ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ..
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා..
ජීවිතේ සුන්දර ද මෙතරම්..
සුවඳ දැනී දැනී...දැනෙනවා...
අද කොහෙන් හෝ..
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා..
ජීවිතේ සුන්දර ද මෙතරම්..
සුවඳ දැනී දැනී...දැනෙනවා...
මාගේ දෑස දෙස බලනූ.. මෙතැන් පටන් තෝ වල් ඌරෙක්..

ඉලව්..


