පක්ෂ_භේදයකින්_තොරව_හිනා_ වෙන්න_මෙහෙ_එන්න!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පක්ෂ_භේදයකින්_තොරව_හිනා_ වෙන්න_මෙහෙ_එන්න!

:lol: කෙස් පැලෙන තර්ක සහිත ප්‍රබුද්ධ දේශපාලන මතවාද වලින් හෙම්බත් ඔබට මද විරාමයක්! :lol:

:lol: පක්ෂ භේද දුරලා ඔබේ ලේ පිරිසිදු කර ගන්න! :lol:

10615502_10202053718423224_7419725005439142443_n.jpg

10703931_10202053718543227_876326661226576647_n.jpg

https://www.facebook.com/sinhalabodunuwa/photos/a.655688071135380.1073741827.655680194469501/762170233820496/?type=1&permPage=1

:lol: :lol: :lol: :lol: :lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol: අයියෝ සල්ලි..... ගමේ බයියලා කොහෙද බන් ඩ්‍රෝන් කියලා ජාතියක් දන්නේ...... :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං ඔය බෞද්ද කම කරපින්නාගෙන මහින්දට කඩේ යන ඔක්කොම FB page බ්ලොක් කරන්න ඕනි. මොකද ඕව දකින පිට රට උන් හිතන්නේ අපේ ආගම ශාස්තෘවහන්සේ මහින්ද කියලා.

    බුද්දාගමේ අලුත් නිකායක් ඇතිකරලා වගේ. මහින්ද පරයා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    lol ooi XD

    :D

    මරුසිරා;17454280 said:

    :D

    troll page ekakda manda ban meka. mun mechchara modada sirawata? :D

    :P :D ලේ පිරිසිදු වුනාද? :D

    හා හා ඔය ශුවර් එකට සිංදුවක් ගහන්න කැප්චර් කරනව ඇති :lol::lol:

    ලේ පිරිසිදු වුනාද? :D

    mama oya page eka gana iye thread ekak damma :D

    දැක්කේ නැහැ නේ බන්! :no: :shocked:

    :P

    :lol: අයියෝ සල්ලි..... ගමේ බයියලා කොහෙද බන් ඩ්‍රෝන් කියලා ජාතියක් දන්නේ...... :rofl:

    ලේ පිරිසිදු වුනාද? :D

    හි...... ඒකනම් කොරයි ආ. rep++

    ලේ පිරිසිදු වුනාද? :D

    මචං ඔය බෞද්ද කම කරපින්නාගෙන මහින්දට කඩේ යන ඔක්කොම FB page බ්ලොක් කරන්න ඕනි. මොකද ඕව දකින පිට රට උන් හිතන්නේ අපේ ආගම ශාස්තෘවහන්සේ මහින්ද කියලා.

    බුද්දාගමේ අලුත් නිකායක් ඇතිකරලා වගේ. මහින්ද පරයා

    ලේ පිරිසිදු වුනාද? :D

    :P

    :lol::lol: admin podi ekekda koheda hina yanawa bn

    :D ලේ පිරිසිදු වුනාද? :D

    :D