kello inna ewn waren mchn - at matara

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Machan ubala kellath ekk yana than kiyapankoo.. lassana than mchn.. Around matara town.. (eg: film hall) park eke mchn ath allan hitiyath ledene bn samahara welawata.. rums nm hariyanne naa bn.. ee wge deekata newei.. nkn kathaa kr kr inn wtri bn.. wadima unoth pddk atha patha gaann wtri bn..

    jk oona na bn.. xira than tikak kiypanko mchn matara awata thiyena..
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මාතර කොහෙද බං ලස්සන තැන් කෙල්ලෙක් එක්ක ගිහින් love කරන්න පුලුවන්.

    Beach එකට
    Bus stand එක ගාව beach එක - එලියකන්ද පැත්තට ගියොත් touch එකක් දාන්න පුලුවන්
    පොල්හේන beach එක

    Film halls ටිකයි
    Hotel roams ටිකයි තමයි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    බීච් එකේ යන්න එපා කප්පංකාරයෝ වගේ උන් හිගන්නෝ එනවා ඉවරයක් නෑ..බල්ලෝ අරන් කොල්ලොත් එනවා ආධාර එකතු කරගෙන..උබ මොනවගේ ඩයල් එකක්ද දන්නේ නෑනේ :rofl: බීච් එකේ අයින් වල යන්න එපා..එක පැත්තක් තියනවා කොල්ලෝ කොල්ලො(ලොල්ලො) ඉන්නේ පොලිස් මාමලා ගිහින් කුදලගෙන එනවා හිටපු ගමන්..වයස තියනවා නම් හොද රෑම් එකකට පලයන් වෙන කියන්න දෙයක් නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
    නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
    පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

    "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
    අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
    තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
    අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

    සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
    හම්මා සනුහරේ දුව දුව පිං කොරතී
    පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
    උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

    ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
    සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
    පටලය බලාගෙන කල්චර් කන්යාවේ

    නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
    ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
    "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
    දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

    :confused::sorry::dull:
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    බීච් එකේ යන්න එපා කප්පංකාරයෝ වගේ උන් හිගන්නෝ එනවා ඉවරයක් නෑ..බල්ලෝ අරන් කොල්ලොත් එනවා ආධාර එකතු කරගෙන..උබ මොනවගේ ඩයල් එකක්ද දන්නේ නෑනේ :rofl: බීච් එකේ අයින් වල යන්න එපා..එක පැත්තක් තියනවා කොල්ලෝ කොල්ලො(ලොල්ලො) ඉන්නේ පොලිස් මාමලා ගිහින් කුදලගෙන එනවා හිටපු ගමන්..වයස තියනවා නම් හොද රෑම් එකකට පලයන් වෙන කියන්න දෙයක් නෑ

    mchn film hall yanna puluwn.. eeth bn... welawe management ek tmi awla
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ayi umb sk ekata gye nadda eki ba kwwda

    clz ek niwaduwak thiyenne bn.. gdrt eeth clz thiyenaw kyl yanna hadanne bn.. clz thiyena time ekath ekk film shows time manage wenne na bn.. eekai awla

    මාතර කොහෙද බං ලස්සන තැන් කෙල්ලෙක් එක්ක ගිහින් love කරන්න පුලුවන්.

    Beach එකට
    Bus stand එක ගාව beach එක - එලියකන්ද පැත්තට ගියොත් touch එකක් දාන්න පුලුවන්
    පොල්හේන beach එක

    Film halls ටිකයි
    Hotel roams ටිකයි තමයි

    :confused::confused::confused::confused::confused:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    මාතර කොහෙද බං ලස්සන තැන් කෙල්ලෙක් එක්ක ගිහින් love කරන්න පුලුවන්.

    Beach එකට
    Bus stand එක ගාව beach එක - එලියකන්ද පැත්තට ගියොත් touch එකක් දාන්න පුලුවන්
    පොල්හේන beach එක

    Film halls ටිකයි
    Hotel roams ටිකයි තමයි


    HE he.
    Not even a hotel room with air condition right ?
    Lol mathara, you guys don't know what is called the quality.
    If you want to learn the quality come to Panadura.