ඊට පහලින් තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ ඩිස්ප්ලේ වෙන්නේ [object Object] කියල. මේකට හේතුව මොකද්ද.? දන්නා කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද.?



    මෙන්න මගේ කෝඩ් එක...

    Code:
    <script type="text/javascript">
            
            $(document).ready(function(){
    
              //send data to process if vehicles available for the selected date from the input
            $('#Odate').change(function(){
              var cdate=$(this).val();
              
              $.post('searchExistingDrivers.php',{dates:cdate}, function(data) {
    
              $('#odateInfo').slideDown(300);
              $('#odateInfo').html(data);
             
              //alert(data);
            });
            });
            
    
            $(document).on('click', 'a', function() {
                var ID = $(this).val('id'); //Fetch Vehicle Number
                var Name=$(this).val('name');
                //alert(id);
                
                 
                  $("#vehID").val(ID);
                  $("#DID").val(Name); 
                 });       
    </script>

    මෙන්න PHP කෝඩ් එක. එකේ නම් අවුලක් පෙන්නේ නෑ.. මොකද ඩේටා ටික ලස්සනට ෆෝම් එකේ ඩිස්ප්ලේ වෙනවා ටේබල් එක ඇතුලේ.

    Code:
    <?php
     
    // Data could be pulled from a DB 
    
    include('database.php');
    
    // Cleaning up the term
    
     $term = $_POST['dates'];
     
    
    $query=mysql_query("SELECT * FROM vehiclereg WHERE NOT EXISTS (SELECT * FROM orders WHERE orders.VehID=vehiclereg.VehicleNo AND orders.OrderDate='$term') ");
    ?>
    <table width="300"><tr>
    <th>Vehicle No</th><th>DriverID</th></tr>
    
    <?php
    while($row=mysql_fetch_array($query)){
    	
    		$VehNo=$row['VehicleNo'];
    		$DriverID=$row['DriverID'];
    ?>
    		<tr>
    		<td><a href=#?id='<?php echo $VehNo; ?>'><?php echo $VehNo; ?></a></td>
    		<td><a href=#?name='<?php echo $DriverID; ?>'><?php echo $DriverID; ?></a></td>
    		</tr>
    		
    <?php		
    
    }
    
    ?>
    </table>
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    You can also use the val(string) method to set that value:
    $("#txtEmail").val("something") Hope that helps!
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Machan ube prashne therenne na hariyata..

    eth oke $(this) kiyanne.. uba click karana link eka..

    Ubata eke anchor text eka ganna one nam

    HTML:
    $(this).text()

    hash eka ganna one nam

    HTML:
    $(this).hash()

    Thanks machan. Umbe Method eka wada kara. mata eken output wena links dekema values eka sare ganna hati kiyanawa da.?
    HTML:
    $(this).text()
    kiyana kota eka link value ekak witharai ne inne.?

    HTML:
     var ID = $(this).text(); //Fetch Vehicle Number
                var Name=$(this).text();

    MEKE ID Name variable 2ma mata ekasare oni. eka ta atrribute eka call kara ganne kohomada?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    හීන් පුතා;17435237 said:
    Thanks machan. Umbe Method eka wada kara. mata eken output wena links dekema values eka sare ganna hati kiyanawa da.?
    HTML:
    $(this).text()
    kiyana kota eka link value ekak witharai ne inne.?

    HTML:
     var ID = $(this).text(); //Fetch Vehicle Number
                var Name=$(this).text();
    MEKE ID Name variable 2ma mata ekasare oni. eka ta atrribute eka call kara ganne kohomada?

    HTML:
    <script>  
    (function($){
    $(document).on('click', 'tr', function(e) {
        e.preventDefault();
        
        var id = $(this).find('a').first().text();
        var name = $(this).find('a').last().text();
        
        $("#vehID").val(id);
        $("#DID").val(name); 
    }); 
    })(jQuery)
    </script>
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මචන් මම මේ jquery class එෙක ඉන්න ගමන් මේක දැක්කෙ. දවස් 5ක කෝස් එකක් කරන ගමන් ඉන්නෙ
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මචන් මම මේ jquery class එෙක ඉන්න ගමන් මේක දැක්කෙ. දවස් 5ක කෝස් එකක් කරන ගමන් ඉන්නෙ

    එල මචං...කොහොම හරි ඉගෙන ගනින්.. ඒක තමයි වැදගත්..මම නම් ඉන්ටෙර්නෙට් එකෙන් ම තමයි ඉගෙන ගන්නේ...! ඒකයි මෙච්චර ගැටළු මචං..!